අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ජෙරාඩ් රන්ජුලබලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Merlin [S05 : E10] | එම්රස්ගෙ සැබෑ ස්වරූපය හෙළි වෙයිද…? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 11 votes.
Please wait...

Merlin Series 3

ඔන්න එහෙනම් මගෙ පස්වන උපසිරැසියත් එක්කත් ඔයාලා හමුවට අාවා. පොරොන්දුවකුත් තියනවානෙ මේ මෙසෙ ඉවර වෙන්න ඉස්සෙල්ලා Merlin ඉවර කරනවා කියලා. තව කොටස් 3යි තියෙන්නෙ. එ්කත් ඉක්මණටම දෙනවා.

Merlin කථා මාලාව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනෙ. 2008 අාරම්භ වුන මෙය IMDb දර්ෂකයෙ 7.5 අගයක් ලැබුවක්.

අද කථාව ගැන කියනවනම් මතක අැතිනෙ ඔයාලට ගායිස්ට වද දිලා එයාගෙන් එම්රස් කව්ද කියලා අහගත්ත කෙනා. අන්න එයාව මොගානා අල්ලගෙන වද දිලා එම්රස් කව්ද කියලා අහන්න යන්නෙ. ඔහු පාවා දෙයිද මර්ලින්ව? කොහොමහරි අපේ වීරයටත් හොදටම අකරතැබ්බ වෙනවා මෙ කොටසෙදි… කව්රු කව්රු ඔහුව බේර ගනීද? ඔක්කටම උත්තර බාගෙන බලන ගමන් අදහසකුත් දාලා යන්න කියලා ඉල්ලමින් ඊළග කොටසිනුත් ඉක්මනින්ම හම්බෙනකම් ඔක්කොටම ජයවේවා…!

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/2wlJ” type=”icon” “center” newwindow=”yes”] 350 MB (3.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
3736877bff4f9b048e1e8f71d2f1626b8c4267ec
[button link=”http://tinyw.in/7nQB” type=”icon” “center” newwindow=”yes”] 380 MB (22.0GB) කොපිය මෙතනින් බාගන්න[/button]
7526d1d025dbbb1c22e47bc9439de264fc3dfd0c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/05/JeradR.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජෙරාඩ් රන්ජුල(RaNjA)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                       Next Episode >>

22 thoughts on “Merlin [S05 : E10] | එම්රස්ගෙ සැබෑ ස්වරූපය හෙළි වෙයිද…? [සිංහල උපසිරැසි සමඟ]

  • A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks sub ekata bro..
    Jaya wewa!

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
    • Can not download this TV serious why.

      Reply
  • obalata godak thanks

    Reply
  • බොහොම ස්තූතියි ජෙරාඩ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
    Reply
  • අසෙල්

    niyami sahooo

    Reply
  • chandrasena

    thankz bro still there three more parts.

    Reply
  • තව කොටස් තුනයි තියෙන්නෙ සහො. ඉක්මනට දෙන්න.

    Reply
  • තාරුක

    උපසිරැසියට තුති

    Reply
  • Chamoud Dayanpriya

    Tnq bro…..twa 3ine….ikmanata denta…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *