අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළනාට්‍යමය (TV)බලන්නයෂිරු ෂෙහාන්රහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Minority Report [S01 : E08] with Sinhala Subtitles | ඇමරිකානු සිහිනය… [සිංහල උපසිරැසි සමග]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Minority Report TV S1P1

ඔන්න එහෙනම් අට වෙනි එපියත් අරගෙන ආවා. තව එපි දෙකකින් මේකේ පළමු සමයත් ඉවර වෙනවා. 🙁  🙁 සතියක් ගිය නිසා කලින් කොටස ගැන ටිකක් මතක් කරන්නම්.. කලින් කොටසෙදි අපේ ඩෑශ්, ආතර් නිසා පැහැර ගැනීමට ලක්වෙනවනේ. කොහොමින් හරි කොච්චර නරක ගතිගුන තිබුණත් අයියා-මලයට කරදරයක් වෙන්න ඉඩ තියන්නේ නැහැයි කියලත් තේරෙන්න ඇතිනේ. ඒ වගේම ඩෑශ්ලා කොහොමද ෆිල්ඩර්ස් නෙක් වලට ආවේ කියලත් තේරෙන්න ඇතිනේ. අද කොටසින් නම් ඩෑශ්ටයි, වේගාටයි ටිකක් වැඩේ වරදිනවා. ඒගොල්ලන්ගේ රහස තවත් කෙනෙක් දැනගන්නවා. ඉතින් කව්ද ඒ රහස දැන ගන්න කෙනා, කොහොමද එයා රහස දැනගන්නේ කියලා බාගෙනම බලන්නකෝ. ඊලඟ කොටසි එහෙනම් ඉක්මනටම හම්බෙමු.

Hostages (2013) on IMDb

 

 

[button link=”https://goo.gl/jMhbFW” type=”icon” “center” newwindow=”yes”] 360MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]

BD4FA9C0FFCDF1EAD7D080BE5DD1E6B0D273D678
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.Sinhala Subtitles

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/11/yashiru-e1447429962865.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යෂිරු ෂෙහාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                         Next Episode >>

5 thoughts on “Minority Report [S01 : E08] with Sinhala Subtitles | ඇමරිකානු සිහිනය… [සිංහල උපසිරැසි සමග]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *