Moon Lovers: Scarlet Heart AKA Ryeo Dalui Yeonin – Bobogyungsim Ryeo[Ep09] with Sinhala Subtitles | ඔහුගෙන් ප්‍රවේසම් වෙන්න [සිංහල උපසිරැසි සමඟ]
ඔහේසූගෙ අංගරචනය නිසා 4 වැනි කුමාරයට බය නැතිව මිනිසුන් ඉදිරියට යන්ඩ පුලුවන් වුණා. ඉතින් එදාම වැසි වැටුණ නිසා ඔහුට ලොකු පිළිගැනීමකුත් ලැබුණා. ඔන්න ඔය අතරෙයි හේසූට මතක් වෙන්නෙ 4 වැනි කුමාරයා සෝ තමයි කවදා හරි නපුරු ග්වැන්ග්ජොන්ග් රජු වෙන්නෙ කියලා. ඒත් හොඳ හදවතක් තියෙන කෙනෙක් එහෙම වෙයි කියලා හිතාගන්ඩ හේසූට බැරි වෙනවා, වගේම වූක් කුමාරයට ඒ නිසා කරදරයක් වේවි කියලාත් දුක් වෙනවා. ඉතින් මොකද වෙන්නෙ කියලා බලන්ඩකො.
Due to copyright issues, we do not provide any torrent links.
Moon.Lovers.Scarlet.Heart.Ryeo.E09.160920.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 9980 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks…………
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
මේක දෙනකම් හිටියේ ස්තුතියි
දිගටම උපසිරැසි දෙන්න හැකිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ජයවේවා
නියමයි පින් සිද්ද වෙච්චාවේ උත්සහායට
පට්ට පට්ට
බොහොම ස්තුතියි සුධාරා sis
නියමයි ඊළඟ කොටසටත් ඉක්මනට දෙන්න
niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……
Sub ekata thanx akke
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks..
Good Luck..
බොහොම ස්තුතියි…..
Thanks
thank you!
අපි වෙනුවෙන් මහන්සි වෙලා සබ් දෙනවට sis ගොඩක් ස්තුතියි…!