අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඑළචිත්‍රපටිනාට්‍යමයබලන්නයුද්ධවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්න

The Hobbit: The Desolation of Smaug (2013) | එරබෝර්හි හිමිකම උදෙසා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 67 votes.
Please wait...

අද මේ ගෙන්න යන්නේ පසුගිය වසරේ තවත් ජනප්‍රිය සහ දැනට තිරගත වන චිත්‍රපට වලින් ලෝකයේ අංක එක ලබාගත් චිත්‍රපටයයි. තවමත් තිරගත වන චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ගැන වැඩිය කියන්න දෙයක් නැහැ හැමෝම රස විදපු Lord of the Ring චිත්‍රපට මාලාවට පසුව එහි අධ්‍යක්ෂකවරයා අත ගහපු දෙවැනි වැඩේ තමයි The Hobbit කියන්නේ. මේ චිත්‍රපට තුනකින් යුතු හෝබිට් චිත්‍රපට  Lord of the Ring  චිත්‍රපට මාලාවට කලින් සිදු වූ සිද්ධීන් ගැන දැක්වෙන්නක් හෙවත් prequel  එකක්. මෙහි පළමු වැන්න 2012 වසර අග බාගයේදී තිරගත උනා. එහෙ දෙවැන්න තමයි අද මේ සමීප කරන්න යන්නේ. ඒ වගේම මෙහි තෙවැන්න 2014 වසර අග බාගයේදී අපට බලන්න පුළුවන් වේවි. වසර අවසානය කියන්නේ ස්ක්‍රීන් පිටපත් වසන්තය වගේ. චිත්‍රපට නිකුත් වෙනවා දවසට එක ගානේ. දැනට ලෝකයේ ඇති හොඳම චිත්‍රපට අතරින් 174 වෙනියට ඇති චිත්‍රපටය ලෙසට නමක් දිනා ඇති මේ සලරුව IMDb 8.2 ක අගයක් ලබාගෙන තියෙනවා. ආදායම් වාර්තා ගැන කිව්වොත් මේ චිත්‍රපටය සඳහා ඩොලර් මිලියන 225ක් වැය කරලා තියෙනවා. ඒ වගේ අති සාර්ථක ලෙසින් ධාවනය වෙන මේ චිත්‍රපටය දැනට ලොව පුරා ලබා තියෙන අදායම ඩොලර් මිලියන 625ක්. 

එහෙනම් මම කතාව ගැන කියන්නම්. කලින් කොටසේදී අහිමි වූ රාජ්‍ය සොයා තෝරින් , බිල්බෝ සහ ගන්ඩල්ෆ් සහ පිරිස ගමනක් ආරම්භ කළා. ඒ කලකට කලින් අහිමි වූ කුරුමිටි රාජධානිය, කන්ද යට අධිරාජ්‍යය හෙවත් එරබෝර් රාජධානිය නැවත ලබා ගන්න අරමුණෙන්. කලින් කොටසේදී ඒ ගමන නතර උනේ මීදුම් පව්ව අසලින් ඒ කියන්නේ එරබෝර් රාජධානිය පෙනී පෙනී. එහිදී බිල්බෝ ඉතා වැදගත් යමක් සොයා ගන්නවා මේ ගමන සාර්ථක කර ගන්න. ඒ මුද්දක්. ඒක තමා  Lord of the Ring චිත්‍රපට මාලාවේ ප්‍රධාන මාතෘකාව වෙන්නෙත්. අද මේ ගමනේ දෙවන කොටස ආරම්භ කරනවා. ඒ එරබෝර් රාජධානිය තුල ආධිපත්‍යය පතුරන  Smaug නමැති මකරාගෙන් ඒ රාජධානිය නැවත ලබා ගන්නයි.  එහෙනම් කලින් කොටසේ හමු නොවූ පිරිසක් මේ අද්විතීය ගමන සමඟ එක්කාසු වෙන්න නියමිතයි. එහෙනම් මෙන්න බාරයි මේ ගමනේ දෙවන කොටස ගමන් ආරම්භ කරන්න.  අවසානය නම් එච්චරම සතුටු දායක නොවයි කියල හිතෙනවා බලන අයට. ඒකත් එහෙනම් බලන්න කියලා ආරාධනා කරන ගමන් හැමෝටම ජයෙන් ජය ප්‍රර්ථනා කරනවා !!!

 

 

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

ලබා දී ඇති උපසිරසි Blu-Ray/Blu-Ray Extended පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2013/10/Hasantha.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

218 thoughts on “The Hobbit: The Desolation of Smaug (2013) | එරබෝර්හි හිමිකම උදෙසා… [සිංහල උපසිරැසි සමඟ]

  • Thnx bro.Great job.Good luck.

    Reply
  • Sahan Gayantha

    thanks a lot saho sub ekata..

    Reply
  • Extended Version eka denna puluwan d?

    Reply
  • Anonymous

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️

    Reply
  • ND trilshan

    The hobbit full move eka download karanna vidihak nedda ane mata poddak udaw karannako film eka download karaganna

    Reply
    • PSA.pm eken ganna puluvan

      Reply
  • thank you very much………………

    Reply
  • Anonymous

    meke samahara debas walata sub nene bro….

    Reply
  • Thank you very much for your commitment, highly appreciate it. please keep going.

    Reply
  • Kavidu lakshan

    බයිස්කෝප් eken gana hama subtitles ekakma wage film ekata kalin subtitles eka yanwa ,app eken eka haduwath ayith awul yanwa

    Reply
  • Thank you for your subtitles

    Reply
  • Anonymous

    1080p [blu-ray] walatath sub daanna

    Reply
  • Uvindu Dilshan

    Sub ekata thankx bro

    Reply
  • Thanks keep it up great work

    Reply
  • ravidu ishan

    Tnx mchn sub ekata !!

    Reply
  • Thank You Very much sahodaraya….

    Reply
  • shaveen99

    extended sub ekata thanx brother…ithuru film dekatath extended sub danna balannako..loku deyak…

    Reply
    • kd sandaka

      extended eke mokadda bn wenasa

      Reply
  • Savinduhimansa

    aththatama aiye puluwannam lord of the ring katha 3 saha ithiri hobbit katha update karanna……

    Reply
  • Mahesh Rajapaksha

    thanks bro…

    Reply
  • බොහොම ස්තුතියි උපසිරසට
    ජයවේවා….(。♡‿♡。)

    Reply
  • මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .

    Reply
  • ruwanjeewac

    oyata godak thank you extended version ekata update karata.

    Reply
  • Hashan M. Priyadarshana

    තැන්ක් යූ මචං Blu-Ray Extended එකට අප්ඩේට් කරාට.. පුලුවන් නම් Hobbit ඉතුරු ෆිල්ම් දෙකෙයි Loard of the Ring ෆිල්ම් තුනෙයි සිංහල සබ් Blu-Ray Extendetවලට අප්ඩේට් කරහංකො මචං ලොකු දෙයක් බං ඒක…
    ජය වේවා.!

    Reply
  • geeganagamage

    බොහෝමත්ම ස්තූතියි BLURAY EXTENDED update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
    හැරි පෝටර් සහ ලෝඩ් ඔෆ් රිංග්ස් එකේ සමහර ෆිල්ම් වලට BLURAY update දීලා නැහැ ඒ ෆිල්ම් ටිකටත් BLURAY අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .

    Reply
  • Udara Damith Dissanayaka

    elaaaaaa

    Reply
  • Dushmantha Ranasinghe

    Tanks bro

    Reply
  • Charuka Indunil

    බොහොම ස්තූතියි

    Reply
  • Mohamed Umar

    මේකේ extended එකේ subtitle එක දාන්න පුළුවන්ද

    Reply
  • The.Hobbit.The.Desolation.of.Smaug.2013 mchn me film eke extended eke sinhala sub one

    Reply
  • ශසිත් සඳරුවන්

    උපසිරසියට තුති…. දිගටම දෙමු ආ….

    Reply
  • NIYAMAAAAAAAAAAAAI ELA ELA…..

    Reply
  • Supun Madhusanka (Bunny)

    Thanks saho…..

    Reply
  • Lahiru Gamage

    broo hobbit 3 eke sub daanne kavadda?

    Reply
  • the hobbit the battle of the five armies (2014) ikmanatama mekata manwa hari karanda sahooooo. BR avith

    Reply
  • Hobbit 3 ekata sub daanna patan gaththe nadda.?

    Reply
  • Shoun silva

    hobbit 3 danne neddoooooooooooooooooooooooooooo? dn film 1a ewit masekatat lagai neh…

    Reply
  • well done
    Keep going this grate work….

    Reply
  • Maxa Dear. Well Done !!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • ස්තූතියි මචන්. පීටර් ජැක්සන්ගෙ ෆිල්ම් ඔක්කොම හොඳයි. උපසිරැසිත් එලටම තියෙනවා.

    Reply
  • thank you very much bro! keep it up (Y) thawa sub daanna machan. elakiri 🙂

    Reply
  • nirushaka muthulak

    hobbit eke aluth story eka enne kawadada brodah

    Reply
  • Now i see fire – inside the mountain
    I see fire – burning the trees
    I see fire – hollowing souls
    I see fire – blood in the breeze
    And i hope that you renumber me
    මේක තමයි මගේ මෙ දවස්වල කැමතිම සින්දුව දවසෙම අහනව.
    දෙසාම්බර් වෙනකන් ඉවසිල්ලක් නෑ Hobbit The Battle of Five Armies බලන්න.
    එහෙනම් එතකොට හමුවෙමු. thank U වේවා 😉

    Reply
  • ශනිල්ක

    නියමයි සහෝ,……

    Reply
  • woooooooooooooooooooooooooow sinhala subtitle maru !

    Reply
  • oba wisin maw basta karana sewaya agaya karmau. bohoma sthuthi saho…

    Reply
  • isuru dimantha

    thankz sub ekata

    Reply
  • thanks…………………………………

    Reply
  • බොහොම ස්තූතී…

    Reply
  • Ada Thamai Sub eka Baganna Hambaune. Thankssss…..

    Reply
  • kamal hasitha

    එළකිරි මචන් ,

    Reply
  • elakiri wage play wenawa macho.. thnks a lot machn….

    Reply
  • ෆිලුම බැලුවෙමි
    උපරිමයි
    මකරා මරනකම් ඉවසිල්ලක් නෑ දැන් ඉතින් 🙁
    සබට නැවත බොහොම තුති

    Reply
  • Thanks Dude, Keep up good works!

    Reply
  • නලින්

    ස්තුතියි හසන්ත අයියා ! ඔන්න අදයි බලන්න ගත්තේ

    ජය වේවා!

    Reply
  • Aditha Praween

    elazz brother
    good job !
    🙂

    Reply
  • shavindu avishka

    thank you very much…

    Reply
  • Viraj Tharinda

    Hobit 2 එකේ sub පටස් ගාල දීපන් කොල්ලෝ…..
    film එක බාල සුබ් ඩෙනකන් ඉන්නේ……….

    Reply
    • Viraj Tharinda

      පොඩ්ඩක් වැරදුනා
      Hobit 2 එකේ sub පටස් ගාල දීපන් කොල්ලෝ…..
      film එක බාල sub දෙනකන් ඉන්නේ……….

      Reply
  • dinidu madushanka

    brrip denakam hitiye thanks saho jaya wewa

    Reply
  • janaka kalu

    Maxxxa machan..Thanksss..

    Reply
  • චමීර දිල්හාන්

    maxa!

    Reply
  • “චූටී මල්ලි”

    brrip දුන්නට තෑන්ක්ස් අනිවා
    ඉක්මන්ටම බලනවා
    සබට තුති
    ඔබට ජය……………

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි saho!!!!!!!

    Reply
  • Saman Prasad ( Black Panther )

    ade…… elane… commentuwak dameemata late weema gana samawa illami. onna apith bawo…..

    Reply
  • sldiwakara

    Br rip wala link nene…. br rip eka ko……… dala thiyana link eken enne DVD scr witharaine……

    Reply
  • Maxxxa machan..Thanksss.. Sub ekata…Suba nam elakiri waage tyenwa…jaya

    Reply
  • thanks bro BRR eka dunnata elazzzzzz….

    Reply
  • බොහොම ස්තුතියි බ්ලුරේ කොපියට සබ් දුන්නට !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • ගොඩක් ස්තුතියි සහෝ ආපු ගමන්ම බ්ලුරේ කොපියට සබ් දුන්නට.

    Reply
  • YIFY BR copy release wela plzz give sub 🙂 🙂

    Reply
  • ada bluray copy eka awa hinda sub eka gatta.thank u hasantha saho…..

    Reply
  • මිහාන්

    ජයවේවා !
    සබට බොහෝම තුති.

    Reply
  • bluray rip 1 avilloooooooooooooooooooooooooooooo. jaya wewa!!!!! thnks aiye

    Reply
  • මේක නොබලා ඉන්න නං අමාරුයි ඒත් BR 1 එනකල්ම ඉන්නවා thank for subs

    Reply
  • thankz bro………. but qulity copyyak awith nathi eka thamai awla…….

    Reply
  • හොඳ කොපියක් හොයල දෙන්න පුලුවන්ද ?

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • ayyo saho download dennahane enakam balan hitiye new tab ekak open wenawa (menna meka kiyanawa)*****Trouble connecting? Please make sure you’ve entered the correct URL or try again late***********

    Reply
  • මරු මරු ……….

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
    • Thisara Neo (තිසර නියෝ)

      ඇති යන්තම් BR rip එක ආවා

      Reply
  • Torrent was deleted!.. 🙁

    Reply
  • thawama meke hoda br dvdrip wage ekak naddooooo

    Reply
  • ane mchn meke eka torrent ekakin video xplayer eka ganna kiyanawa eka ganna widiyak kipnko…….

    Reply
  • Thanks saho. good work. sub more..

    Reply
  • Ko bn meeka delete karalane..

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • හේමල් සිල්වා

    Torrent not found.

    Reply
  • me fillm eka hoda copy yakda?

    Reply
  • thank you gd job…..

    Reply
    • Eka thamai bn <<<<<<>>>>>>>

      Reply
  • ප්‍රසාද් එරන්ද

    ටොරන්ට් එක ඩිලීට් කරලා නේ…

    Reply
    • ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

      Reply
  • torrent is deleted. what happened ?

    Reply
    • ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

      Reply
  • මං email එකකුත් දැම්මා sub ඕනි කියලා මේකට thanks සහෝ

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි ෆිල්ම් එකක් නමුත් හොඳ කොපියක් එනකම් ඉන්නවා, බොහොම ස්තුතියි උපසිරසියට,ජයවේවා.

    Reply
  • mudiya / මුදියා

    පළවෙනි එක බලල දෙක එන්නෙ කවදද කියල බලන් හිටියෙ.
    නියමයි හසන්ත සහෝ.ආපු ගමන් දුන්න එක ගොඩක් වටිනව.
    දැන් ඉතින් තියෙන්නෙ මේක බලල තුන්වෙනි එක එනකං බලන් ඉන්න තමයි.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • මිහාන්

    සබට බොහෝම තුති !

    Reply
  • ela asawen balan heteye denakan yaluwa

    Reply
  • අනේ aiyee 420 p wage thiyena podi hash ekak dennakoo. Mrka loku wadiy appa. 500mb ta adu kopiyak aiyee, Kk aiyala wade hodata karanawa. Meka loku wedak. God luck aiye.bs

    Reply
  • බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. බලන් උන්නු එකක්. ඒත් ඔන්න අද තමා බාන්නේ. ජය෴෴ 😛 😛

    Reply
  • thanks.puluwan nam hunger games wala part 2 walata sub danna

    Reply
  • මේක නම් සුපිරි

    Reply
  • Niyamai, Onna ehenam ekath dowload wenna damma, Suba pathum!!

    Reply
  • කීර්ති

    නියමයි.. ජයෙන් ජය පතනව සැමදා

    Reply
  • niyami… best… enakan balan hitiye

    Reply
  • කේ.යූ.ජී. උදාර

    නියමයි හසන්ත………
    බර අඩු හොඳ කොපියක් ආවහම ම බලමුකො.
    සිංහල සබට බොහොම ස්තූතියි.

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    එල කොල්ලොක් එල ෆිලුමක් අරන් ඇවිත් තියෙන්නේ මේ
    සබට බොහොම ස්තුතියි හසන්ත මහත්තයෝ අනිවා මේක බලමි
    ඒත් ඉතින් බුළුරේ එනකම් ඉන්නම් හොදේ
    තරහ නැහැනේ 😉

    Reply
  • නියමයි සහෝ බලන්න ආසම කතාවක් තමයි. ගොඩක් ස්තුතියි

    Reply
  • යශෝධ

    ස්තූතියි හසන්ත සහෝ..

    සබ් දෙනකන් උන්නේ……

    ජයෙන් ජය….!

    Reply
  • Thanksssssssssssssssss

    Reply
  • එකෙන්ම හසන්ත අයියා,
    මේ දවස් ටිකේ වෙනදට වැඩිය සබ් ඉක්මණට දෙන පාටක් පේනවා.
    ඒක හොදා..! 🙂
    ෆිල්ම් එකේ ස්ක්‍රීන් ෂෝට් බැලුවම, ෆිල්ම් එක අවුලක් නෑ වගේ.
    දිගටම ඔය වගේ ඒවාට සබ් දෙන්න ලැබේවා.
    ජය වේවා!

    Reply
  • niyamai machoo mn hama thanama hoya hoya idiye thnx

    Reply
  • Download Manager

    Thanks bro
    “Transformers 2 – Revenge of The Fallen (2009)” plz mekata sub denna bro
    Obata jaya

    Reply
  • පිස්සු හැදෙනවා දැන්ම බානවා.. මරු ආ.. දැන් ආයිත් වැඩ පටන් අරන් වගේ කොල්ලා.. ජයෙන් ජය

    Reply
  • saho patta wedak..sub denakan hitiye…
    tawat deyak issella kiwwa wage sherlock season 3 denakan api balan innawa…! Good Luck

    Reply
  • නලින්

    එළ එළ හසන්ත අයියා!

    ස්තුතියි වේවා

    ජය වේවා!

    Reply
  • Achintha sameera

    හසන්ත වික්‍රමරත්න තැන්ක්ස් සබ් එකට,පට්ට ෆිල්ම් එකක් වෙන්න ඇති බලමුකෝ අරගෙනම එහෙනම්

    Reply
  • brrip එනකන් ඉන්නවා… ස්තූතියි…

    Reply
  • Amila Malalasekara

    Thama banawa… ThAnK YoU So Much… Mama godak asawen hitiye hobbit 2 enakan….

    SUPERRRR……Thawa aluth Movies danna hakiyawa labewa……..

    Reply
  • මෙකත් මම බලපු ‍ෆිල්ම් වලින් නියම එකක් ඔයට ගොඩක් ස්තුතියි..!

    Reply
  • “චූටී මල්ලි”

    මේව වගෙ ඒවා නම් අනිවම බලන්න ඔනි හොද කොපි එක්ක
    ඒ නිසා එතකන් ඉන්නවා මම
    ඉක්මන්කාරයෝ ටික ගොඩ
    එල එල හසී
    දවස ගානෙ ෆිල්ම් එන නිසා දවසට එක ගානෙ දෙන්නද කල්පනාව
    12 Years a Slave (2013) එකෙත් DvDScr එක ඇවිත් නෙ හැකි නම් ඒකත් දෙමු
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • mama film 1a kalin baluwa.dan sub ekkama aye balanna puluwan.thank you bro…..

    Reply
  • ‍නි‍ය‍ම‍යි, ‍නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි…..

    Reply
  • Thanx bro thanx very much

    Reply
  • Niyamai sahooo….fatta fattaa..meka denakann hitiyeee….
    thankss sahoo sub ekatahhh…

    Reply
  • හර්ෂ ලහිරු

    හප්පා හරිම අමාරුයි බ්ලුරේ එනකන් නම් ඉන්න බෑ
    මේන් බානවෝ ජයවේවා හසන්ත සහො 😛 😛

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පස්ට..ඒත් වැඩේ කියන්නේ මම කලින් ෆිල්ම් තිබිලත් බැලුවෙත් නැහැ, මේකත් මක්ක වෙයිද නම් දන්නේ නැහැ…
    ඒත් සබට තැන්ක්ස්…
    අනිතං එකත් අයේ ඩවුන් කරන්න වෙයි වගේ..

    Reply
  • dinidu madushanka

    ela ela bro denakan hitiye

    Reply
  • ප්‍රසන්න ප්‍රියදර්ශන

    නියමයි නියමයි..මේක පට්ට ෆිල්ම් එක..තැන්ක්ස්…

    Reply
  • ripper street season 2 walata sub diyan machan

    Reply
  • සබ් වලට පින් හොදේ

    Reply
  • සචිත උදාර

    මේවා දැක්කම ඉතිං හොද ඒවා එනකම් ඉවසන්නෙ කොහොමද, එල එල සහෝ. ෆිල්ම් එක බාලා තිබ්බේ, දැන් ඉතිං බැලිල්ලක් තනයි. බොහොම ස්තූතියි.

    Reply
    • මේක ස්ක්‍රින් උනාට හොද කොලිටි

      Reply
  • thor 2 danna koo
    ela ela kiyala wedak ne

    Reply
  • එරංග

    එලස් බාන්න දැම්ම

    Reply
  • Thisara NEO

    එනකම් උන්නේ

    Reply
  • Delhi 6 (2009 sub puluwan katada? puluwannam denna

    Reply
  • mihin ලංකා

    මැක්සා ෆිල්ම් මේවා තමා මචෝ

    Reply
  • baiscope lk is best of best site sri lanaka

    Reply
  • බොහොම පින් පළමු එක බැලුවා පට්ට
    දෙකත් බාන්න දැම්ම

    Reply
  • කවිඳු

    මචන්ලා ඔයාලට පුලුවන්නම් බොලිවුඩ් වගේම හිට් වෙච්ච ලෝකේ දැනට බිහිවුණු හොඳම චිත්‍රපටි වලටත් සබ් දාන්න උත්සාහ කරන්න
    The lives of others-German-2006-
    Amelie-france-2001-
    කියන්නේ සුපිරි ෆිල්ම් දෙකක් පොඩ්ඩක් හොයල බලන්නකෝ ඒ ෆිල්ම්ස් වල රේටින්ග්
    http://www.rottentomatoes.com/m/the_lives_of_others/
    http://www.rottentomatoes.com/m/amelie/
    පුලුවන්නම් නෙට් එකෙත් සර්ච් පාරක් දෙන්න
    අලුතින් එන හැම ෆිල්ම් එකකම සබ් දැම්මට ඒ හැම එකක්ම හොඳ නෑනේ.ඒක මම කිව්ව ෆිල්ම්ස් ගැනත් සලකලා බලන්න.
    තැන්කුයු වෙන්න ඕන හැමෝටම

    Reply
  • baiscope ake denakam mama hitiye patta

    Reply
  • තෑන්ක්ස් වේවා!!!

    Reply
  • එරංග

    එලස් සබ් එකට පින්

    Reply
  • Hasitha prasad

    සුපිර් හොදේ බලන්න ඕනේ

    Reply
  • ලොවෙත් නෑ මචං මේක නම් සුපිරි

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    Reply
  • nipuna prasad

    patta patta banna dammmooooooo

    Reply
  • thanks meyka qulity man bagaththa apu gaman ada balanwa thanks saho

    Reply
  • rusuru | රුසිරු

    බොහොම තුති එනකම් උන්නේ

    Reply
    • thanks saho.sherlock season 3 akata sub denna idea akak nadda

      Reply
      • sirawta ha. sherlock season 03 ekata sub denwa nam godak hodai

        Reply
    • හර්ෂ ලහිරු

      එලකිරි එලකිරි 😀 😀 😀 ජයවේවා

      Reply
    • hobbit 3 ekath daannakoo

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *