MENU

18+AllBox-office HitsFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකපරිගණක ක්‍රීඩාබලන්නවික්‍රමාන්විතශාන් විමුක්ති [විමා]සිංහල උපසිරැසිෆැන්ටසි

Mortal Kombat (2021) Sinhala Subtitles | පෘථිවිය වෙනුවෙන් මාරක සටන! [සිංහල උපසිරසි]

Rating: 8.5/10. From 152 votes.
Please wait...

කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න 2021 වසරේ නිකුත් වෙන තවත් බලාපොරත්තු සහගත සිනමාපටයකට සිංහල උපසිරසි අරගෙන මම ආව. Mortal Kombat Legends: Scorpions Revenge (2020) ඇනිමේෂන් ෆිල්ම් එකට සබ් එක දෙනකොට මතකද දන්නෙ නැහැ මම අද මේ අරගෙන අව ලයිව් ඇක්ෂන් ෆිල්ම් එක ගැන කිව්වා. කොහොම නමුත් ප්‍රේක්ෂක ප්‍රතිචාර අනුව කලින් කියපු ඇනිමේෂන් ෆිල්ම් එක සහ අද මේ අරගෙන එන ලයිව් ඇක්ෂන් ෆිල්ම් එක තමයි එදා මෙදාතුර නිකුත් වෙච්ච මෝටල් කම්බැට් ෆිල්ම් අතරින් සාර්ථකම ෆිල්ම් දෙක වෙන්නෙ. WB ආයතනය බලාපොරොත්තු වෙන්නෙ නම් මෝටල් කම්බැට් සිනමා විශ්වයක් සහ ඇනිමේෂන් විශ්වයක් වෙන වෙනම ගොඩ නගන්න. බලමු ඉතිං වැඩේ සාර්ථක වෙයිද කියල. 🙂

 

මෝටල් කොම්බැට් විශ්වය නිර්මාණය කරන්නේ පෞරාණික දෙවිවරුන් විසින්. Realm එහෙමත් නැත්නම් රාජධානි 15ක් මේ විදියට නිර්මාණය කරනවා. ඒවා තමයි,

Earthrealm
Outworld
Zaterra ( Outworld සමග එකතු වී ඇත )
Vaeternus ( Outworld සමග එකතු වී ඇත )
Arnyek Islands ( Outworld සමග එකතු වී ඇත )
Osh-Tekk ( Outworld සමග එකතු වී ඇත )
Hinpar ( Outworld සමග එකතු වී ඇතැයි සැලකේ )
Edenia ( Outworld සමග එකතු වී ඇත, දෙවැනි කාල රේඛාවේදී )
Orderrealm, ජනාවාස වී නොමැත.
Chaosrealm
Netherrealm
Dreamrealm
Nightmare Realm (නිවැරදිවම නොදනී)
Heaven
Rellim Ohcanep (නිවැරදිවම නොදනී)
ඉතිං මේ රාජධානි අතරින් Earthrealm විදියට හඳුන්වන්නෙ පෘථිවිය. මිට අදාලව වීඩියෝ ගේම් එකේ ඉන්න පිරිස තමයි පහත දැක්වෙන්නෙ.
පෘථිවි වාසින් ලෙසින්
විශේෂ බලකාය – Cassie Cage, Cyrax, Jax Briggs, Jacqui Briggs, Kenshi, Johnny Cage, Sonya Blade, Kurtis Stryker
ලින් කුයි – Sub-Zero, Cyrax, Sektor, Smoke, Frost
ශිරායි රියු – Scorpion, Takeda, Forrest Fox
සුදු නෙළුම් සමාජය – Kung Jin, Kung Lao, Liu Kang, Kai
මටෝකා ගෝත්‍රය – Nightwolf.
බ්ලැක් ඩ්‍රැගන්ස් – Jarek, Kano, Kabal, Tremor, Kira, Kobra, Tasia, No Face
රෙඩ් ඩ්‍රැගන්ස් – Mavado, Hsu Hao
ටෙකුනින්- Triborg
වෙනත් – Mokap, Shujinko

පෘථිවි වාසින් නොවන
Raiden
Fujin
Li Mei
Bo’ Rai Cho

පිටුවහලුන්
Shang Tsung
Erron Black
Liu Kang, Kung Lao, Kitana, Kabal, Jade, Kurtis Stryker, Nightwolf, Smoke
Noob Saibot

ඊට පස්සේ මෝටල් කම්බැට් විශ්වයේ තියෙන විශාලතම පාලන ඒකකය තමයි අවුට්-වර්ල්ඩ් එක (Outworld). මෙහි පාලකය වෙන්නෙ අමරණීය දෙවි කෙනෙක් වෙන ෂාහෝ ඛාන් අධිරාජ්‍යයා.

අවුට්-වර්ල්ඩ්වාසින්
God/Immortal – Shao Kahn
Dragon – Onaga
Outworlder – Bo’ Rai Cho, Li Mei, Reiko, Skarlet
Shokan – Goro, Kintaro, Sheeva
Saurian – Khameleon, Reptile
Tarkata – Baraka
Centaurian – Motaro.
Osh-Tekk – Kotal Kahn, Kotal K’etz
Kytinn – D’Vorah
Naknada – Kollector
Edenian – Tanya, Rain
Vampire – Nitara
Other – Ermac, Mileena, Ferra/Torr, Meat, Khameleon

අවුට්-වර්ල්ඩ්වාසින් නොවන
Human – Kano, Shang Tsung, Shujinko, Erron Black
Seidan – Hotaru

ඉතිං මේ වෙනකොට ෂාහෝ ඛාන් 9 වතාවක් අර්ත්-රෙල්ම් එක එහෙම නැත්නම් පෘථිවි රාජ්‍යය පරදා අවසන්. මේ තමයි පෘථිවියේ ආරක්ෂකයා වෙන ලෝඩ් රෙයිඩන්ට පෘථිවිය ආරක්ෂා කරගන්න ලැබෙන අන්තිම අවස්ථාව. වැඩි දෙයක් කියන්නේ නැහැ ඉතිං. මේක බලන්නම වටිනා සිනමාපටයක්..

ගිහින් එන්නම් නැවත හමුවෙමු! 🙂

[box]

Director: Simon McQuoid

Writers: Eric Pearson , Max Borenstein

IMDB Ratings : 7.0

Release Date: 23 April 2021


[/box]

 

 

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට  මෙතනින් පිවිසෙන්න.

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘප් එක සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.

 

 

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත්  සඳහා ලබා දි ඇත.

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 72486 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

107 thoughts on “Mortal Kombat (2021) Sinhala Subtitles | පෘථිවිය වෙනුවෙන් මාරක සටන! [සිංහල උපසිරසි]

  • අයියේ 2022 ආපු The Portable Door ෆිල්ම් එකට subtitle දෙන්නකෝ….. pls

    Reply
  • sachintha nirmala

    Thank you for sinhala subtitles. Great job

    Reply
  • උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • 1080p sub hariyatama hari [THANKS]

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • Anton priyahantha

    Great!… Thank you! 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂

    Reply
  • සාරංග ජේ. ලියනගම

    Thanks

    Reply
  • Thank you brthr…❤️

    Reply
  • Thanks for the subtitles
    Sub is great but film is not great for me

    Reply
  • Lahiru Lakshan

    thanks machn….

    Reply
  • I havnt watched ever any Mortal Combat movie. gonna taste today 😀
    Tnx Mate!

    Reply
  • Be safe and thank you very much brother

    Reply
  • Lahiru Asalaka

    නියමයි….සහෝ….

    Reply
  • Shehan Harshana

    සබට ස්තූතිය සහෝ❤️

    Reply
  • Bhagya Kavishka

    Thanks very much for this. Great work as always.

    Reply
    • සච්ත්‍ර නිර්මාණ

      උපසිරැසියට බොහෝම ස්තුති …ශාන් විමුක්ති අයියේ ……
      බයිස්කෝප් එකෙන් විතරයි මං සිංහල උපසිරැසි ගන්නේ
      ඉස්සරහට මෙ විදිහට කරගෙන යමු අයියේ

      Reply
  • Amila Wickramasinghe

    Thank you!

    Reply
  • Malith Samarawickrama

    Thanks bro sub ekata enakal maga balan idapu movie ekak.

    Reply
  • Thanx bro………………..

    Reply
  • Shehan Fernando

    Supiri bn film eka Release una gamn sub eka dunnata

    Reply
  • Shadow and bone season 1 sub dennakooooooooooooooooooooo

    Reply
  • Jaya jaya… thank u

    Reply
  • Thanks mchn
    Wade digtma krgena ymu
    Jaya wewa

    Reply
  • තැන්කූ තැන්කු

    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • Thanx bro…Good luck….

    Reply
  • Buddhika Lakmal

    ♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦

    Reply
  • Ashen Vimukthi

    බලපු ජරාම film එකක්. Film බලන්නෙ නැති උන්ට නම් හොඳයි ඉතින්. අර ඇනිමේෂන් එක හොඳයි මීට වඩා… totally disappointed. Anyway thanks for sinhala subtitles ❤️

    Reply
    • මේ වගෙ පට්ට ෆිලුමක් සෙට් වෙන් නැත්තන් උඹලටම ගැලපෙන හින්දි හරි දෙමල හරි මෙලෝ රහක් නැති මසාල ෆිලුමක් බලාන ඉඳහන්කො බන්,වද දෙන් නැතුව..

      Reply
      • ඌ බැනලා තියෙන්නේ ෆිල්ම් එකට බන් නැතුව සබ් එකට නෙවෙයිනේ,අනික තෑන්ක්ස් කරලත් තියනෝ නේ,උබ නිකන් වලිගේ පාගගෙන වගේ නේහ්

        Reply
      • ඩිරෙක්ටර්ටවත් නැති කැක්කුමක්නේ උබට තියෙන්නේ

        Reply
        • Ashen Vimukthi

          ඒකනේ බන්

          Reply
      • Ashen Vimukthi

        මචන් මම ඉන්දියන් ෆිල්ම්ස් බලන කෙනෙක් නෙමේ. මට නම් හිතෙන්නෙ ඉන්දියන් ෆිල්ම්ස් වල තියන fight විතරක් බලපු අයට මේක මහමෙරක් වගේ ඇති. මේ කැටගරියෙ හොඳ ෆිල්ම් ටිකක් බලල එන්න ඔයා. එතකොට තේරේවි මම මොකක්ද කියන්නෙ කියල

        Reply
        • Anonymous

          meke animation ekanm patta . aparade hadana eke koltiyatama heduwnm mekath hit wenawa

          Reply
  • Thanks brother
    The marksman sub dennko

    Reply
  • විමාගෙ සබ් එකක් නම් ආයෙ දෙපාරක් හිතන්න දෙයක් නෑනෙ. වැඩි වැඩියෙන් සබ් කරන්න ශක්තිය ලැබේවා..

    Reply
  • Anonymous

    තෑන්කූ වේවා

    Reply
  • tnx sub ekat.jaya wewa

    Reply
  • Thanks brother
    Keep it up

    Reply
  • අචින්ත

    ස්තූති වේවා ශාන් ස්තුති වේවා
    ඇනිමේෂන් එකේ ගැම්මට මේකත් ඔයාම දේවි කියල හිතුවා ඉතිං
    මෙන්න බලමි එහෙනම්.

    Reply
  • සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි.ජය වේවා❤️

    Reply
  • Supun Kaushalyass

    තෑන්ක්ස් සහෝ

    Reply
  • kavinda gamage

    බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ .

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • Thanks brother
    Keep it up

    Reply
  • Roberrt-2021
    Power Play-2021
    Sub dennkoo

    Reply
  • vidura theekshana

    thanks bro sub ekata !!!

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • මේක නම් අනිවා ඔයා සබ් දෙයි කියලා හිතුනා
    ස්තුතියි සහෝ!!! දිගටම අලුත් ඒවා දෙමු
    ජය වේවා!!!

    Reply
    • Anonymous

      Eka nm atta bn,english supiri ewata sub denne khomth veema saho neh

      Reply
  • Sub ekta Thanks saho….

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට

    Reply
  • thanks ………….

    Reply
  • සබ් එක දෙනකන් බලාන හිටියේ වෙන ඒවා වලින් ගන්නේ නැතුව.thank you අයියේ…❤️

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට තුති වේවා විම්

    Reply
  • Robertt-(kannada-2021) sub plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

    Reply
  • Meka nm denakn balan hitye saho
    Niyamai

    Reply
  • සංජන චමෝද්

    සුපිරි ෆිලුමක් 🤗

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

    Reply
  • Tharusha Dilnayana

    Thank u ayye…Eka nemee…Wena mokuth films blnn oon neeh needa meeka therum ganna?

    Reply
    • විමා

      ඇනිමේශන් එක බලන්න.
      ඒකෙ සෑහෙන්න විස්තර තියෙනව.

      Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • Bimbisha Adithya

    උපසිරැසියට ස්තූතියි ♥️ විමා සහෝ ♥️

    Reply
    • Bimbisha Adithya

      ඉදිරි ගමනට ජය !……..♥️

      Reply
  • Bimbisha Adithya

    Mortal kombat ඇනිමේෂන් එකත් බැලුවා ♥️මේකත් සුපිරියක් තමා

    Reply
  • Janana wishwa

    Tnks bro sub ekt

    Reply
  • Gayana Thathsara

    Cole Young කියන්නෙ අලුතින් ෆිල්ම් මේ එකට ආව Character එකක්. Game එකේ නැති කෙනෙක්.

    Reply
  • Gayana Thathsara

    Thank බ්‍රෝ සබ් එකට ♥️♥️♥️ තව ෆිල්ම් හතරක් එන්න තියෙනව නේද.

    Reply
  • rata beraganna thiyana anthima awasthawa 😛
    TNX Vima 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *