ඔන්න එහෙනම් අද මේ දෙන්නේ මුහුදේ පතුලේ හැංගිලා තියෙන අභිරහස් නගරයේ පළවෙනි කතා මාලාවේ අවසාන කොටසයි. දෙවෙනි කතා මාලාව පටං ගන්න දවසක්නම් තාම හරියට නිකුත් වෙලා නෑ. ඒක නිසා ඉතිං මටත් හරියටම දවසක් කියන්නත් බෑ 😀 😛 කොහොම නමුත් දෙවෙනි කොටස ආපු ගමන් මම හරි අපේ වෙන සහෝදරයෙක් හෝ සහෝදරියක් 😀 ලබාදෙයි. සහෝදරියොත්…

ඔන්න එහෙනම් අද මේ දෙන්නේ මුහුදේ පතුලේ හැංගිලා තියෙන අභිරහස් නගරයේ පළවෙනි කතා මාලාවේ අවසාන කොටසයි. දෙවෙනි කතා මාලාව පටං ගන්න දවසක්නම් තාම හරියට නිකුත් වෙලා නෑ. ඒක නිසා ඉතිං මටත් හරියටම දවසක් කියන්නත් බෑ 😀 😛 කොහොම නමුත් දෙවෙනි කොටස ආපු ගමන් මම හරි අපේ වෙන සහෝදරයෙක් හෝ සහෝදරියක් 😀 ලබාදෙයි. සහෝදරියොත් ඉන්න නිසා දැං ඒ වචනෙ කියන්නත් එපැයි. හරි සංතෝසයි! 😀 😀
සැප්තැම්බර් 29වෙනිදා ඉදලා දිගටම කතා මාලාවන් 13ක් එකක් ඔභ රැදී සිටියා. ඒ බයිස්කෝප් වෙනුවෙන් ඔබට තියෙන විශ්වාසය මත. අනිත් අයවගේ බාගෙට වැඩ පටං අරගෙන ඒකත් බාගෙට නවත්තලා දාන්නෙවත්, මුලින් පටං අරගෙන මගදී අතෑරලා දාන අය මේකේ නැති නිසා. ඒ විශ්වාසයට හැමදාම වගේ අපි හැමෝම ගරු කරනවා. එක කොටසක් කරන්න අපේ හසන්ත අයියා උදව් කරා. එයාට ස්තූති කරන්න ඕන. ඒ වගේම ඇට්ලාන්ටිස් ගැන කිව්වෙ විකියා. විකියටත් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම අපේ ගෙදරට ගහක් වැටිලා වහලෙන් බාගයක්ම කුඩු වෙලා තිබ්බත් මම එදාම සබ් එක කරල දුන්නට මටත් ස්තූති වන්ත වෙන්න ඕන 😀 😀 😛
අද කොටස පැත්තට හැරුනොත්,
ගියපාර කොටසින් දකින්න ඇතිනේ අරියාඩ්නිව මරණයට නියම කරනවා වගේම රජතුමාත් මැරෙණ්න ඔන්න මෙන්න ඉන්නේ කියලා. අද කොටසින් අරියාඩ්නිව බේරගන්න ජේසන් සැලැසුමක් හදනවා. මාළිගාවෙන් කෙනෙකුත් මෙයාට උදව් වෙනවා අරියාඩ්නිව බේරගන්න. ඔය අතරම ජේසන්ට පරණ අතෑරලා දාල තියෙන රීදි පතලකට යන්න කියලා ඔරකල් කියනවා. ඒ ජේසන්ගේ තාත්තා ජීවත් වෙන්නේ එහේ නිසා. ඒ වගේම.. ජේසන්ගේ අම්මා කවුද කියලත් අද කොටසින් දැනගන්න පුලුවන් වෙනවා. ඒ වගේම මොකක්ද මේ ජේසන්ට දෙවියන්ගෙන් තියෙන ස්පර්ෂය කියන එකත්.
එහෙනම් මෙතෙක් කල් රැඳී හිටපු හැමෝටම, කමෙන්ට් ලබා දුන් හැමෝටම, කමෙන්ට් ලබා නොදුන් හැමෝටම, උපසිරැසි බාගත්ත, නොබාගත්ත හැමෝටමත් ස්තූතියි! ජයවේවා!
ආ තව එකක්! තෙලිඟු චිත්‍රපටියක් නැතිව වේලි වේලි හිටපු අයට හෙට ආදරය, ත්‍රාසය, සටන්, අපරාධ , කොමඩි හැම එකක්ම කලවම් උන චිත්‍රපටියක් බලාගන්න ලැබෙයි! 😀 😉
125 MB කොපිය මෙතනින් බාගන්න 232d03bae4119bfedc370853151585b5ee0b34f9 170 MB කොපිය මෙතනින් බාගන්න c8c4a34e8af3904e778f3173f092647479df91d0 300 MB කොපිය මෙතනින් බාගන්න 65b8a56e273f2fe88af42bf7603e8ea29c1e5cd0 900 MB කොපිය මෙතනින් බාගන්න 575c052a95c9ce631ccff8a5d6ccdfc2cbebc961 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,374 downloadsDownload Atlantis.S01E13.zip75 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
53 comments
ns
Thisara NEO
thanks saho
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
ගම්‍බට්‍ටා
ගොඩාක් ස්තුතියි මචන්............
indika
thanks
Kamal
Thanx Sahoooo..............
Jayen jayaනිපුන්
පට්ට පට්ට සහෝ...
ජයෙන් ජය..shann
පට්ට මචං
Amil
කිනෝ... උබනම් මාර ඩයල් එකක්.. වහලෙන් බාගයක් ගැලවිලත් අපිට සබ් දෙන එක නැවැත්තුවෙ නැ.. :-)
උබනම් දෙයියෙක් නෙවි දේවාලයක්.....
බොහෝම ස්තුතිවන්ත වෙනවා මේ ටි.වී සිරියස් එකට දිගටම සබ් ලබා දිපු එකට...mudiya / මුදියා
අනේ අප්පේ ඒකත් ඉවරද එහෙනම්.
නියමයි කිනා.
දෙවෙනි එකත් ආපු ගමන් දෙන්න.
ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!quik
thanks
Kushen
නියම වැඩක් සහෝ...දැන් ටිකකට කලින් episode එක ඩව්න්ලෝඩ් කරා.බයිස්කෝප් එක පැත්තෙ නිකමට ආව විතරයි සබ් එකත් දීල...නියමයි ආ.....
නලින්
තියමයි! චලියා නියමයි!!
මේ කථාවට එළටම දුන්නා උඹ! ලොවෙත් නැතිවෙන්නම
ස්තුතියි මචං
ජය වේවා!
Harsha
Romba thnx mcn
හර්ෂ ලහිරු
නියමයි කිනා මේකත් කරදර අස්සෙ
උඹ කොහොම හරි ඇදගෙන ගිය එකටනම්
ස්තුතිකරලත් මදි... :P
කොහොම උනත් බොහොම ස්තුතියි කිනා :D :D ජයPaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට....මේ කතාවට සබ් දිපු එකට බයිස්කෝප් කණ්ඩායමට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා..ජය! :P :P :P
Sisira Hegoda
Thanks. Suba Nawa Wasarak Wewa.
sajith
thanksssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssss kollo meka patta kathawa
Ishara
meka denakan maga balagena hitiye
supiri kathawak
godak thanks brokusal
tanks lokka !
eka digata sub eka welaawatama dunnata .champi
godak sthuuthi malli... sinhala mooda jokes dean thiththa wela ... balanna melo deyak nathuwa iddi apiwa goda daaana oyalata.. films nam nathath kamak na .. thawa tele ekakin aye enna ... maara lassanai me story eka
suba nawa wasarak .. ayubovan ...shani
thanks
DANANJAYA
THANX SUB 1TA........
pri
Thanks a lot dear Friend. The story is really interesting. Really appreciate your kind effort. Good Luck.
Gihan
බොහොම ස්තුතීයි සබ් එකට. ඊලඟ කතා මාලාවත් ආපු ගමන් ඉක්මනටම දෙන්ඩෝ..................
damith
thankz... bro..... supiri story eka......
“චූටී මල්ලි”
හත්තිලව්වයි අදනෙ දන්නෙ
ගහක් කඩන් වැටිලා කියලා
කොහෙද ඉතින් එදා කරදරයක් උනා කිව්වට
උනේ මොකද්ද කියලා කියලා තිබ්බෙ නෑනෙ
කරදර අස්සෙ සබ් දෙනවට ඉතින් පිං කියලා තමා කියන්න තියෙන්නෙ
අනික් සීසන් 1ත් අවාම ඔයාම දෙයි කියලා හිතනවා
මේක ඉවර කලාට තුති
සබට තුති
ඔබට ජය.....ශාන් විමුක්ති [විමා]
ඉටිකිරිස් වේවා
මෙන්න අරගන්නවා කිනෝදැන් ඉතින් උබට ශිල්ඩ් එක නිවී හැනහිල්ලේ අඩන යන්ට පුළුවනි නේද :)dev
bohoma stuti saho... .
lassana katawak... .
me wage wedi wediyen sinhala sub danna diriya shaktiya lebewa.Download Manager
Thanks bro
Achintha sameera
චලිදු දේශන් (කිනා) තැන්ක්ස් සබ් එකට මචෝ,මේකට සබ් දීල ඉවර වෙනකම්ම අපි ගන්නවෝ
madusanka
atthatama godaaaaa.....k pim. api wenuwan kala me upakarayata. oyata suba pathanwa. atthatama lassana kthawak thamayi oya apita dunne.....jaya wewa!!!!!
රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sanju
thanxxxxxxxxxxxxxxxxxxxxxxxx
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
Tharusika
thanx sub eka dammata.
Nadun
patta katawa machan ela...
ඉනූෂ අඹගහවත්ත
ඔක්කොම කොටස් ටික බැළුවා..බොහොම පිං ඔක්කොමට උපසිරැසි දුන්නට. උපසිරැසි ටිකනම් නියමයි.
ජයවේවා!!!DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍akila
wooooooooooowwwwwwww thank u bro niyamai ilaga ekath apu gamanma denna wish ur best of luck
sadu
baiscop eka ithin kawadath marune.ake dekak nene.thanks me katha malawe anith ewa tikath ikmanata dey kiyala api hithanawa wagema ehema karanna heki wewa kiyala api hadawathinma prarthana karanawa.
sanju lakshan dharmasena
බොහොම ස්තුතියි….
Sanjaya
Thanks Apiwenuwen Welawa Kepa Karala Sub Denawata Saho...
Saketha Pulasthi
ඇති යන්තන් පළවෙනි season එක ඉවර උනා . නැත්තන් බලලා නිවනක් නෑ
...:::දුලාජ් නලින්ක:::...
බොහෝම ස්තූතියි සහෝ..ඔබට ජය
ajith
bro season 2 ekat one plsssssssssssssssssssssssssssssssssssssssssssssssssssss
buddhi
pattama katawa ela, sub walata itin Thanks karaa madi neda?...niyama wadak thanks.....
shasheen
Me season1 1ke sub labadunnata oyta godk thaknx bn..meke elaga 1 enakn mata ewasumk na...machoo apu gaman dapn
ANJANA
thanks..
dhanushla
නියම කථාව, ස්තූතියි....
Gihan
season 2 thama naddoooooo
Advertisement

බොහොම ස්තුතියි....