අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)චන්දිම අමරසිංහබලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Merlin [S03 : E08] |ෆීනික්ස්ගේ නෙත්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 13 votes.
Please wait...

Merlin

කොහොමද යාළුවනේ ඔන්න මගේ දේවැනි උපසිරසත් අරගෙන ආව. මර්ලින් පටන්ගත්තේ 2008 දි. සිසන් 5කින් සමන්විත මේ අපුරු කතාමාව අවුරුදු 5ක් පුරාම දිගහැරුනා. එවගේම IMDb Ratings 7.5 අගයකුත් හිම්. නරකම නැ නෙද?

කතාව ගැන කියන්නනම් යන්නේ නැ… මොකද බාල මහළු තරුණ ඔය හැම කෙනෙක්ම දන්න නිසා… එත්. මතකනේ දැන් යන්නේ සිසන් 3. ඔයාලට ගොඩකාලයක් බලාගෙන ඉන්න නොදි ඉක්මනටම දෙනවා.

අද 8 වන කොටස… පුදන කොටම කාපියාකා කියල පටන්ගන්න කොටම. ආතර්ට වැඩක් එයාට ගවේශණයකට යන්න වේලා. වැඩේ කියන්න මේ පාර මර්ලින්ට යන්න වෙන්නේ නෑ. ඒ ගවේශණය ආතර් තනියම කරන්න ඕන ගවේශණයක්. කාලවරෙන්කො මර්ලින් නිකන් ඉදියිද.. නෑ. ඒත් ආතර්ට නම් එ තරම්ම හොද දවසකුත් නෙමෙයි. මොගානගේ තෑග්ගක් නිසා සැහෙන්නම කරදර වෙනව.

කොහොම උනත් ඔයිට වඩානම් කියන්නේ නැ. බලපු අයයි, නොබලපු අයයි, ඔක්කම අරන් බලන්නකෝ. ආ… අමතක වුනා මර්ලින්ගේ පරන යාළුවෙකුත් ඉන්නවා. එහෙනම් ජය වේවා.!!!!!!
මට උදව් කරපු හැමොටම තුති.

හැමදාමත් බයිස්කොප් එක්ක ඉන්න. 2014 දි ඔබට අළුත් දේවල් ගොඩක් අපෙන්…

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/BxeQ” type=”icon” “center” newwindow=”yes”] 350 MB (18.2GB) කොපිය මෙතනින් බාගන්න[/button]
a76b97d662510c2dd11c640afbd8da3655446db3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චන්දිම අමරසිංහ”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

33 thoughts on “Merlin [S03 : E08] |ෆීනික්ස්ගේ නෙත්… [සිංහල උපසිරැසි සමඟ]

  • Lasantharathnasirirox

    දිගටම යං..ජයවේවා !!

    Reply
  • A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..

    Reply
  • Naveen Ranasinghe

    Thank you for subtitle !

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • Udara Damith B/K

    00000000ස්තූතියි00000000

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • mudiya / මුදියා

    නියමයි චන්දිම.
    ඔක්කොම ටික ඔය වගේම දෙන්න.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • oye thiyenne pattene si…. akete adenne dennne puthaaa jayen jayee

    Reply
  • නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • ela ela maxxxxxaaaaaa……

    Reply
  • Isuru Chathuranga

    niyamai machan puluvan tharam ikmanata denna good luck..

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය………………….

    Reply
  • නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Thanx bro!! oya wage puluwan tharan ikmanata denna balanna. Ela!

    jaya wewa!!!

    Reply
  • හර්ෂ ලහිරු

    එල එල ස්තුතියි සහො ජය 😀

    Reply
  • maxa..saho..ikmanata denawa neda..thanks.bro..

    Reply
  • නලින්

    ස්තුතියි චන්දිම සහෝ

    දිගටම දෙමු

    ජය වේවා!

    Reply
  • බොහොම තුති!

    Reply
  • sha saho ikmnta denawa wage thanks

    Reply
  • digatama denna kolla ela

    Reply
  • maxxa kathwak digatama dena saho

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *