අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)චන්දිම අමරසිංහබලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Merlin [S05 : E06] | ආතර්ට සමාව ලැබේවිද… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 5 votes.
Please wait...

Merlin Series 3

ආයුබොවන් !!!

“Merlin” ‍බ‍ල‍ග‍තු ‍මා‍යා‍ක‍රු‍ගේ ‍ක‍තා‍ව‍යි ‍මේ. Merlin 2008 දී පටන් ගත්ත මෙම කතා මාලාව කොටස් 5කින් සමන් විතයි පුරා අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ. IMDb Ratings 7.5 ක්.

ඔන්න අද පස්වෙනි කතා මාලාවේ හය වෙනි කොටම. මේ මගේ 21 වන උපසිරසයි. දෝශාරෝපණ කොතෙක් තිබුනත් ඉඩතියෙන හැම වෙලාවකම මම සබ් දානවා. තව දෙයක් ඊලග කොටසේ ඉදන් තවත් සහොදරයෙක් තමා සබ් කරන්නේ. හ්ම් කතාව පැත්තට හැරෙමුකෝ. මොගානා ගුවේන්ව පැහැරගන්නවා. දන්නවනේ දැන් මොගාන ලොඩාක් දරුණුවෙලා. එයාගේ බලයත් ටිකක් වැඩිවෙලා. ඉතින් මොගානා ගුවෙන්ව අඳුරු කුළුනට අරන් ගිහින් හිරකරනවා. එහෙදි ගුවේන්ට මොගානා ගොඩාක් මානසික විදියට වද දෙනවා. එලියන් ඒ කියන්නේ ගුවෙන්ගේ සහොදරයා. ආතර් මර්ලින්, කට්ටියම යනවා ගුවෙන්ව හොයන්න. මර්ලින් ඒ ගැන ආතර්ට පොරොන්දුවකුත් වෙනවා.

ඉතින් මේ කට්ටියට යන්න වෙන්න කිසිකෙනෙක් ගමන් නොකරන අඳුරු වනය මැදින්. ඒ වගේම මේ අදුරු කුළුණ එතන තමයි හැම තරුණ නයිට්වරයෙක්ම නිවැරදිව මිය යන තැන. එතන ගිය හැමෝම මිය යනවා. ඒතකොට කවුද ඒ නයිට් වරයා…? මැබ් රැජින ඒ අදුරු වනයෙදි මර්ලින්ට හමුවෙනවා එයා මර්ලින්ට මෙන්න මේ විදියට කියනවා ‘මම අනතුරු අගවනවා. අපෙන් එක්කෙනෙක් නැවත එන්නේ නෑ.’ කියලා. තවත් නම් කතාව කියන්නේ නෑ බාගෙනම බලන්නකො. ගුනවේයා බෙරගන්න පුළුවන් වෙයිද? මැරෙන නයිට්වරයා කවුද?

ඔන්න මම ගියා… පුළුවන්නම් සබ් එක බාන ගමන් පොඩ් අදහසකුත් දිගෙනම යන්න. ඒක කාලය ශ්‍රමය කැපකරලා සබි කරන අපේ සහොදරවරුන්ට දෙන්න පුළුවන් හොඳම දිරිගැන්විමයි… මට සහයදුන් සැමට තුති. ඊලග කොටසින් හමුවෙමු…

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/2wlJ” type=”icon” “center” newwindow=”yes”] 350 MB (3.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
3736877bff4f9b048e1e8f71d2f1626b8c4267ec
[button link=”http://tinyw.in/7nQB” type=”icon” “center” newwindow=”yes”] 380 MB (22.0GB) කොපිය මෙතනින් බාගන්න[/button]
7526d1d025dbbb1c22e47bc9439de264fc3dfd0c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/05/Chandima-CB-2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චන්දිම අමරසිංහ”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]

<< Previous Episode                       All Episodes                       Next Episode >>

11 thoughts on “Merlin [S05 : E06] | ආතර්ට සමාව ලැබේවිද… [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තුතියි මහන්සියට

    Reply
  • Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි

    Reply
  • A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you saho..
    Jaya wewa!

    Reply
  • thankzzzz…. sahoooo sab walata….

    Reply
  • Saketha Pulasthi

    දැන්නම් මර්ලින් කොටස් ටික ගොඩ ගැහිලා බලන්න වෙලාවක් නැතුව. උපසිරසියයට ස්තූතියි 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *