අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)නාට්‍යමය (TV)ශාන් විමුක්ති [විමා]සිංහල උපසිරැසිහොල්මන් (TV)

The Walking Dead [S04 : E04] | උදාසීනත්වයෙන්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 19 votes.
Please wait...

The Walking Dead s04
හරි එහෙමනම් පහුගිය කොටහ එක්කම වගේ ඔන්න මේකත් දෙනව. මතක ඇතිනේ වෙච්ච දේවල්? කමක් නෑ මතක් කරගෙන ඉමුකො. කට්ටියට දැන් වතුර ප්‍රශ්නයක් පැන නැගිලා, ඇවිදින්නෝ වට පෙරලා එන්න හදනවා. ඒ මදිවට ලෙඩක් බෝවෙලා, කෙරන් සහ ඩේවිඩ් මරුන නිසා ටයි ඉන්නේ බොහොම තරහෙන්, හර්ෂල් ලෙඩේ බෝවීම ගැනවත් නොහිතා ලෙඩවුන අයට උදව් කරනවා. ඩැරල් කට්ටියක් අරගෙන බෙහෙත් හොයන්න එලියට යනවා. ඒ වගේම රික් විසින් හොයාගන්නවා කවුද අර දෙන්නව මැරුවේ කියල… අද එතැන් පටන්… ඊලග කොටස සමීර කරුණාරත්නගෙන් 🙂

5 සීසන් එක ගැන මංසලේ ලිපියකුත් තියනවා ඔන්න…

The Walking Dead (2010) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/M0Ll” type=”icon” “center” newwindow=”yes”] 180 MB (2.5 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
d5e6ffdf0f2f338b514a87d8c737f20da2ebd26b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/02/vimasilva.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

24 thoughts on “The Walking Dead [S04 : E04] | උදාසීනත්වයෙන්… [සිංහල උපසිරැසි සමඟ]

  • බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

    Reply
  • Pramukmili

    Thanxxx bro………

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට

    Reply
  • Super ………….Maxsa Dear

    Reply
  • SHASITH SANDARUWAN

    නියමයි සහෝ… දිගටම දෙමු ආ…

    Reply
  • bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………………..

    Reply
  • Sandun r wimalaweera

    Niyamai.wima saho..thanx

    Reply
  • නියමයි විමා සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Patta Mch anith tikath puluwannam ikmanata dannda ………. Thank u very much……

    Reply
  • බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Hi ! Walking dead season 5 lagadima ena nisa , ikmanata denda barida season 4 eka ? plzzzzz

    Reply
  • නලින්

    ස්තුතියි විමෝ!

    ජය වේවා!

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    එල එල..
    දැනට සබ විතරක් ගන්නවා..
    තාම බෑව් නෑ..
    ඉක්මනට බාන්න ඔිනි..
    නැත්නම් යාළුවෙක්ගෙන් හරි අනිවා උස්සන් එනවා
    ජයම වේවා…

    Reply
  • කැලුම් ගුණසේකර

    ස්තුතියි විමෝ උපසිරැසියට.

    Reply
  • චන්දිම අමරසිංහ

    niyamai sho onna bawa subapatum… degatama karagana ymu.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *