අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)එළ (TV)කොරියානු (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසිසුධාරා විද්‍යාරත්න

Moon Lovers: Scarlet Heart AKA Ryeo Dalui Yeonin – Bobogyungsim Ryeo[Ep03] with Sinhala Subtitles | දිවවල් නැති මිනිසුන් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 12 votes.
Please wait...

Moon Lovers P1

නැකත් චාරිත්‍රය වෙලාවෙ කිරුළ හිමි කුමාරයා මරන්ඩ ආව අයට ඒක කරගන්ඩ බැරි වුණා. ඔවුන් පසුපස හඹා ගිය 4 වෙනි කුමාරයට හේ සූනිසා අපරාධකරු අහිමි වෙනවා. ඔහුට ඒ නිසා බොහොම කේන්තියෙනුයි ඉන්නෙ. 8 වැනි කුමාරය එතෙන්ට එන නිසා යන්තමින් හේසූ බේරෙනවා. යූබිසවත් බොහොම දුක්වෙනවා. සැළැස්ම හරියට ක්‍රියාත්මන වුණේ නැති එක ගැන. ඔය අතරෙ තමයි 4 වැනි කුමාරයා හේසූට තර්ජනය කරන්නෙ ඇයදුටුව කිසි දෙයක් කිසිම කෙනෙකුට කියන්ඩ එපා කියලා.

කිරුළහිමි කුමරුට පහර දෙන්න ආව අපරාධකරුවො ඔක්කොම මැරිලා ඉඳලා හමු වුණා කියලා මතකයිනෙ. ඒ කිසි කෙනෙකුට දිවවල් නැහැ.මේ අය කවුද? 4 වැනි කුමාරයට නම් එය කළේ තමන්ගෙ මෑණියන් කියලා ඒකෙන් හොඳටම පැහැදිලි වෙනවා. ඉතින් මෙයා තමන්ගෙ මෑණියන්වෙනුවෙන් සාක්ශි මකා දමාවිද?

Moon Lovers: Scarlet Heart Ryeo (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Moon.Lovers.Scarlet.Heart.Ryeo.E03.160830.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode                       All Episodes                      Next Episode>>

14 thoughts on “Moon Lovers: Scarlet Heart AKA Ryeo Dalui Yeonin – Bobogyungsim Ryeo[Ep03] with Sinhala Subtitles | දිවවල් නැති මිනිසුන් [සිංහල උපසිරැසි සමඟ]

  • Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • පොඩ්ඩා

    එළම.බොහෝම ස්තුතියි

    Reply
  • ගොඩක් ලස්සනන කථාවක්. මන් කලින් බැලුවා. දැන් සිංහල sub එක්ක අයෙත් බලනවා. Thank u 🙂

    Reply
  • පුලුවන් තරම් ඉක්මනට සුබ් එක දෙනවට thanks අනිත් ටිකක් ඉක්මනට දෙන්න ගොඩක් ආසාවෙන් බලන්නෙ මේක දෙනකල් නම් බලන් හිටියේ
    උප සිරැසියට බොහොම ස්තූතියි,
    ජය වේවා,,,,

    Reply
  • Thxx sub ekata puluwannam ekmanin sub denna.mokada godak asawen me kathawa balanne

    Reply
  • Lahiru udayanga

    Eelaga ekath ikmanata denna……..

    Reply
  • සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

    Reply
  • Ela… thanks…anith tikath ikmnta denna akke…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *