Merlin [S04 : E09] |තවත් රැවටීමක්…[සිංහල උපසිරැසි සමඟ]
හ්ම් ආතර් ගුනවෙයාව මැරි කරන්නයි යන්නේ… මාර වැඩක්කේ වෙන්නේ. මතකනේ සර් ලාන්ස්ලොට් කැමලොටයේ නිර්භිතම නයිට් වරයා. කාලෙකට කලින් ආතර්ව බෙරගන්න බිලිවුනේ. ඔන්න දැන් පනපිටින් එනවා. මේකනම් මොගානගේ වැඩක්. කොහොම වුනත් ඒ එන්නේ ආතර්ගේ මගුල කඩාකප්පල් කරන්න. ඉතින් මර්ලින්ගේ තැන තමා සර් ලාන්ස්ලොට් නතර වෙන්නේ. සර් ලාන්ස්ලොට් කියන්නේ මර්ලින්ගේ රහස දන්න එකම නයිට් වරයා. ඒ නිසාම මේ සර් ලාන්ස්ලොට් නෙවෙයි කියල මර්ලින්ට මිටර් වෙනවා… ඊට පස්සේ මොකද වෙන්නේ කියල බලන්න… සබ් එක බලන්නම වෙනවා.
ඔබට ජය. උදව්කල සැමට තුති.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 21673 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චන්දිම අමරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
ස්තුතියි සහෝදරයා..
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..
thnq bro
ස්තූතියි සිංහල උපසිරැසියට…
Sub ekata thanks saho..
Jaya wewa!
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
ගොඩක් ස්තුතියි උපසිරසියට
Thanks
thanx saho puluwan nam elaga sub ekath ikmanata denna….
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thankz..
man hithuwa merlin ekata sub dena eka nawaththalada kiyala thanx
SUB ටිකනම් මරු. එත් ඉක්මනට දෙනවනම් ගොඩක් හොදයි. මේ පාරනම් ගොඩක් පරක්කු උණා.
ela ela ho..kohoma hari time set una welawata sub denna balanna..ok..thanks..jaya wewa…
එල මචන්.sub නම් මේ පාර පරක්කුයි.ජය වේවා.දිගටම දෙන්න
එල
සබට තුති
ඔබට ජය……….
Thank you very much
බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tnxxxxxxxxxx ithuru tika ikmanata denna saho plzzzzzzzzzzzzzzzzzzzzzz
thankzzzz saho.mokada parakku kiyalay beluwe.thawa tikaine ikmanatama demu…
Thnks සහෝ ,මර්ලින් එකට මුල් තැන දීල ඉක්මනට sub ටික දෙනවනම් ගොඩාක් වටිනවා .
thank you
ස්තුතියි චන්දිම සහෝ
ජය වේවා!
Niyamai thanax saho…..ilaga kotahath parakku nokara ona hode….thanx a lot
Thanks.
Sub ekata thanks…
Ilaga kotasath ikmanata denna saho…
Thanks 🙂 🙂
නියමයි නියමයි ඉතුරු කොටස් ටිකෙත් sub දුන්නොත් නියමයි
THANK YOU!!!!!!!!!!!!!!