අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ආද‍ර කතා (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නමධුකප්‍රිය පෙරේරාරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Money Heist aka La casa de papel [S04 : E07] Sinhala Subtitles | රජයේ දෙදරා යාම! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 67 votes.
Please wait...

ඔන්න එහෙනම් ගෙනාවා 7 වෙනි කොටස. හොදයි එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නෙ කියලා. අවාසනාවන්ත විදිහට ගන්ධියාගේ අතින් නයිරෝබිට මැරෙන්න සිද්ධ වුනා. ඉතින් මේ සිද්ධිය කණ්ඩායමේ අයට ලොකු කම්පනයක් එක් කරන්න සමත් වුනා. ඒ වගේම ගන්ධියාටත් මේ සිද්ධියෙන් ගොඩක් තුවාල වෙනවා මොකද ඩෙන්වර් මිනිහට අත්බෝම්බයක් ගහන නිසා. ඉතින් කොහොමහරි මිනිහා හදිසි කාමරේට පැනගන්නවා. ටෝකියෝවත් මිනිහා අල්ලන් ඉන්න නිසා ප්‍රොෆෙසර් සැලැස්මක් සකස් කරනවා මේ කාමරේ ඇතුළට ගිහින් ගන්ධියාව පණපිටින් අල්ලගන්න විදිහේ එකක්.

ඒවගේම අද ප්‍රොෆෙසර් සැලසුම් සකස් කරනවා රජය ඒ කියන්නේ මේ සිද්ධිය විමර්ශනය කරන ප්‍රියේටො සහ ඇලිශියා දෙන්නවම ලොකු අමාරුවක වැටෙන විදිහේ. ප්‍රොෆෙසර්ගෙ සැලැස්ම වෙන්නෙ ඒ අය අතරේ දෙදරා යාමක් ඇති වෙන විදිහේ වැඩක් කරන්න. ඉතින් ඒක පටන්ගන්නෙ රියෝව අල්ලාගෙන ගිහින් මාස දෙකක් තිස්සේ දීපු වදහිංසා ගැන එළිදරව් කිරීමෙන් කියලා කියන්න පුළුවන්. නමුත් එතනින් නොනවතින ප්‍රොෆෙසර් තවත් සැලැස්මක් ගහනවා ලිස්බන්ව බේරගන්නත්.ඉතින් එකපිට එක එන ප්‍රොෆෙසර්ගේ කූට සැලසුම් හමුවේ ටමායෝට කරකියාගන්න දෙයක් නැතිවෙනවා.

එහෙනම් මෙච්චරයි මං කියන්නේ. කට්ටිය කතාව බාගෙනම බලන්නකෝ එහෙනම්. ඔබ සැමට ජයෙන් ජය වේවා.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

59 thoughts on “Money Heist aka La casa de papel [S04 : E07] Sinhala Subtitles | රජයේ දෙදරා යාම! [සිංහල උපසිරැසි සමඟ]

  • Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    Reply
  • Thanks for the sub!!!!

    Reply
  • සිංහල උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • thanks ………………..

    Reply
  • Pramukmili

    Thanxx bro………….

    Reply
  • Thanks jayawewa…..!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

    Reply
  • Janitha nawarathna

    Api thama aharan inne…..oyala 8 daai kiyala….

    Reply
  • Janitha nawarathna

    කොල්ලනේ 8 අද දානවදෝ??

    Reply
  • Tharindu Katuwawala

    Thanks brother me kapaweemata..

    Reply
  • tharakaishan

    8 දාන්නෝ

    Reply
  • 8t dn dannko plzzz❤️

    Reply
    • Pereralakshitha

      8 Kawadda danne.ikmnat danna deiyo

      Reply
  • Janitha nawarathna

    Episode 8 kiyatada daanneee

    Reply
  • bohoma sthuthi sahoo

    Reply
  • තැන්ක්ස් මදුවෝ…

    Reply
  • Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

    Reply
  • Himasha gimhan

    Anthima ekath dennadoooo….me ekkama blnna….supiryk…keeytd denne?????

    Reply
  • Siren season 02 eke sub tika dennako

    Reply
  • Ftta bn ubla,ikmnta sub denwa.thnks baiscope team

    Reply
    • ඉක්මනට 8 ඕනේ… මේ ගැම්මෙන්ම බලන්න…. thankx all of you… ❤️❤️❤️❤️❤️

      Reply
  • Episode 8 එකත් ඉක්මනට දාන්ඩෝ…

    Reply
  • Chamod vass

    Elamaaa.8 episode ekath ikmanatama dandoooo.

    Reply
  • Vimukthifernando

    thank you very much.

    Reply
  • බොහෝම ස්තූතියි කන්ඩායමටම 6, 7 කොටස් දෙකම ගත්තා. ජයවේවා

    Reply
  • 8 oyath balala apita danna sub taggala plz

    Reply
  • gihan.nanayakkara

    Thanks machooooooo

    anthima ekath adama dennakoooooooooo

    Reply
  • thanks saho niyamai ela…

    Reply
  • Aadarei baiscope …❤️❤️….machn elaga eka ada rae 12t klin. Wath dannako plz……..natnm kathawe unsusuma natiwei macho❤️❤️

    Reply
    • Thank u baiscope..hithuwe na mechchara ikmanata dei kyl.last ekth ikmant danawanm ela.unusum pita

      Reply
  • thanx mchoo. anthima epiyath damuu ❤️❤️

    Reply
  • අඩෝ තෑන්ක්ස් දෙයියෝ.අනිකත් ඔය ගැම්මටම දාපන්කෝ සබ් කරලා

    Reply
  • Ammo,Thanx Deyiyooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

    Reply
  • Yasith Nawodaya

    Thnx brother.. ❤
    Anith ekkath ikmata denno..

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • Janitha nawarathna

    Wow….episode 8 weni eka ikmanatama ona kollane…thaks gdk oyalata…adarei hamadam… ❤

    Reply
  • Thnk bn
    Anith 1 keeytd danne

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *