McLintock! (1963) with sinhala subtitles | ගමේ චණ්ඩියා. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න මම ඔයාලට අරගෙන ආව 1963 තිරගත වෙච්ච තවත් ක්‍රියාදාම හා හාස්‍යමය චිත්‍රපටයක්.කතාව ගෙතී යන්නේ නගරයක හැමදෙනා වෙනුවෙන්ම පෙනී සිටින මැක්ලින්ටොක් නම් පුද්ගලයා වටා.
මැක්ලින්ටොක් විශාල ගවපට්ටි හිමිකරුවෙක්. ඒ වගේම බලප්‍රදේශයේ පොහොසත්ම මිනිසා. ඔහු බොහොම සතුටින් සිටින්නේ ඉගෙනීම සඳහා නගරයට ගොස් සිටි තම දුව නැවත පැමිණෙන නිසයි. ඒ වගේම හිතට ගැටලුවක් වන්නේ වසර කිහිපයකට පෙර හේතුවක් නොපවසාම තමාගෙන් වෙන්ව ගිය බිරිඳ නැවත ආපසු පැමිණීමයි. ඇයගේ අභිප්‍රාය වන්නේ තම දුවවත් රැගෙන ආපසු යාමයි. එමෙන්ම මැක්ලින්ටොක්ගෙන් දික්කසාදයද ලබා ගැනීමටද බලාපොරොත්තු වෙයි. මෙම පවුල් ගැටලුව විසදාගැනීමට මැක්ලින්ටොක් දරන උත්සහය සිනමාපටය පුරා දිවයයි.
මැක්ලින්ටොක් මේ ගැටලුවලට මුහුණදී සිටින අතර ස්වදේශික රතු ඉන්දියානුවන් හා ජනපද ආණ්ඩුකාරතුමාගේ පිරිස අතර ඇතිවන ප්‍රශ්න විසඳීමටද සිදුවේ. චිත්‍රපටය පුරාවට හාස්‍ය පිරී ඉතිරී යන සිනහා නොවී නැරඹිය නොහැකි දර්ශන වලින් පිරි සිනමා පටයකි, මැක්ලින්ටොක්.මැක්ලින්ටොක් ලෙස ජෝන් වේන් ද, කැතරින් ලෙස මොරීන් ඔ`හාරා ද, ඩේව් ලෙස පැට්‍රික් වේන් ද, ස්ටෙෆානි පවර්ස් බෙකී ලෙසද රංගනයෙන් දායක වන මෙම සිනමාපටය ඇන්ඩෘ වී මැක්ලැග්ලන්ගේ. ජේම්ස් එඩ්වර්ඩ් ග්‍රාන්ට් ගේ තිර රචනයක් වන මෙය සම්මාන ද්විත්වයක් දිනාගනු ලබනවා. මෙම චිත්රපටය yiffy torrent අඩවියෙන් ලබාගත හැකියි. තවත් මෙවන් සලරුවකින් නැවත හමුවෙමු. එතෙක් මෙය රසවිඳින්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 819 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-07-10
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බුද්ධික නුවන් සොයුර,
සිංහල උපසිරසියට ස්තුතියි!
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
elama saho thanks
Niyamai Saho Jaya Wewa!!!!!
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි සහෝ සබ් එකට. Old is gold කියනවනෙ. බලමු. ගොඩාක් පිං. ජයවේවා!!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
niyamai
ela