අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)චන්දිම අමරසිංහබලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Merlin [S04 : E02] |අඳුරුම හෝරාව – 2 [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.7/10. From 14 votes.
Please wait...

Merlin tv

අද සිසන් 4-2 වන කොටස. පළවෙනි කොටසේ තවත් දිගහැරිමක් තමයි මේ…

දැන් කතාව පැත්තට හැරෙමු. ආතර් වෙනුවෙන් දිවිපරදුවට තියෙන මර්ලින් ආතර් වෙනුවෙන් ඩොරෝකාට බිලිවෙනවා. ආතර් මර්ලින්ව එයාගේ හොදම නයිට්වරය වන ලාන්ස්ලොට් සමග ප්‍රතිකාර සදහා නැවත කැමලොටයට පිටත් කරනවා. එහෙම යනකොට වෙයිලියා කියල දියපාරවල්වල ආත්මයන් ඔවුන්ට මුණගැසෙනවා… මෙයාල මර්ලින්ට උදව් කරයිද? මර්ලින්ට හොදවෙයිද? ලාන්ස්ලොට් මර්ලින්ව කැමගොට් රැගෙනයයිද? ආතර් ඩොරෝකා පරදයිද? නැත්නම් කැමලොට් වෙනුවෙන් ජිවිතය පුදකරයිද? මොගානා මොනව කරයිද? කැමලොට්වල මොනවද වෙන්නේ ?

මේවට උත්තර හොයාගන්න සබ් එකත් බාගෙන බලන්නම වෙනවා… මම ඔයිට වඩා කියන්න යන්නෑ. කතාවේ අගයක් නැතිවෙනවනේ. එහෙනම් ගිහින් එන්නම්. ඉක්මනින් ඊලග කොටසත් එක්ක එනවා. මට උදවිකරපු හැම දෙනාටම මගේ හදපිරි තුති. විශේසයෙන්ම මට මේ අවස්ථාව ලබාදිපු විකි අයියා ඇතුළු බයිස්කොප් සෙට් එකටත් මගේ තුති. යන කොට පොඩ් අදහසකුත් දාගෙනම යන්න. එතකොට තමා මගේ වැරදි අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්… ජයවේවා…

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/BxeQ” type=”icon” “center” newwindow=”yes”] 350 MB (18.2GB) කොපිය මෙතනින් බාගන්න[/button]
a76b97d662510c2dd11c640afbd8da3655446db3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චන්දිම අමරසිංහ”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

33 thoughts on “Merlin [S04 : E02] |අඳුරුම හෝරාව – 2 [සිංහල උපසිරැසි සමඟ]

  • Lasantharathnasirirox

    ස්තුතියි chandi

    Reply
  • A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..

    Reply
  • Naveen Ranasinghe

    ස්තූතියි සිංහල උපසිරැසියට…

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • Udara Damith B/K

    …………. ජයෙන් ජය………

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Niyanai Saho digatama sub denna

    Reply
  • නියම වැඩක් අනික් ටිකත් ඉක්මනටම දෙන්න සහොදරයා……

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි කොල්ලා 😛 😛 ජය

    Reply
  • “චූටී මල්ලි”

    පට්ට
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • thanks machan.. ikmanata dunnata..
    good luck..

    Reply
  • thanks bro…meka dankan balagena gitiye..ethiri ewth enakan egili gena gena balagena innawa……

    Reply
  • නලින්

    ස්තුතියි චන්දිම සහෝ

    ජය වේවා!

    Reply
  • ස්තුතියි

    Reply
  • digatama subs denna saho 😀

    Reply
  • අනේ ඔව් කොටස් ටික පුලුවන් ඉක්මන්ට දෙන්න මේකට ස්තුතියි,

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​….ඉක්මණට මේ කොටසටත් සබ් එක දිපු එක නම් ලොකු දෙයක්.අනිත් එවටත් දිගටම දෙමු.ජය​! 😛 😛 😛

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *