අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)චන්දිම අමරසිංහබලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Merlin [S04 : E07] |රහසිගත පංගුව…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.9/10. From 7 votes.
Please wait...

Merlin Series 3

Merlin 2008දී පටන් ගන්නේ අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ IMDb Ratings 7.5ක්. මේ කතාවේ Adventure | Drama | Family යටතේ වර්ග කරන්න පුලුවන්…

ආයුබොවන් කොහොමද අද හතරවන කතාමාලාවේ හත්වෙනි කොටස…
කලින් කතාව මතකයිනේ මර්ලින් එම්රස් විදියට වෙස්වලාගෙන ගිහින් මොගානට පහර දෙනව. අද කතාව පටන්ගන්නේ එතනින් මොගාන කැලේ ඉදල ආතර්ගේ මාමට හම්බවෙනවා. එයාට මේගැන කියනවා. එම්රස්ගැන දැනගන්න තායෙන එකම අවස්ථාව හා කෙනා ගායිස් බව දැනගන්නවා. කොහොම හරි උප්පර වැට්ටිදාල ගායිස්ව පැහැර ගන්නවා. පැරණි ආගමේ පුජකයින්ට කියල මොගානා රහස දැනගන්න උත්සහ කරනවා.. වැඩේනම් හරියනව ඒත් මොගානට එක දැනගන්න ලැබෙන්නේ නැ. එම්රස් කියන්නේ ශේෂ්ඨ මායාකාරයෙක් බව පුජකයන් දැනගන්නවා. ඒත් එවෙනකොටත් ගායිස්ට අසාධ්‍යයි. ගායිස්ව සුවකරගත හැකිවෙයිද? ආතර් සැබෑහතුරන් හදුනාගනියිද? මර්ලින්ගේ රහස එලිවෙයිද?

හ්ම් ඉතිරිය බාගෙනම බලන්න. හැකිනම් අදහසකුත් දෙන්න. මම ගියාවේ ඔබට ජය. උදව්දුන් සැමට තුති. ආයෙක් එනවා…

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/BxeQ” type=”icon” “center” newwindow=”yes”] 350 MB (18.2GB) කොපිය මෙතනින් බාගන්න[/button]
a76b97d662510c2dd11c640afbd8da3655446db3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චන්දිම අමරසිංහ”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]

<< Previous Episode                       All Episodes                       Next Episode >>

28 thoughts on “Merlin [S04 : E07] |රහසිගත පංගුව…[සිංහල උපසිරැසි සමඟ]

  • Lasantharathnasirirox

    TnxX brooo

    Reply
  • A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..

    Reply
  • Naveen Ranasinghe

    ස්තූතියි සිංහල උපසිරැසියට…

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • Udara Damith B/K

    .
    444444444 ජයෙන් ජය4444444444

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • බොහොම ස්තූතියි සහෝ.. අනිත් ටිකත් ඉක්මන්ට දාන්න. (y)

    Reply
  • ‍දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ… ජයවේවා…….

    Reply
  • niyamayi saho..ikmanatama denawa neda.godak thuthyi..obata

    Reply
  • thank you wewa mchan…..
    good luck…

    Reply
  • බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Niyamai saho…digatama serama demu..jaya wewa…!!!

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • තරුක

    tnx mcn natharakaranne nathuwa digatama demu.jaya wewa

    Reply
  • Saman Prasad ( Black Panther )

    ela ela……………

    Reply
  • චතුර මදුසංක

    ela

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😛
    මේවේගෙන්ම අනිකත් දෙමු 😀 ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *