අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)චන්දිම අමරසිංහබලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Merlin [S04 : E06] |දෙදෙනෙකුටම එක්කනයි…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.9/10. From 14 votes.
Please wait...

Merlin tv

ඔන්න කිව්ව විදියටම ආයෙත් ඉක්මනටම ආවා. එහෙනම් කතාව පැත්තට හැරෙමු. ආතර්ව බෙරගන්න ගිහින් මේ පාරත් මර්ලින් හොද පාරක් කනවා. මර්ලින් කොහොමහරි මොගානට මාට්ටුවෙනවා. මර්ලින්ගේ ඇගට අමුතු නයෙක් දානව. එක කොච්චර අයින් කලත් ආයෙත් වැඩෙනවා. මර්ලින් පිස්සු කෙපිනව එනෙක්ම ආතර්ව මරන්න මාරගේමක් දෙනවා ඔයාලත් බාගෙනම බලන්නකෝ. ආ අවසානෙටම මොගානත් එක්ක ගෙමක් යනවා…

සබ් එකත් එක්ක බාගෙනම බලන්නකෝ…යන කොට පොඩ් අදහසකුත් දාගෙනම යන්න. මට උදවිකරපු හැම දෙනාටම මගේ හදපිරි තුති. විශේෂයෙන්ම මට මේ අවස්ථාව ලබාදිපු විකි අයියා ඇතුළු බයිස්කොප් සෙට් එකටත් මගේ තුති…

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/BxeQ” type=”icon” “center” newwindow=”yes”] 350 MB (18.2GB) කොපිය මෙතනින් බාගන්න[/button]
a76b97d662510c2dd11c640afbd8da3655446db3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චන්දිම අමරසිංහ”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]

<< Previous Episode                       All Episodes                       Next Episode >>

32 thoughts on “Merlin [S04 : E06] |දෙදෙනෙකුටම එක්කනයි…[සිංහල උපසිරැසි සමඟ]

  • Lasantharathnasirirox

    Tnx චන්දිම සහෝ.

    Reply
  • A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..

    Reply
  • Naveen Ranasinghe

    ස්තූතියි සිංහල උපසිරැසියට…

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • Udara Damith B/K

    …………….. ජයෙන් ජය…….

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • Supun Buddika

    ඔක්කොම ටික දෙනකම් බලන් ඉන්නේ..දුන්නු ගමන් Sub ටික Download කරලා ආයෙත් බලනවා..
    පුලුවන් ඉක්මණට Sub ටික දෙන්න ලැබේවා
    නියම වැඩක් සහෝ..එලකිරි..
    ජයවේවා..!!!

    Reply
  • දසන් බුද්ධික

    ඔන්න ගත්තා… දිගටම දාන්න…. ජයවේවා…..!!

    Reply
  • බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • sub 1 wada karanne nahane……

    Reply
  • sub eka weda karanne ne ne?

    Reply
  • “චූටී මල්ලි”

    එල ඈ
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • patta pata pata……
    good luck

    Reply
  • niyamai denakan hitiye puluwannam camelot tv series ekatath sub dennako

    Reply
  • චතුර මදුසංක

    ela mcn ……………

    Reply
  • ado ela machan. patta wadak. thankx

    Reply
  • elama kiri saho..sub dunnata godak pin..

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😀 ජය

    Reply
  • Dhanushka Sajith

    අපිට ඉක්මනට ඔක්කොම දෙන්නකෝ. දෙනකන් මග බලන් ඉන්නේ.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *