ලැබුවාවූ නව වසර සතුට සෞභාග්‍යය පිරි සිරි සුබ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැම කෙනෙක්ටම. එහෙමනම් ඔන්න අද දෙන්න යන්නේ තුන්වෙනි කතා සමයේ තවත් කොටස් කිහිපයක්. අපි මේක පොඩ්ඩක් පමා කරලා දෙන්නේ මේ ටිකේ සිව්වැනි කතා සාමය කරන සහෝට ඒ උපසිරසි ටික නිමකරගන්න කාලය ලබාදෙන්න ඕන නිසයි. එහෙම තමයි අපි මේ කතා…

ලැබුවාවූ නව වසර සතුට සෞභාග්‍යය පිරි සිරි සුබ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැම කෙනෙක්ටම. එහෙමනම් ඔන්න අද දෙන්න යන්නේ තුන්වෙනි කතා සමයේ තවත් කොටස් කිහිපයක්. අපි මේක පොඩ්ඩක් පමා කරලා දෙන්නේ මේ ටිකේ සිව්වැනි කතා සාමය කරන සහෝට ඒ උපසිරසි ටික නිමකරගන්න කාලය ලබාදෙන්න ඕන නිසයි. එහෙම තමයි අපි මේ කතාව මෙච්චර දුරක් අරන් ආවේ. ඉතින් ඒ දේවල් පැත්තකින් තියලා අද අරන් ආපු කොටස් කිහිපය දිහාවට හැරෙමු. අද ඔයාලට දෙන්නේ තුන්වන සහ හතරවන කොටස් දෙක
තුන්වන කොටසේදී මර්ලින් විසින් රහස් කුටියක් හොයාගන්නවා එතැනදී හදිසියේම පිශාචයෙක් නිදහස් වෙනවා එයාගේ අතින් ඉතින් එතනින් එහාට මොනාද වෙන්නේ කියලා ඒ කොටසින් ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේම හතරවන කොටස ආගන්තුකයෙක් උදෙසා වෙන්වෙනවා. එයා නිකම් කෙනෙක් නෙමේ ඒ වගේම ජිවිත බේරාගැනිමකුත් වෙනවා. එහෙමනම් ඉතින් ඉතුරු කොටස් සමගින් ඉක්මනට හමුවෙමු.
ලිපිය : ශාන් විමුක්ති
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
350 MB (18.2GB) කොපිය මෙතනින් බාගන්න a76b97d662510c2dd11c640afbd8da3655446db3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,359 downloadsDownload Merlin.S03E03-E04.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බස්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitles by
චින්තක
Subtitles
56 comments
ranga
නිලන්ත
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴
asiri
ela subs denakam unne jaya
kalinga
ජය වේවා සහෝ!
amilatk
jayen jaya!!!!
venura
supiri anith tikath denna subs
ccnp
Thanks
bandula
niyamayi chinthaka saho ela kollek ne
ganidu
තෑන්ක්ස් වේවා!!!
isuru samarasinghe
patta patta ikmnata demu
rusuru | රුසිරු
ජයම වේවා සබ් වලට
me
Thanks
tharindu
Thanx saho.sub walata bohoma pin...
හර්ෂ ලහිරු
මං ඒත් බැලුවා පරක්කු මොකද කියලා
ස්තුතියි සහො :P ජයDNA
Thanks
adsfhnc
thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
adsfhnc
anith ewatath ikmanatama one
1118lakmalkumara
Aiyoo meka ada dala mama inna barima thena english subtitle iye download karagaththa puluwannam mata season 5 hoyala denna
Thanks Mula idan baluwa kathawa patta sub nisa itath wada patta thanks again
“චූටී මල්ලි”
මේ වසරෙදි ටීවී ශෝව් එකකට දෙන පලමු සබ් එක
එල එල
අනික්වත් දෙමු ඉක්මනට
සබට තුති
ඔබට ජය..........chandana
thanks
තාරුක ෂෙහාන්
බොහෝම තූති සහෝ... ඒ උනාට මේ පාර sub ටිකක් පරක්කුයි නේද.අනිත් ඒවත් ඉක්මනට දෙන්න.ඔබට ජය..
නලින්
ස්තුතිය චින්තක සහෝ
ජය වේවා
nalaka
suba aluth awrudda wewa..sahotath..thank..saho
AMA
මං ඒත් බැලුවා පරක්කු මොකද කියලා
ස්තුතියි සහො :P ජයshani
thanks
Randika Liyanage
දිගටම දීපං මචෝ...
රොයිලි
බොහොම ස්තූතියි චින්තක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට...ඉතුරු කොටස් ටිකත් දිගටම දෙමු.ජය! :P :P :P
mudiya / මුදියා
ඔව් ඔව් වීමෝ.අපිටත් කිසි හදිස්සියක් නෑ.
තව එහෙමම තියෙනව බලන්න.
සුපිරි වැඩක් චින්තකයො.
ජයවේවා.බොහෝ..............................................................................................ම ස්තූතියි...!Bimsara Malinda
mare maru ohoma yan
anushka chathuranga
merlin ake ithuru sub tika ikmanata dannakoooooooooooooooo
Aruna Sampath
ඉක්මනට ඉතිරි කොටස් වලට සිංහල උපසිරැසි දෙන්ඩ පුළුවන්නම් ගොඩක් හොදයි. ගොඩක් කට්ටිය බලාගෙන ඉන්නව
Anushka
Apooo parakkuineee
asitha kumara
saho ikmanata dennako ithiri tikath masa ganak balan idala merlinuth epa wela wage dan
Anushka
sirawete bn
Anushka
sira bn
Anushka
dan nam epa wenewa
viraj
4 season eke sub hadanna kalin s3 sub hadala inna..... Dan s4 eka parata dennada inne....
Anushka
denne bainam nodi inne thibbane mule idan kaiwaru gahanne
sadaruwan
anith kotas danna parakku mokada.kochchara kalayak balan hitiyada?thawa kochchara kal balan innada?ane plz aiye ikmanatama ithurutika dennako.
sadaruwan
me irida aniwaren denna hode.wena ewa dunnata merlin nethuwa wena ewa wedak nehe.wena ewa nethath kamak nehe merlin aniwaren denna hode.sub hadanna kochchara amaruda kiyala api dannawa.eth den deka thunakwath hadala athine a tika denna plz.echcharay oyagen illanne.mokada appa oyata eka paratama une.kattiyata baiscop eka epa karawanna epa.dawasata ki wathawak web ekata awilla balanawada adawath dey kiyala.ane plz oyata dos kiyanawa nemey.waradawa hithanna epa.bs oyata jaya
Anushka
sira kathawe dawasin dawase awith balanne meke awithde kiyela ikmanete denne plzazaz
NAYANA
ape loku set ekak innawa sub enakan balagena saho... hemadamath balanawa sub awithda kiyala. me dena sub walata bohoma sthuthiyi. ehema comment ekak dalath madi harinam oyala karana sewayata. baiscope adawiyata jayen jaya.... ithuru sub tikath enakam api balan innawa saho..... tnxxxxxxxxxxxxxxxxxxxxxxxx
Nisal Piyumantha
anit subs tkt dennako!
Bassa
api me website ekata hamadaama enawa merlin eke subs awillada balanna. please oyalage site ekata ena kattiya gana hithala subs ikmanata daanna. goda kalayak idala epsd dekaka withara subs danna epa. godak danna. wena mona deeka subs thibunath wadak na merlin eke nathuwa. please ikmanata denna. oyala karana subs dena wade patta. jaya wewa..!!!!
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
nuwan
sub wenama and episode wenama ekapara download karaganne kohomada??? epa wenawa ekin eka download karaddi????
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
thilina
ela aaaa thanks sahooooo
sajana
meka banna denna 403 error ekakk eno
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Naveen Ranasinghe
Thank you for subtitle !
thirani
thnq
A JAYANATH
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks saho