අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)කොමඩි (TV)කොරියානු (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසිසොනාලි තාරිකාෆැන්ටසි

The Legend of the Blue Sea [E17] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 11 votes.
Please wait...

The Legend of the Blue Sea-1

ඔන්න යාළුවනේ මේ තමයි 17 වෙනි කොටස. පහුගිය කොටසේදී අන්තිමට මා-ඩේ-යන්ග් චොන්ග් පස්සේ එලෙව්වා. ඒත් චොන්ග් එයාගේ අත කොහොමහරි අල්ලාගෙන එයාගේ ,මතකය අයින් කරලා දැම්මා. දැන් මා-ඩේ-යන්ග්ට මොකුත්ම මතක නැහැ. ඉතින් ඔයාලා බලන්නකෝ එයාට මේ කොටසේදී මොනවද වෙන්නේ කියලා. ඒ වගේම චොන්ග්  මා-ඩේ-යන්ග්ගේ මතකය මකලා දැම්මහම එයා එයාගේ අතීත කතාවත් දැනගන්නවනේ. ඒවගේම ජුන් ජේ එයාට කිව්වේ බොරු කියලත් දැනගන්නවා. මේ කොටස පටන් ගන්නේ එතනින්. මා-ඩේ-යන්ග්ට හිතා ගන්න බැහැ එයාට මොකද වෙලා තියෙන්නේ කියලා. කොහොම හරි කන්ග්-සියෝ-හි එයාව හොයාගන්නවා.

ඒ වගේම ජුන් ජේ තාත්තගේ ගෙදරට ගිහින් තාත්තට කොච්චර එන්න කිව්වත් තාත්තා එන්නේ නැහැනේ. ඉතින් ජුන් ජේ ආපහු දුකින් එනවා. එයාගේ තාත්තා හිතන්නේ ජුන් ජේ එයාව රවට්ටන්න හදනවා කියලා. ඒ වගේම මේ කොටසේදි චොන්ග් ගැන නාම්-ඩු ට තියන සැකය තවත් වැඩි වෙනවා කියන්න පුළුවන්. එයා මින් මැදුරට ගිහින් ඇත්තම දියකිඳුරියක් ගැන අහනවා. ඉතින් මේ කොටසේදී ගොඩක් කුතුහලය වැඩි වෙනවා. ඒ වගේම චා-ශි-ආහ් මේ කොටසේදී ජුන් ජේගෙන් එයාට කැමතිද කියලත් අහන්නයි යන්නේ. ඒක කොහොම වෙයිද? ඉතින් ඉතිරි ටික ඔයාලාම බලල රසවිඳින්න.

18 වෙනි කොටසින් හමුවෙමු.     🙂

Something About 1% (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Legend.of.the.Blue.Sea.E17.170112.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/12/IMG_3164.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 << Previous Episode                 All Episodes                    Next Episode >>

27 thoughts on “The Legend of the Blue Sea [E17] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

  • ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥sdsgsg

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • මොළ කකුලුස්

    සිංහල උපසිරසියට ගොඩක් ස්තූතියි..ජය වේවා…….

    Reply
  • Thanx akke godak loku udawwak meka

    Reply
  • Thanx brother anikat damu niyamai kathawa thanx again me karana sub walata

    Reply
  • බොහොම ස්තුතිය !

    Reply
  • Udara Damith B/K

    බොහෝම

    Reply
  • Udara Damith B/K

    ස්තුතියි

    Reply
  • Sub ekata thankzzz…..18weni epiyath awilla.ekatath ikmntama sub demu.

    Reply
  • මාලින්ද

    thank you…

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි

    Reply
  • thnxxxxxx sub ekata
    action k drama ekakata sub dennakooooo

    Reply
  • Patttaaaaaaaaaaaaa thanxxxxxxxxxxxxxxx

    Reply
  • Chamith Janaka

    බොහොම ස්තූතියි සිස් සිංහල උපසිරැසියට ඉක්මනටම අනෙක් කොටස් ටිකටත් සිංහල සබි දෙමු………!✌️

    Reply
  • Pinocchio sinhala sub dennakoooo

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *