MENU

Matador [S01 : E02] | නිරුවත සහ මරණය… [සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...

Matador

ගිය සතියේ ඩීඊඒ නියෝජිත ටෝනි බ්‍රාවෝ CIA එකට බදවා ගන්නවා. එයාගේ දක්ෂතාවයන් නිසා. එයාට කරන්න සිද්ද වෙන්නේ පාපන්දු කන්ඩායමකට ඇතුලු වෙන්න. ඒකට එයාට ලොකු මහන්සියක් දරන්න වෙනවා. නමුත් සාර්ථ කර ගන්නවා. මේ කන්ඩායම අයිති ග්ලෙන් කියන කෙනා ගේ රහසිගත වැඩ හොයන එක තවත් ටොනි බ්‍රාවෝගේ රාජකාරියක්.

ටොනි බ්‍රෙවා් මැඩටෝර් කියන නමින් ප්‍රසිද්දියට පත් වෙනවා. බලමු අද කොටසින් මොනවද වෙන්නේ කියලා.

Matador (2014– ) on IMDb

 

 

225 MB කොපිය මෙතනින් බාගන්න

1c02c405553525a660f4abc6a0bfc178fbc7fd8b

371 MB කොපිය මෙතනින් බාගන්න

c782c4b126d5de53635391a8506a716ec1352f1b

1.25 GB කොපිය මෙතනින් බාගන්න

7f5c8b31bdf147f08caf97054b44b7fad90f5a7c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

16 thoughts on “Matador [S01 : E02] | නිරුවත සහ මරණය… [සිංහල උපසිරසි සමඟ]

  • සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • වටිනවා සහෝදරයා! නිකං කුණු හරුප ලිය ලියා ඉන්න සහෝදරයින්ට ඔබ හොද ආදර්ශයක් දීලා තියෙනවා! ජයවේවා!

    Reply
  • එලස්
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • BOHOMA STUTI SAHO…. .
    MEKA ENAKANMA TAMA HITIYE…. .

    Reply
  • බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි ඉෂාන් සහෝ
    නියමයි
    ජයම වේවා…

    Reply
  • නියමයි සහෝ මගබලාගෙන හිටියේ .. සුපිරි කතාව සුභපැතුම්.

    Reply
  • ane machan meeka wadak naha The Last Ship eke S2 E1 dapan ko.

    Reply
  • නියමයි අන්ජන අයියේ. 😛
    ඉතුරු ටිකත් ගෙමු ටක් ගාලා.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

    Reply
  • thanxx machoo

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!