අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නයුශාන් පීයුමාල්රහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Sleepy Hollow [S02 : E03] | පාවාදීම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Sleepy Hollow season 2 TV1
ඔන්න යාලුවනේ මම අද ඔයාලව හමුවෙන්නේ ස්ල්පි හොලෝ තුන්වන කොටසත් එක්ක. හැබැයි මම ඔයාලට මේක අරගෙන ටිකක් විතර ප්‍රමාද වුනා. හැරුමත් ඉක්මණටම අරගෙන ආවා. ඔයාලට මේ කථා මාලාව ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මේක සුපිරිම සුපිරි කථා මාලාවක් කියලා ඔයාල හැමෝම දන්නවනේ.

එහෙනම් පි පසුගිය කොටසින් පොඩ්ඩක් මතක් කර ගනිමුකෝ. ඔයාලට මතක ඇතිනේ පසුගිය කොටසදි සිද්ධ වුනේ එබ්‍රාහ්ම් ගෙන් ක්‍රේන් ගේ බිරිඳව බේර ගන්න කරපු ජර මර ගොඩක් ගැනනේ. අද කථාව ගලායන්නෙ විශේෂිත වු කාසී විශේෂයක් ගැනත් ඒ කාසී නිසා මිනිසුන්ට මුහුන දෙන්න වෙන කරදරගැන මේ කාසි නිසා ක්‍රේන්ටයි. ලුතිනන් මිල්ස්ටයි ගොඩාක් කරදර වෙන්න වෙනවා. ඔයාල අද කොටස නරඹලම හොයා ගන්නකෝ මේ කාසී මොනවද?? මේ කාසී වලට තිබෙන බලය මොකක්ද කියලා?? හෙන්රි මේ කාසී යොදා ගෙන මොනවද කරන්නෙ කියලත්.

එහෙනම් හතර වන කොටසත් අරන් ඔයාල ඉක්මණින්ම හමුවිමේ බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා… මේක බලන ගමන් පොඩි කොමෙන්ටුවකුත් දමලා යන ගමන් වැරදි අඩුපාඩු තියෙනව නම් ඒවත් සදහන් කොරලම යන්නකෝ…
බයිස්කෝප් එකට ජයෙන් ජය !!!!

Sleepy Hollow (2013) on IMDb

 

 

[button link=”http://h.oc.gs/pisae” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

7E1D5FF0BCF3CB0D97337074A27B40273F669D5A

[button link=”http://f.oc.gs/beyli” type=”icon” “center” newwindow=”yes”] 270 MB කොපිය මෙතනින් බාගන්න[/button]

000465F985AEF3153FD305BD8768A599F7B54DF3

[button link=”http://h.oc.gs/odsal” type=”icon” “center” newwindow=”yes”] 1.37 GB කොපිය මෙතනින් බාගන්න[/button]

B2ACCD18D5F432E5A5744C5FD34B5456E29A37F5
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/03/-පියුමාල්-e1402033362880.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                     Next Episode >>

48 thoughts on “Sleepy Hollow [S02 : E03] | පාවාදීම… [සිංහල උපසිරැසි සමඟ]

  • Chinthaka chathuranga

    thankxxx saho sub ekata..

    Reply
  • karunakara me series eke subs laba denna.harima lassana kathawak.

    Reply
  • මහ ලොකු බයිස්කෝප් සිංහලෙන් ට්වී සීරියස් 1 ඉවරවෙනකම් දෙන්න බැරි පොන්නයෝ .
    මහ ලොකුවට කියන්නේ සබ් කින්ග් ල ඉන්නේ අපි ගාව කියල . ඒත් සීරියස් 1 ඉවරවෙනක්ම් දෙන්න බෑ .
    දෙන්න බැරිනම් මොකට අලුත් සීරිස් පටන් ගන්නවද දන්නෙ නෑ . බලන්න අනිත් සයිට් සීරිස් පිටින් 1 පාර දෙන්නෙ උබලට මොනවද කරන්න පුලුවන් ..

    Reply
  • ///////////////////////////කරුණාකර අනෙක් කොටස ඉක්මනින් ලබා දෙන්න
    Anek ewath ikamanata dendo…………………/////////////////////////////

    Reply
  • sub okkoma parakkui meke sub denne nadda?????????? The 100 eketh na sub.

    Reply
  • anith kotas walata sub denne naddoooo????????????????

    Reply
  • කරුණාකර අනෙක් කොටස ඉක්මනින් ලබා දෙන්න

    Reply
  • කරුණාකර අනෙක් කොටස ඉක්මනින් ලබා දෙන්න

    Reply
  • කවුරුහරි කියන්න ඇයි මේ සබ් නැත්තේ කියලා? ඇඩ්මින් කෙනෙක් හරි කියන්න ඇයි කියලා?

    Reply
  • 4,5,6,7 ikmanata danawada apita balanna.Thanks!!

    Reply
  • What happened to 4,5,6,7 episodes ?????????????? and 8th episode was released today. Please upload quickly..Are you done with this? then please anyone upload subtitles..

    Reply
  • denna plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

    Reply
  • 4.5 dala nane.ikmanata danna bro

    Reply
  • ko mchn sub? ikmanata dennako… …

    Reply
  • Hi mcn … Thanks 4 sub… 4,5,6,7 denna pulwaun nam loku deyak

    Reply
  • thanx macho sub walata.. digatama beluwa patta..
    4i 5i dowmload karanna behe saho…

    Reply
  • lasantha1983

    machan mara apset eakane sik, mokada une umbata yalu. mokak hari pro eakakda

    Reply
  • 4, 5 download karanna baha pls eka fix karanna. puluwan tharam ikmanata karanna saho

    Reply
  • 4,5 part walatath ikmanata sub dunnoth lokuma loku udawwak saho. puluwan taram ikmanata eka denna try laranna. jayawewa.

    Reply
  • 4 , 5 DOWNLOAD KARANNABAHA PAGE NOT FOUND KIYALA ENAWA ENAWA, PLS EKA FIX KARANNA, IDI KATAUTHU WALATA JAYAWEEWA

    Reply
  • ko ane ithuru tika.4,5 th pennum karata not found kiyala wetenawane.ithuru tikath ikmanatama denna plzzzzzzz. b.s

    Reply
  • page not found… e 4 n e 5 … ea moko ?

    Reply
  • anith epi tika thama nane…. ikmanata denna ….

    Reply
  • supun chamara madhushanka

    වැඩේ වටිනවා සහෝ එත් එපිසෝඩ් 4.5 ලින්ක් ඇක්ටිව් උනාට page not found කියලානේ දෙන්නේ පොඩ්ඩක් බැල්වනම් හොදයි෴ජය වේවා෴

    Reply
  • ස්තුතියි සහෝ!!!

    Reply
  • “චූටී මල්ලි”

    එල මචෝ
    සබර තුති
    ඔබට ජය………

    Reply
  • බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. හාඩ් සබ් තියෙන කොටස් වලටත් උපසිරැසි දැම්මොත් නම් වටිනවා. ජය෴෴ 😛 😛

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    සුපිරි වැඩක් සුභපැතුම්..
    ජයවේවා..!

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තුතී ……………………

    Reply
  • නියමයි යුශාන් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • ඔන්න මාත් බාගත්තා එහෙනම්…..එනකම් බලන් හිටියේ…ස්තුතියි යාළු..

    Reply
  • sub ekata thanx aaaaaa

    Reply
  • Thanks thanks denakan balan hitiyeeee!!! jaya wewa

    Reply
  • thanx for sub !! tikak parakkuy neda ????

    Reply
  • kisima waradi adu paduwak nam na ane oya hodata wade karanawa. parakku karanna epa aipi maga balagena hitiye . thank you very much 😀

    Reply
  • thankxxx saho sub ekata..

    Reply
  • ස්තූතියි.
    English නොවන දෙබස් වල english sub යන තැන්වලට ඔයාගේ නම දාන්නේ නැතුව දෙබස් නැති තැනකට නම දාන්න පුළුවන්ද.
    කලින් කොටස් දෙකේම english sub වැහිලා කියවගන්න බැරි නිසා මං ඒවා මකලා තමයි බැලුවේ.
    (මෙහෙම කිවුවට අමනාප නොවන්න. නම දෙබස් නැති තැනක තිබුණට ගැටළුවක් නැහැ.)

    Reply
  • sub ekata thnxxx… anith tikath ikmanata denna…

    Reply
  • thnkss sahooo..sub 1 deankan balan hitiyeee..thnkss again..
    elzzzzz…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *