අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)එළ (TV)කොරියානු (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසිසුධාරා විද්‍යාරත්න

Moon Lovers: Scarlet Heart AKA Ryeo Dalui Yeonin – Bobogyungsim Ryeo[Ep09] with Sinhala Subtitles | ඔහුගෙන් ප්‍රවේසම් වෙන්න [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.9/10. From 9 votes.
Please wait...

Moon Lovers P1

ඔහේසූගෙ අංගරචනය නිසා 4 වැනි කුමාරයට බය නැතිව මිනිසුන් ඉදිරියට යන්ඩ පුලුවන් වුණා. ඉතින් එදාම වැසි වැටුණ නිසා ඔහුට ලොකු පිළිගැනීමකුත් ලැබුණා. ඔන්න ඔය අතරෙයි හේසූට මතක් වෙන්නෙ 4 වැනි කුමාරයා සෝ  තමයි කවදා හරි නපුරු ග්වැන්ග්ජොන්ග් රජු වෙන්නෙ කියලා. ඒත් හොඳ හදවතක් තියෙන කෙනෙක් එහෙම වෙයි කියලා හිතාගන්ඩ හේසූට බැරි වෙනවා, වගේම වූක් කුමාරයට ඒ නිසා කරදරයක් වේවි කියලාත් දුක් වෙනවා. ඉතින් මොකද වෙන්නෙ කියලා බලන්ඩකො.

Moon Lovers: Scarlet Heart Ryeo (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Moon.Lovers.Scarlet.Heart.Ryeo.E09.160920.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode                       All Episodes                      Next Episode>>

13 thoughts on “Moon Lovers: Scarlet Heart AKA Ryeo Dalui Yeonin – Bobogyungsim Ryeo[Ep09] with Sinhala Subtitles | ඔහුගෙන් ප්‍රවේසම් වෙන්න [සිංහල උපසිරැසි සමඟ]

  • Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • හෂාන්

    මේක දෙනකම් හිටියේ ස්තුතියි

    Reply
  • පොඩ්ඩා

    දිගටම උපසිරැසි දෙන්න හැකිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ජයවේවා
    නියමයි පින් සිද්ද වෙච්චාවේ උත්සහායට

    Reply
  • පට්ට පට්ට
    බොහොම ස්තුතියි සුධාරා sis
    නියමයි ඊළඟ කොටසටත් ඉක්මනට දෙන්න

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තුතියි…..

    Reply
  • අපි වෙනුවෙන් මහන්සි වෙලා සබ් දෙනවට sis ගොඩක් ස්තුතියි…!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *