අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Masters of the Air [S01 : E08] Sinhala Subtitles | අවසන් සටනට සුදානම් වීම! [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Masters of the Air Sinhala Subtitles

සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම! ඔන්න එහෙනම් මමත් මාස්ටර්ස් ඔෆ් එයා කතා මාලාව වෙනුවෙන් දායක වෙනවා. මම හිතනවා ඔයාල මේ වෙනකොට එක දිගට කතවා බලාගෙන එන්න ඇති කියල. පහුගිය මතකය පොඩ්ඩක් අලුත් කරගෙන අද කතාංගයේ වෙන්නේ මොනාද කියල බලමු එහෙනම්.

පහුගිය කතා සමයේදී මානසික සුවය වෙනුවෙන් ලබාදෙන නිවාඩුවට යන ක්‍රොස්බීට හමුවෙනවා අමුතු හමුදා නිලධාරිනියක්. සබල්ටන් වෙස්ට්ගේට් කියන්නේ ප්‍රියමනාප පෙනුමක් ඇති සිත් ගන්නා සුළු චරිත ලක්ෂණ වලින් හෙබි තැනැත්තියක් වුණා පිටින්. ක්‍රොස්බී සමඟ මැය ඉක්මනින් කුළුපග වුණත් ඇයගේ සැබෑ තනතුර සැම විටම වසං කළා ක්‍රොස්බීගෙන්..මොවුන් දෙදෙනා යම් කාලයක් විනෝදයෙන් ගත කරමීන් ඉන්න කොට එකතැනකදී ඇය හදිසියේම නික්මෙනව හිතාගන්න බැරි ලියුමක් ඇවිත්.. ඉස්සරහට ඔයාලට අදහසක් ගන්න පුළුවන් මේ සබල්ටන් වේස්ගේට් සම්බන්ධව දේවල් මැය ඇත්තටම කවුද කියල..

කතාව වෙනුවෙන් කරපු පුංචි වෙනස්කමක් විදිහට ඇය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම කඩා වැටෙන ගුවන් යානයෙන් ඉවතට පනින බකි දිවි බේරාගෙන තිබුණා අපි දැක්කා. හැබැයි ඔහුව ජර්මානු හමුදාවට අහුවෙනවා. හැබැයි එහිදී නැවතත් ඔහුගේ පැරණි මිතුරා බක් ඇතුළු පිරිස හමුවෙනවා.

ඔය අතරවාරයේ අද කතාංගයේ දකින්න පුළුවන් හැමෝම වගේ සුප්‍රසිද්ධ D ඩේ වෙනුවෙන් සුන්දනම් වෙන ආකාරය. ක්‍රොස්බී ඒ වෙනුවෙන් වෙන වෙහෙස එහෙමත් අද ඔයාලට දකින්න ලැබේවි. ඒ වගේම අද කොටස අවසානයේ ඔයාලට දකින්න ලැබේවි මේ සටන්වල ඉන්න සෙබළුන්ට ලැබෙන සැනසුම කොයි තරම්ද කියලත්. එහෙනම් තව මේ වගේ ලස්සන උපසිරසියකින් අපි යලිත් හමුවෙමු!

Masters of the Air Sinhala Subtitles

S01.E08

Director : Cary Joji Fukunaga

Writers : Donald L. Miller, John Orloff

IMDB : 7.5 (April 12 2024)

Episode Airs : Mar 08, 2024

Masters of the Air Sinhala Subtitles

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Masters of the Air Sinhala Subtitles

 

All BT1

Next BT1

Masters of the Air Sinhala Subtitles

4 thoughts on “Masters of the Air [S01 : E08] Sinhala Subtitles | අවසන් සටනට සුදානම් වීම! [සිංහල උපසිරසි]

  • බොහෝම ස්තූතියි…

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Thanks Brother.. Good job…. ♥♥
    …………………………………………………

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *