Monster Hunt 2 (2018) AKA Zhuo yao ji 2 Sinhala Subtitles | රාක්ෂයන් සොයා..!!! [සිංහල උපසිරැසි සමඟ]
මේ ගෙනාවෙ චීන චිත්‍රපටියක්. සිසිල ප්‍රසාද් සහෝදරයා තමයි මේ චිත්‍රපටියට උපසිරසි කරමුද කියලා අහලා දුන්නෙ. කලින් දුන්නෙත් චීන එකක්ම තමයි මගේ 50 වෙනි උපසිරසිය විදියට. ඒ නිසා මේකත් කරන්න හිතුවා. මේ අවුරුද්දෙ පෙබරවාරි වල තමයි චීනේ තිරගතවීම ආරම්භ කලේ. 2015 දි නිකුත් වුන Monster Hunt චිත්‍රපටියෙ දෙවනි කොටස විදියට මේක නිර්මාණය වෙන්නෙ. පළමු චිත්‍රපටියෙ සිංහල උපසිරසියත් බයිස්කෝප් අඩවියෙන් ගන්න පුළුවන්.
පලවෙනි චිත්‍රපටිය ගැන පුංචි අදහසක් දීලා ඉන්නම්. මිනිසුන් සහා රාක්ෂයන් සාමකාමීව ජීවත් වුන ලෝකයක එක වරක ඇතිවෙන මතගැටුමක් නිසා රාක්ෂයන් මිනිසුන්ගෙන් වෙන් වෙලා එයාලගෙම ලෝකයක් හදාගන්නවා. පස්සෙ රාක්ෂයන් අතරම වෙන අාරවුලක් නිසා රාක්ෂ රජු මිය යනවා. ඒත් එයාගෙ බිරිඳ ඒ වෙලාවෙ ගැබ් අරන් ඉන්නෙ. මේ නිසා ඉපදෙන්න ඉන්න දරුවත් අරගෙන රැජිණ මිනිස් ලෝකෙට පැනලා යනවා. පුරාවෘත්ත වලට අනුව මේ දරුවා තමයි කවදහරි දවසක මිනිස් රාක්ෂ ලෝක දෙක නැවත එකතු කරන්නෙ. මිනිස් ලෝකයෙදි රැජිණගෙ දරුවා මනුස්ස පිරිමියෙක්ගෙ බඩේ පිලිසිඳගන්නවා. මෙයා තමයි ටියැනින් කියන්නෙ. පස්සෙ එයයි ෂඔලැන් කියන රාක්ෂ දඩයක්කාරියයි එකතු වෙලා මේ දරුවව හදාගන්නවා. මේ රාස්ස දරුවගෙ නම වූබා. කොහොමහරි වෙන සිද්ධියක් නිසා වූබව මනුස්සයින් නැති කැලේකට යවනවා තවත් රාක්ෂයන් පිරිසක් එක්ක. එතනින් පස්සෙ වෙන සිද්ධි තමයි මේ දෙවනි චිත්‍රපටියෙ දිගහැරෙන්නෙ. මේක ඇත්තටම පුළුවන්නම් නරඹලා රසවිඳින්න කියලා කියනවා. ඒ තරම් ලස්සනයි. කොමඩි ඇක්ෂන් ඇනිමේෂන් මේ වගේ කැටගරි ගොඩකට වැටෙන චිත්‍රපටියක්.
දැනට ලෝකෙ ඉංග්‍රිසි භාෂාව හැර වෙනත් භාෂාවකින් වැඩිම නිෂ්පාදන වියදමක් දරලා හදලා තියෙන චිත්‍රපටියත් මේ Monster Hunt 2 චිත්‍රපටියම තමයි. ඒ ඇමරිකානු ඩොලර් මිලියන එකසිය හතලිස් තුනක් වියදම් කරලා. ඒ වගේම බොක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් මිලියන තුන්සිය හැට එකක්. මේ ලයිස්තුවෙ The Monkey King 3 (2018) තියෙන්නෙත් පස් වෙනි තැනට. පලවෙනි එක බලපු නැති කෙනෙක්ට වුනත් මේක නරඹලා තේරුම් ගන්න පුළුවන්. එහෙනම් රසවිඳින්න ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත හා ගැලපේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8802 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thank you
Thank You Sis.
Fatta sub ekata thanks
උපසිරසියට ස්තූතියි සහෝදරී.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
Thanks sis sub ekata..
Jaya wewa!
Tu sis
Thanks!!
Matth su ekk karnna film ekk denwd akke mail ekk damma molly’s game film eka thama hambune na ne mkk hari film ekk set karla dennko
Thanks………………….good luck ………………@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–
thanks sub ekata nangi
උපසිරැසියට බොහොම ස්තුතියි ….!
බොහෝම ස්තුතියි
thanx.. sub ekata
(y) (y) (y) (y) (y)
Thank you
උපසිරැසියට බොහොම ස්තූතියි …….!
සුභ අලුත් අවුරුද්දක් වේවා……!
මේ කරන කැපවීමට බොහෝම පිංසිදුවෙනවා……
තෙරැවන්සරණින් කරන කියන යහපත් දේ සාර්ථක වේවා……!
thank you
#Hail_Hydra
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Bro mama molly’s game film eke sub eka karnna mail ekk damma hambune na ne thama
Bro mta mkk hari set karala denwd film ekk sub karnna
puluwan nam me sub ekata hariyana torrent link eka danna puluwanda…..
sinhala sub eka download wen nane..404 error
Baiscope download site eke link eka tynawa
Browser history clea karala aye reload karanna ethakota download wenawa,
Sub ekata thanx
thank you
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
50 වෙනි උපසිරසියට සුභ පැතුම් සහෝදරී,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
sinhala sub ekka puluwanda bn movie ekak enjoy karanna. :/
එහෙනම් ඔබතුමා මේ පැත්තේ එන එකේ තේරුමක් නැහැනෙ. ඒ නිසා ඔන්න සාමාජිකත්වය අයින් කළා. ඉංග්‍රීසි සබ් එකක් දාගෙන මූවි එක හොඳට එන්ජෝයි කරන්නකෝ.
elama pw bn uuuuuuuu
hikzzzzzzz
sinhala suba download karnna bane, error ekak pennanwa
Thanz sub akta
උපසිරැසියට බොහෝම ස්තුතියි
scary movie (2000) sub ekka danna
bohoma sthuthi sis ….
bluray awama balamu
ela ela thanks
Thanks Wewa.
ela
Sub ekta thx
Sub ekata thanks Sis
Jaya
bohoma sthuthi sahodari….
Thanks
නියමයි.බොහොම ස්තූතියි
Fullmetal Alchemist: The Sacred Star of Milos
සබ් දෙන්නකො.ජය වේවා!
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සිස්.
කලින් monkey king 3 එකේ සබ් එකත් බොහොම මහන්සි වෙලා කරලා තිබුනා.
ජයෙන් ජය.
thanks nangi THANKS OYA ME SUB DENAWATA.Pmeke 1st aeka man baluwa niyamai.oyada 2kama kale?pLZ MAN HAREMA ASAI COMEDY WLATA.MEKE HOT TUB TIME MACHINE MOVIE TEBBA,TAVA MR BONES 1 2 TEBBA. jim carrey.will ferell,kevin hart ge HODA COMEDY BADA PELENNA HINA YANA FILMS MEKE TEBUNA.PLZ nangi GATALU valen ENNA APE JIVETEta MOHOTAKATA HARI HODATA hina YANA NIYAMA COMEDY TIKAK DENNA?MOVIES DENAKOTA AEVAYE TEYANA WORDS NIYAMETA DENNA SINHALEN,e.g HU… terenawane?AEHEMA NATUWANAM VDAK NE,PLZ LOKU PINAK,OYALA VAGE MAN ASAI ENGLISH EAGENA GANNA EADIRIYATA
Godak sthuthi sub ekata . Jaya wewa…!
ko… film eka
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
සුබ අලුත් අවුරුද්දක් වේවා …!!
thanks bro
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!