Merlin [S03 : E03 – E04] | රහස් කුටිය. [සිංහල උපසිරැසි සමඟ]
ලැබුවාවූ නව වසර සතුට සෞභාග්‍යය පිරි සිරි සුබ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැම කෙනෙක්ටම. එහෙමනම් ඔන්න අද දෙන්න යන්නේ තුන්වෙනි කතා සමයේ තවත් කොටස් කිහිපයක්. අපි මේක පොඩ්ඩක් පමා කරලා දෙන්නේ මේ ටිකේ සිව්වැනි කතා සාමය කරන සහෝට ඒ උපසිරසි ටික නිමකරගන්න කාලය ලබාදෙන්න ඕන නිසයි. එහෙම තමයි අපි මේ කතාව මෙච්චර දුරක් අරන් ආවේ. ඉතින් ඒ දේවල් පැත්තකින් තියලා අද අරන් ආපු කොටස් කිහිපය දිහාවට හැරෙමු. අද ඔයාලට දෙන්නේ තුන්වන සහ හතරවන කොටස් දෙක
තුන්වන කොටසේදී මර්ලින් විසින් රහස් කුටියක් හොයාගන්නවා එතැනදී හදිසියේම පිශාචයෙක් නිදහස් වෙනවා එයාගේ අතින් ඉතින් එතනින් එහාට මොනාද වෙන්නේ කියලා ඒ කොටසින් ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේම හතරවන කොටස ආගන්තුකයෙක් උදෙසා වෙන්වෙනවා. එයා නිකම් කෙනෙක් නෙමේ ඒ වගේම ජිවිත බේරාගැනිමකුත් වෙනවා. එහෙමනම් ඉතින් ඉතුරු කොටස් සමගින් ඉක්මනට හමුවෙමු.
ලිපිය : ශාන් විමුක්ති
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 21160 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බස්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
ස්තුතියි චින්තක සහෝ..ජයවේවා !!
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..
thnq
Thank you for subtitle !
Thanks bro sub ekata..
Jaya wewa!
meka banna denna 403 error ekakk eno
ela aaaa thanks sahooooo
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
sub wenama and episode wenama ekapara download karaganne kohomada??? epa wenawa ekin eka download karaddi????
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
api me website ekata hamadaama enawa merlin eke subs awillada balanna. please oyalage site ekata ena kattiya gana hithala subs ikmanata daanna. goda kalayak idala epsd dekaka withara subs danna epa. godak danna. wena mona deeka subs thibunath wadak na merlin eke nathuwa. please ikmanata denna. oyala karana subs dena wade patta. jaya wewa..!!!!
anit subs tkt dennako!
ape loku set ekak innawa sub enakan balagena saho… hemadamath balanawa sub awithda kiyala. me dena sub walata bohoma sthuthiyi. ehema comment ekak dalath madi harinam oyala karana sewayata. baiscope adawiyata jayen jaya…. ithuru sub tikath enakam api balan innawa saho….. tnxxxxxxxxxxxxxxxxxxxxxxxx
me irida aniwaren denna hode.wena ewa dunnata merlin nethuwa wena ewa wedak nehe.wena ewa nethath kamak nehe merlin aniwaren denna hode.sub hadanna kochchara amaruda kiyala api dannawa.eth den deka thunakwath hadala athine a tika denna plz.echcharay oyagen illanne.mokada appa oyata eka paratama une.kattiyata baiscop eka epa karawanna epa.dawasata ki wathawak web ekata awilla balanawada adawath dey kiyala.ane plz oyata dos kiyanawa nemey.waradawa hithanna epa.bs oyata jaya
sira kathawe dawasin dawase awith balanne meke awithde kiyela ikmanete denne plzazaz
anith kotas danna parakku mokada.kochchara kalayak balan hitiyada?thawa kochchara kal balan innada?ane plz aiye ikmanatama ithurutika dennako.
denne bainam nodi inne thibbane mule idan kaiwaru gahanne
4 season eke sub hadanna kalin s3 sub hadala inna….. Dan s4 eka parata dennada inne….
saho ikmanata dennako ithiri tikath masa ganak balan idala merlinuth epa wela wage dan
sirawete bn
sira bn
dan nam epa wenewa
Apooo parakkuineee
ඉක්මනට ඉතිරි කොටස් වලට සිංහල උපසිරැසි දෙන්ඩ පුළුවන්නම් ගොඩක් හොදයි. ගොඩක් කට්ටිය බලාගෙන ඉන්නව
merlin ake ithuru sub tika ikmanata dannakoooooooooooooooo
mare maru ohoma yan
ඔව් ඔව් වීමෝ.අපිටත් කිසි හදිස්සියක් නෑ.
තව එහෙමම තියෙනව බලන්න.
සුපිරි වැඩක් චින්තකයො.
ජයවේවා.බොහෝ………………………………………………………………………………….ම ස්තූතියි…!
ස්තුතියි සහෝ උපසිරැසියට…ඉතුරු කොටස් ටිකත් දිගටම දෙමු.ජය! 😛 😛 😛
බොහොම ස්තූතියි චින්තක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
දිගටම දීපං මචෝ…
thanks
මං ඒත් බැලුවා පරක්කු මොකද කියලා
ස්තුතියි සහො 😛 ජය
suba aluth awrudda wewa..sahotath..thank..saho
ස්තුතිය චින්තක සහෝ
ජය වේවා
බොහෝම තූති සහෝ… ඒ උනාට මේ පාර sub ටිකක් පරක්කුයි නේද.අනිත් ඒවත් ඉක්මනට දෙන්න.ඔබට ජය..
thanks
මේ වසරෙදි ටීවී ශෝව් එකකට දෙන පලමු සබ් එක
එල එල
අනික්වත් දෙමු ඉක්මනට
සබට තුති
ඔබට ජය……….
Aiyoo meka ada dala mama inna barima thena english subtitle iye download karagaththa puluwannam mata season 5 hoyala denna
Thanks Mula idan baluwa kathawa patta sub nisa itath wada patta thanks again
anith ewatath ikmanatama one
thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
Thanks
මං ඒත් බැලුවා පරක්කු මොකද කියලා
ස්තුතියි සහො 😛 ජය
Thanx saho.sub walata bohoma pin…
Thanks
ජයම වේවා සබ් වලට
patta patta ikmnata demu
තෑන්ක්ස් වේවා!!!
niyamayi chinthaka saho ela kollek ne
Thanks
supiri anith tikath denna subs
jayen jaya!!!!
ජය වේවා සහෝ!
ela subs denakam unne jaya
thanks saho
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴