Mission: Impossible III (2006) with Sinhala Subtitles | කළනොහැකි මෙහෙයුමේ තෙවැන්න. [සිංහල උපසිරැසි සමඟ]
මේක මගේ දෙවනි සබ් එක. මගේ පළවෙනි එක Night At The Museum 2 සබ් එක 500+ කට්ටිය ඩවුන්ලෝඩ් කරලා තිබුණා. ගොඩක් අය කමෙන්ට් කරලත් තිබුණා.මමත් පුළුවන් පුළුවන් විදිහට රිප්ලයි කළා.මට සමහර කමෙන්ට් වලට රිප්ලයි කරන්න බැරි වුණොත් සමාවෙන්න.මගේ සබ් එක ඩවුන්ලෝඩ් කරපු/කරන කමෙන්ට්ස් දාපු/දාන හැමෝටම ගොඩාක් ගොඩාක් ස්තූතියි.
දෙවනියට දෙන මේ ෆිල්ම් එක නම් ගොඩක් දෙනා බලලා ඇති.බලපු අය දන්නවා ඇතිනේ.මේ කතා සෙට් එකේ ඔක්කොම නියම ෆිල්ම්.ඒත් මේ සෙට් එකේ උපසිරසි තිබුණේ අන්තිම ෆිල්ම් එකට (Mission: Impossible – Ghost Protocol (2011)) විතරයි. ඉතිං මම ඒ සෙට් එකේ තුන් වෙනි එකට සබ් එක හැදුවා. පළවෙනි සහ දෙවනි ෆිල්ම් දෙකත් නියමයි.ඒ දෙකට නම් මට සබ් දෙන්න බැරිවෙයි. ඒ නිසා ඒ දෙක වෙන කෙනෙක් බාරගන්න. (:
මේ ෆිල්ම් එක Cruise and Wagner කියන සමාගමේ නිෂ්පාදනයක්.මේක IMDb දර්ශකයේ 6.8 අගයක් අරං තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ J.J.Abrams ප්‍රධාන චරිතය රඟපාන්නෙත් Tom Cruise.
කතාව ගැන කියනවනම් ඊතන් හන්ට් (Tom Cruise) මේ භයානක වැඩ කරලා එපා වෙලා ආධුනිකයෝ පුහුණු කරමින් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නයි හදන්නේ. ඉතිං එයා කසාදයක් බඳිනවා.ඒත් බිරිඳට තමන් මොනවද කරන්නේ කියලා ඇත්ත කියන්නෙ නෑ.මේ අස්සෙ හන්ට්ට කෝල් එකක් එනවා විශේෂ වැඩක් තියෙනවා කියලා.ගිහින් බැලුවම එයා පුහුණු කරපු හොඳම කෙනා ෆැරිස්, මෙහෙයුමකදී හතුරට අහුවෙලා.හතුරා තමයි ඕවන් ඩේවියන් කියන බරපතල අපරාධකාරයා .ඉතිං හන්ට්වයි කණ්ඩායමකුයි යවනවා ෆැරිස්ව බේරගෙන එන්න. මෙයාලට ෆැරිස්ව බේර ගන්න පුළුවන් වෙයිද? කොහොමහරි මේකට හන්ට්ගේ බිරිඳවත් ගෑවෙනවා.හන්ට්ට හා පාදය කියලා දෙයක් හොයන්න වෙනවා.බිරිඳට මොකද වෙන්නෙ? හා පාදය මොකක්ද? ඒක හොයාගන්නෙ කොහොමද? ඩේවියන්ට මොකද වෙන්නෙ? මේවා දැනගන්න කතාව බලන්න වෙයි. මේක බලලා තිබුණත් ආයෙ බලන්න. ක්‍රියාදාම පිරිලා.කිසිම කම්මැලිකමක් නැතුව ඉවර වෙනකම් බලන්න පුළුවන්.පොඩි හරි කමෙන්ට් එකක් දාන්න. ඒක හුඟක් වටිනවා.
Due to copyright issues, we do not provide any torrent links.
Mission Impossible III 2006 720p BrRip[btrix]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 24651 --
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විශ්වජිත් හරින්ද්‍රප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
සබ් එක වැඩ නෑ
Dan Wada
මේ සබ් එක වැඩ නැනෙ බං
මේ සබ් එක වැඩ කරනවා සහෝ…
Huththawal nam wada nathuwa athi, sub eka nam wada
Super
Thank you
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
Thank you
thanks brohh
thanks bro. jaya wewa……!!!
❤️
Thank you very much
උපසිරස ලබා දුන්නට ස්තුතියි.
Thanks for the subtitles. Keep up the good work.
Thanx
Sub Ekata thanks Bro
thanks
මේ ටික පට්ට….. බොහෝම ස්තූතියි උපසිරැසියට
Thanks u
thank u
Thanks ada gaththe sub eka
Thanks bro good luck.
thnxxxxxxxxxxxxxxxxx
Thanx
thanx bro !!!!
thankz machan
thanx machn…
me sub wedakarana media player ekak kiyannako
elazzzzzzzzzzzzzzzzzzz……….!
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
මත මේක බැලුව ඒත් සිංහල sub නැතුව .ඒත් ආයි බලනවා සිංහලත් එක්ක .බොහොම ස්තුතියි .ජය වේවා !!!!!!!!!!
e thanks kollo ; mage list eke thibba……amathaka wela hitiye onna mamath gannawa ehenam
මේ ෆිල්ම් එක මෙච්චර කල් මැසින් එකේ තිබ්බාට බැලන්න හිතුනේ නෑ.. දැන් සින්හලෙන්ම තියෙන නිසා බලන්න පුලුවන්. බොහෝම ස්තූතියි……..
මමත් ගත්තා සහෝ, නියමයි, බෝහෝම ස්තුතියි.
thanx saho. meke 1,2 denna.
tks
ස්තුතියි විශ්වජිත් සහෝ
ජය වේවා!
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
බොහොම ස්තූතියි විශ්වජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
පරණ වුනත් පට්ට item එක,
සබත් එක්ක ආයේ බලන්න ඕන
සබට තුති
බොහොම ස්තුතියි සහෝ, අනිවා මේකනම් බලනවා, ජයවේවා.
Supiri machann…meka baluvaa..fatta filumaa..oyage sub eka ekka ayema blnvaa…thanks machan sub ekatahh..
thankz saho
meke 1 & 2 sub denawanam watinawa,,
jaya wewa…!!!
Thank you very much bro……
film eka thiye. a nisa sub eka bawa.sub ekata thanks saho…
Good Film thanks
Thank u very very much sahooooooo 😀
ela ela film 1 tebuna sub tbbune ne dan sub akka balanna puluwan
thanks…
ela ela, digatama denna
elama thamay kolloo
niyamay
digatama sub karamu.
ela sub eka …jaya wewa…
අන්තිමට ආපු එක බැලුවා
මචන් ඒකනම් පස්ට
කලින් එව්වටත් දෙන්න
සබට තුති
ඔබට ජය………
thanx bro
මමත් ගත්තා සහෝ.
බෝහෝම ස්තුතියි.
අනේ බන් අනිත් දෙකටත් කොහොම හරි සබ් දෙන්න.
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
umba hama ekatama daanne ekama comment ekane ban copy past 😀
ela saho.onna mmth gatta.sabata thanks VISVAJITH saho.good work.jaya wewa…..
ෆිල්ම් එක තියේ සබගන්නවා 😛
තව සුපිරි එකකට සබ් දෙමු 😛 ජය
Thanksssssss
එල සහෝ සබ් එක මුල ඉදලම මේකේ දෙනවා නම් තමා හොද
1 යි 2 ත් දෙන්නකෝ
Thanks meyke 1ke idanma demuko kollo magin denne nathuwa
අනිවා ඕනේ ඔන්න
maxxa saho
සබට ස්තූතියි ඔබට ජය…
elaz
ඔන්න ගත්තා කොල්ලෝ සබට තුති