Merlin [S05 : E11] | දෙෙවයෙ සරදම… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මගෙ සයවන උපසිරැසියත් එක්කත් ඔයාලා හමුවට අාවා. මෙ මෙම කථා මාලාවෙ එකොළොස්වෙන්න. තව කොටස් 2යි තියෙන්නෙ. පොරොන්දුවෙ හැටියට සතියක් තියෙනවා කොටස් 2 නිම කරන්න. අායෙත් කියන්න තියෙන්නෙ මට ජුනිත් ඉවරයි, මර්ලිනුත් ඉවරයි. කථා අැතිනෙ,
Merlin කථා මාලාව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනෙ…2008 අාරම්භ වුන මෙය IMDb දර්ෂකයෙ 7.9 අගයක් ලැබුවක්.
අද කථාව ගැන කියනවනම් කට්ටියට මතක අැතිනෙ මොගානා සටන් ප්‍රකාශ කරනවා. ඉතින් අපේ නයිට්ලා ටිකයි අාතර් සහ මර්ලින් මුර සංචාරයක යනකොට පහර දීපු ගැලක් හම්බෙනවා. කොහොමහරි එතන බේරිච්ච ඩ්‍රයිඩ් කෙල්ලෙක් හම්බෙනවා. එතනින් මෙච්චර කල් වෙච්ච හැමදෙයක්ම වෙනස් වෙනවා. මොනවින් මොනා වෙයිද? මර්ලින්ගෙ අැත්ත තත්වෙ හෙළි වෙයිද? ඔක්කටම උත්තර බාගෙන බලන ගමන් අදහසකුත් දාලා යන්න කියලා ඉල්ලමින් ඊළග කොටසිනුත් ඉක්මනින්ම හම්බෙනකම් ඔක්කොටම ජයවේවා….!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 19977 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/JeradR.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජෙරාඩ් රන්ජුල(RaNjA)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තුතියි ඔබගේ වටිනා කාලය මේ වෙනුවෙන් කැපකලාට
බොහෝම ස්තුතියි සහෝදරයා
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..
thank u
Thanks bro sub ekata..
Jaya wewa!
ඉතුරු දෙකත් එනකම් මග බලන් ඉන්නව සහො…. සබට තුති….
Saho puluwanm kyle xy tv series ekata hari., Alpas tv series ekata hari sub denawada loku udauwak
නියමයි සහෝ
Thanks…….
එලස්
සබට තුති
ඔබට ජය…………
anthima episode 2 danna pls
thanks for the sub… waiting for last 2
THANKS YALUWA ITHURU 2TH DENNA BOHOMA STHUTHI
ela ela onna bawa ….
sub ekata thanks saho. ilaga kotas dekat puluwan ikmanta denna balanna.
good luck.
උපසිරැසියට තුති
thanks machan
tnq..tnq
බොහොම ස්තුතියි සහො 😀 ජය
Thanx saho… Ithuru dekath ikmanatama demu saho
thanks
උපසිරැසියට ගොඩක් ස්තුතියි.. අන්තිම එපිසෝඩ් දෙකත් ඉක්මනට දෙන්න..
පුලුවන්නම් කවුරුහරි ඩොමිනියන් ටීවි සීරියස් එකට සබ් දෙන්න..