අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළනාට්‍යමය (TV)බලන්නයෂිරු ෂෙහාන්රහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Minority Report [S01 : E07] with Sinhala Subtitles | හොරු අතරේ ගෞරවය… [සිංහල උපසිරැසි සමග]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Minority Report TV S1P1

ඔන්න එහෙනම් හත්වෙනි එපිය අරගෙන ආවෝ. 😛 මේක දෙන්න නම් ටිකක් වෙලා ගියානේද? එහෙනම් වැඩි කතාවක් නැතුව මම කලින් කොටස ඉස්සෙල්ලාම මතක් කරලා ඉන්නම් ඔයාලට මතක ඇතිනේ කලින් කොටසේදි ආතර්, ඩෑශ් සහ වේගා  තුන්දෙනාම ෆිල්ඩර්ස් නෙක් වලට යනවා ඇගතාව මුනගැහෙන්න, ඇගතට එයාගේ පරණ බොසා ගැන දකින්න ලැබුනු නිසා. එතනදි කොහොම හරි බ්‍රයන්ගේ දුවව මැරෙන්ඩ යන එකෙන් බේර ගන්නවනේ.ඉතින් අද කොටස ගැන කිව්වොත්, අද කලින් එපි වල උනාට වඩා වෙනස්ම සිද්දියක් තමා වෙන්නේ. අද බලාගන්න පුලුවන් වෙයි කොහොමද එයාලා මතුදිසි ඒකකය බිඳ වැටුනයින් පස්සේ ෆිල්ඩර්ස් නෙක් වලට ගියේ කියලා. ඒ වගේම අයියා මලෝගේ බැඳීමත් ලේසි පහසු එකක්ද කියලා. ඔය විස්තර ඇති. එහෙනම් බාගෙනම බලන්ඩකො මොකෝ වෙන්නේ කියලා. ඕන් මන් ගියා. 😀 😀 ඊලඟ කොටසින් ඉක්මනටම හම්බෙමු.

Hostages (2013) on IMDb

 

 

[button link=”https://goo.gl/CPrVhE” type=”icon” “center” newwindow=”yes”] 345MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]

BD56CF0E29BFC4B8D06AD542FC4C437403F48EB0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.Sinhala Subtitles

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/11/yashiru-e1447429962865.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යෂිරු ෂෙහාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                         Next Episode >>

9 thoughts on “Minority Report [S01 : E07] with Sinhala Subtitles | හොරු අතරේ ගෞරවය… [සිංහල උපසිරැසි සමග]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *