අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)යුද්ධ (TV)රහස් පරීක්ෂක (TV)රොයිලි ප්‍රනාන්දුසිංහල උපසිරැසි

Homeland 🇺🇸 [7×02 – Rebel Rebel] with Sinhala Subtitle | මම CIA එකේ ප#යෝ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 27 votes.
Please wait...

මෙන්න දෙවෙනි කොටසත් උස්සන් ආවා. 🙂 කලින් කොටස බලන්න ඇති කියල හිතනවා. කතාවෙ මෙදාපාට මොන පැත්තට යාවිද කියල කියන්න නම් තාම වේලාසන වැඩියි.

හයවෙනි අදියරේ ඉවර වෙච්ච තැනින් පටන් ගත්තට මොකද අද කොටස නම් මුලින් වෙයි කියල හිතපු දේ ටිකක් වෙනස් කරවනවා. ගිය සතියෙදි අපි දැක්කා කැරී වෙනමම ගේමක් ගෙනියන්න ගිහින් ඇදගෙනම නා ගන්න හැටි. හැබැයි මට පළවෙනිම අදියර මතක් වුණා මැක්ස් ලව්වා අනවසර කැමරා ටික ජනාධිපතිනියගේ කාර්යය මණ්ඩල ප්‍රධානියාගේ ගෙදර හයි කරවන කොට නම්. අද වෙනම නා ගැනීමක් බලාගන්න ලැබෙයි. තව කොටස් දෙක තුනක් ගියාම මෙදාපාර කතාව ගලාගෙන යන දිහාව හොයාගන්න පුළුවන් වෙයි.

එහෙනම් තුන්වෙනි කොටසෙන් හමුවෙමු. ජය෴෴

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WebDL, DEFLATE, AFG පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

42 thoughts on “Homeland 🇺🇸 [7×02 – Rebel Rebel] with Sinhala Subtitle | මම CIA එකේ ප#යෝ [සිංහල උපසිරැසි සමඟ]

  • walpola1234

    ඇත්තටම බොහෝම ස්තූතියි ඔබට මේ දරන උත්සාහය වෙනුවෙන් කිසිම ලාබ ප්‍රයෝජනයක් නොමැතිව

    Reply
  • bohoma sthuuthi………..

    Reply
  • hashanandhashan

    I AM’ CIA MOTHERFFFFU##ER

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි රොයිලි සහෝ…….

    Reply
  • ela. kohoma isthuti karnda kiyala hith gannda bn.
    ilaga ekak ena kan api balagen ennvo

    Reply
  • thanks Royle aiya and baiscope team.

    Reply
  • thusitha Premarathna

    Thank you bro…

    Reply
  • Thilan Durage

    Thank you bro…

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහෝ..

    Reply
  • me kathawenam bombayak gahannama one kathawa nagala yanna…. he hehe…
    bohoma isthuthiyi sub ekata…
    jayen jaya….

    Reply
  • Pradeep Iresh

    නියමයි…කථාව දැන් නම් නැගලා යනවා වගේ….. ස්තූති සබ් එකට ඊළඟ එකත් ටක් ගාලා දෙමු නේ

    Reply
  • sub ekata thanks aiye.. jaya wewa!!

    Reply
  • Thank you bro…….layawewa……!

    Reply
  • මාධ්‍යවේදීයාට නම් පුදුම උනන්දුවක් තියෙන්නේ ලොක්කාට ගේමක් දෙන්න. මෙහෙත් එහෙමනේ. මෙහෙ උන් වගේ අන්තිමට ඌත් නාගනි වගේ. බොහෝම ස්තූතියි රොයිලි. ජයවේවා

    Reply
  • geeganagamage

    බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ . ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා . ඒ තමයි බයිස්කෝප් එකේ මීට කලින් දුන්න සමහර ෆිල්ම් වල සබ් download කරන්න බැහැ . ටිකක් ඒ ගැන බලන්න පුලුවන්නම් ලොකු උදවූවක් සහෝ .

    Reply
  • ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා!

    Reply
  • ආසිරි ප්‍රියන්ත

    hath deiyane, episode 2 th deelaa.
    hawasa kiw danui halo therune.
    saththai hal. pahagiya daws tikema awith baluwa epi 1 deela athi kiyala
    mama danan hitiye na kalinma meka deelaa kia\yalaa. sooo sorry hode.
    ada idan gemata bahimu.

    Reply
  • 0777881934

    tnks රොයිලි ප්‍රනාන්දු

    Reply
  • Udara Damith Dissanayaka

    බොහොම ස්තුතියි ………

    Reply
  • mihirangara

    onna gaththa ,Thanks bro..

    Reply
  • Sudheera Kasun

    Thax… bro! supiri ada nm

    Reply
  • ඔන්න ආයෙත් හොමේලෑන්ඩ් දානකන් බලාගෙන ඉන්නවා. උපසිරැසියට බොහේම ස්තුතියි රොයිලි සහෝ…… කොහොමද ඉතාලියේ ජිවිතේ ?

    Reply
  • Keshan Wasala

    බුදු අම්මෝ! එනකම් බලන් හිටියේ. දැන් පීටර් කුයින් නැති එක නම් කතාවට ලොකු පාඩුවක් වගේ 🙁
    බොහොම ස්තුතියි රොයිලි අයියේ .. ජය වේවා !!

    Reply
  • ela. title ekanam sira

    Reply
  • විමා

    හරි ඉතිං ඕකට ඔය තරම් තරහ ගන්න ඕන නැහැනේ :/
    උඹ CIA

    Reply
  • උපසිරැසියට බොහේම ස්තුතියි රොයිලි සහෝ……
    ජයවේවා !

    Reply
  • Imesh Akalaanka

    Thanks saho sub ekata.ask laftan anlamaz epi 3 ekatath sub ikmanata denna baiscope team.

    Reply
  • Gathsara Umesh

    Bhoom sthuuuthiyi ayyee…..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *