අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රවිඳු තේනබදුරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S07 : E20] | ප්‍රශ්නයක්? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 3 votes.
Please wait...

24SE7

හොඳයි එහෙනම්… මට අදාල නොවන වැඩක් කරන්නයි මේ සූදානම එහෙනම්. 24 කතා මාලාව මම නම් නරඹපු කතාවක් නෙවෙයි. ඒක නිසා නම් ගම් එහෙම වෙනසක් වුනොත් සමාවෙන්න. කතාමාලාව බලාගෙන ඇවිත් මඟ හිරවුන අයටයි මේ. මට පහුගිය කොටස්වල දේවල් නම් කියන්න බෑ, මම දන්නෙ නැතිනිසා. මේ කොටස මෙහෙමයි. ජැක් දැන ගත්තට ටෝනි නරක කෙනෙක් (ද්‍රෝහියෙක්) කියලා ජැක්ට එයාව නවත්තන්න බැරිවුනා. කැනිස්ටර් එක අරගෙන පැනපු අය ඒක විකුණන්නයි සූදානම. මේ කොටස තියෙන්නෙ 3 a.m ඉඳලා 4 a.m කාලය තුල වෙන සිදුවීම්.

බලන්නකො එහෙනම්… මම ගියෝ. (වැඩිය මොකවත් ලිව්වෙ නැත්තෙ නොදන්න කතාවක් ගැන දන්නව වගේ ලියලා ඇනගන්න ඕනි නැති නිසා… 🙂 )

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://goo.gl/Fx5Ywc” type=”icon” “center” newwindow=”yes”] 185 MB (4.68 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

5480c6a085ae15082e3c086effff3579614fadb8
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                        Next Episode>>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

7 thoughts on “24 [S07 : E20] | ප්‍රශ්නයක්? [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • මොකද අද පරක්කු කියල බැලුවෙ. Thanks Bro

    Reply
  • නලින්

    එලස්ස්!!

    රවියා!

    ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *