Money Heist aka La casa de papel [S04 : E06] Sinhala Subtitles | ඔබ හැමදාමත් අපෙ මතකයෙ ඉන්නවා… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Money Heist” කතාමාලාවේ සයවැනි කොටසයි. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.
හැමෝම දකින්න ඇතිනෙ ප්‍රොෆෙසර්ට දැන් කරකියාගන්න දෙයක් නැතිව ඉන්නෙ. හිතාගෙන හිටපු දේවල් නෙමේ වෙන්නෙ. කොහොමහරි ඒකෙන් මේකෙන් ගංඩියා නිදහස් වෙනවා. ඒක වෙන්නෙ පැලෙර්මෝගෙ වැඩ නිසා. කොහොමහරි ප්‍රොෆෙසර් ඒ ගැන මතකෙ තියාගෙන පැලෙර්මෝව ආයෙ කණ්ඩායමට අරගන්නවා. හැබැයි ගන්ඩියා හුඟක් බයානක කෙනෙක්. මිනිහා රහස් කාමරයක් ඇතුළෙ ඉන්නෙ. ඒවගේම තමයි එයා ටෝකියෝවත් පැහැරගෙන යනවා. ඒවගේම පිටත කට්ටිය සම්බන්ධ කරගෙන එයාව මරණ්න සැළසුම් කරනවා. ඔන්න ඉතිං අද කොටසෙදි මෙයා කරන්නෙ නයිරෝබිව අල්ලගන්න එක. හැමෝම මේ නිසා කලබල වෙලා ඉන්නෙ. මෙයාලා මොන විදියකින්වත් එයා ගාවට යන්න බැහැ. නයිරෝබි ළඟ ඉන්න නිසා. ඒවගේම තමයි අටුරො නයිරෝබිට වෙඩි වැඩිච්ච වෙලාවේ ළඟ තිබුණු ෆෝන් එක හම්බවෙනවා. මෙයා කරන්නෙ ඒක පාවිච්චි කරලා එළියෙ ඉන්න කට්ටිය සම්බන්ධ කරවන්න. ඉතිං ඔහු ඒ වැඩේ ඇති සාර්ථක ලෙස කරනවා. ඉතිං දැන් පිටත කට්ටිය ප්‍රහාරයක් දියත් කරන්න තමයි සුදානම් වෙන්නෙ. ඉතිං මෙයාල ඒ වැඩේ කරයිද? ගාන්ඩියාගෙන් නයිරෝබිව බේරගන්න මෙයාලව පුළුවන් වෙයිද? එහෙනම් අවසානය වෙනකම් බලන්නකො.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
40477 downloads
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
thanks………….
Thanks for the sub!!!!!!
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
සබ් එක වැඩ නෑ
tanks for sub…
sub 1kta thnkz machan
locked up 1katath sun onee
නයිරොබී………..
Sub ekata thanx
thanks ………………………..
tz sub ekata…
Thanks, brother
meke sub eka download karana ba
ස්තුතියි
Thanxx bro………….
Thanks
thankx machan
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Thanks jayawewa….!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
bohoma sthuthi
සබ් එකට ස්තුතියි
බොහෝම ස්තූතියි සිංහල උපසිරසියට..ජය වේවා
Thanks Saho..Anith eka danakm balagena inne..
Thank You
බොහොම ස්තූතියි සහෝ
Ithuru episode dekath ikamanata dennoo….superb tv series …❤
Thanks bro
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
ado thanks bn.next episode ekth ikmnt one bokka
තැන්ක්ස් බොක්ක
ammo thnkzz
thanks bro ithuru sub tikath ikmanata denna..
Thanks bro ithuru dekath ikmanata dendo
Sthuthi sahoo. State of siege 26/11 sub demu
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
thanks a lot
Thanks for sub!
thxxx brother
thankz bro,ude idan balana hitiyen
ituru 2th ikmanata dendooooo,
elaz
අඩෝ තෑන්ක්ස් බ්‍රෝ.එනකන් ඇගිලි ගැන ගැන හිටියේ.
bohoma sthuthi saho.. digatama me kaeagena yana wadeta ape pranamaya
Thx saho…ilaga dekat ikmanata denna…❤️❤️
Thanks
Thanks
Wasthuwe demmta