Monk Comes Down the Mountain (2015) With sinhala subtitles | කන්දෙන් ආ භික්ෂුව. [සිංහල උපසිරසි සමඟ]
කොහොමද කට්ටියට. ඔන්න එහෙනම් ෆිලුමක් අරන් ආවා. මේක බාර අරන් දැන් ටික දවසක් වෙනවා. පොඩ්ඩක් විතර ප්‍රමාද වුනා ඉතින්. කතාවේ නම Monk Comes Down the Mountain (2015). IMDb අගය 5.3ක්. ඒවගේම ක්‍රියාදාම ගණයට අයත්වෙන එකක්. එහෙමනම් පොඩ්ඩක් කතාව ගැන බලමු නේද.
තාඕ පන්සලක භික්ෂුවක් පන්සලෙන් ඉවත්වෙලා පිටත ලෝකයට එනවා ජිවත්වෙන්න. ඔහු කුඩා කාලේ පටන්ම ඉදලා තියෙන්නේ පන්සල ඇතුලෙම තමා. එහෙම කෙනෙක් එළියට ආවම ඉතින් ආයේ වෙනම ලෝකෙකට ගියා වගේ තමා. ඉතින් ඔහුට මුලින්ම හමුවෙනවා යහපත් මිනිසෙක්. ඔහු වෛද්‍යවරයෙක්. නමුත් අවාසනාවකට ඔහුගේ මරණින් පස්සේ අන්ක්සියා තනිවෙනවා. ඊටපස්සේ තමා ඔහු කුන්ෆු ගුරුවරයෙක් වෙන ෂෝ ෂියු ගාවට යන්නේ. එතනදිත් ඔහුගේ මාස්ටර් මියයනවා. ඉතින් අපි බලමුකෝ ඔහු මේ ලෝකයේ වරදට නොගොස් ජිවත්වෙන්න දරන උත්සාහය මොනවගේද කියලා. එහෙමනම් බාගෙනම බලන්න කියමින් මම නවතිනවා.
සමහරෙක් දියුණුවෙන්න ඕනෑම දෙයක් කරනවා.
ඒත් සැබෑ වීරයෝ සත්‍යවාදීව පවතිනවා.
[button link=”https://goo.gl/jWJdAV” type=”icon” “center” newwindow=”yes”] 767 MB (BDRIP.X264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7449 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks bro
තෑන්ක්යූ සහෝ….
thanx !!!!!!
tnks bro
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
bohoma sthuthi sahooo
Thank you Thisara. good luck
Thn Q 🙂
thanks..
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ela machoooo thnx sabata