MENU

Merlin [S05 : E10] | එම්රස්ගෙ සැබෑ ස්වරූපය හෙළි වෙයිද…? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 11 votes.
Please wait...

Merlin Series 3

ඔන්න එහෙනම් මගෙ පස්වන උපසිරැසියත් එක්කත් ඔයාලා හමුවට අාවා. පොරොන්දුවකුත් තියනවානෙ මේ මෙසෙ ඉවර වෙන්න ඉස්සෙල්ලා Merlin ඉවර කරනවා කියලා. තව කොටස් 3යි තියෙන්නෙ. එ්කත් ඉක්මණටම දෙනවා.

Merlin කථා මාලාව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනෙ. 2008 අාරම්භ වුන මෙය IMDb දර්ෂකයෙ 7.5 අගයක් ලැබුවක්.

අද කථාව ගැන කියනවනම් මතක අැතිනෙ ඔයාලට ගායිස්ට වද දිලා එයාගෙන් එම්රස් කව්ද කියලා අහගත්ත කෙනා. අන්න එයාව මොගානා අල්ලගෙන වද දිලා එම්රස් කව්ද කියලා අහන්න යන්නෙ. ඔහු පාවා දෙයිද මර්ලින්ව? කොහොමහරි අපේ වීරයටත් හොදටම අකරතැබ්බ වෙනවා මෙ කොටසෙදි… කව්රු කව්රු ඔහුව බේර ගනීද? ඔක්කටම උත්තර බාගෙන බලන ගමන් අදහසකුත් දාලා යන්න කියලා ඉල්ලමින් ඊළග කොටසිනුත් ඉක්මනින්ම හම්බෙනකම් ඔක්කොටම ජයවේවා…!

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3736877bff4f9b048e1e8f71d2f1626b8c4267ec
7526d1d025dbbb1c22e47bc9439de264fc3dfd0c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජෙරාඩ් රන්ජුල(RaNjA)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>

22 thoughts on “Merlin [S05 : E10] | එම්රස්ගෙ සැබෑ ස්වරූපය හෙළි වෙයිද…? [සිංහල උපසිරැසි සමඟ]

  • ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..

    Reply
  • Thanks sub ekata bro..
    Jaya wewa!

    Reply
  • එල
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
    • Can not download this TV serious why.

      Reply
  • බොහොම ස්තූතියි ජෙරාඩ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
    Reply
  • niyami sahooo

    Reply
  • thankz bro still there three more parts.

    Reply
  • තව කොටස් තුනයි තියෙන්නෙ සහො. ඉක්මනට දෙන්න.

    Reply
  • උපසිරැසියට තුති

    Reply
  • Tnq bro…..twa 3ine….ikmanata denta…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!