ඉන්ඩියා! ඉන්ඩියා! මේ කටහඩවල් ඇහෙද්දි කොච්චර නම් සතුටක් දැනෙනවාද? මගේ රාජකාරිය ඉන්දියාව ආරක්ශා කරන එක. පහුගිය අවුරුදු දහය තිස්සේම මම රහස් මෙහෙයුම් ගොඩක වැඩ කලා. එක වෙලාවක අඩවි වන නිලධාරියෙක් වෙන්න වුනා. තවත් වෙලාවක ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් වුනා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුත් වුනා. ඒ හැම වතාවකම ඉන්දියා…

ඉන්ඩියා! ඉන්ඩියා!
මේ කටහඩවල් ඇහෙද්දි
කොච්චර නම් සතුටක් දැනෙනවාද?
මගේ රාජකාරිය ඉන්දියාව ආරක්ශා කරන එක.
පහුගිය අවුරුදු දහය තිස්සේම මම
රහස් මෙහෙයුම් ගොඩක වැඩ කලා.
එක වෙලාවක අඩවි වන නිලධාරියෙක් වෙන්න වුනා.
තවත් වෙලාවක ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් වුනා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුත් වුනා.
ඒ හැම වතාවකම ඉන්දියාවට විරුද්දව
වැඩ කරපු එවුන්ව විනාස කරලා ආපහු ආවා.
අවුරුදු තුනකට කලින්, ඊසාන දිග ඉන්දියාවේ…
ඊසාන දිග ඉන්දියාව කිව්වේ,
මුලු බටහිර බෙංගාලයම.
මගේ මෙහෙයුම වුනේ, ඉන්දියන්
රජය සහ ටයිගර් සංගා අතරේ…
සාම ගිවිසුමකට උදව් කරන එක.
ටයිගර් සංගා කියන්නේ පහුගිය අවුරුදු 60ක් තිස්සේ
ඉන්දියාවට එරෙහිව සටන් වදින කැරලිකරුවෙක්.
ඔහුට ඕනේ වුනේ ඊසාන දිග කොටසෙන්
ලොකු ප්‍රදේශයක් ඉන්දියාවෙන් වෙන් කරලා…
වෙනම දේශයක් ගොඩනගන්න.
ටයිගර් සංගාට වෙනම හමුදාවක් සිටියා.
ඔහුගේ හමුදා, ඊසාන ප්‍රදේශයේ
දිස්ත්‍රික්ක තුනක ස්ථානගත කරලා තිබුනා.
අවුරුදු 60ක් ගත වුනත් ටයිගර් සංගා ගේ
හමුදාව පරාජය කරන්න ඉන්දියාවට බැරි වුනා.
ටයිගර් සංගා වගේ බෙදුම් වාදී නායකයින්
එක්ක සාම ගිවිසුම් ගහන්න අපිට බල කලා.
ඒත්, මට එයාව මරන්න හිත හදාගන්න බැරි උනා.
මේ ඒ මෙහෙයුමේ කතාව.
2022 මැයි 27 වෙනිදා තිරගත වීම ආරම්බ කරපු ඇක්ශන්- ත්‍රිලර් චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවේ. අධ්‍යක්ශනය කරන්නෙ Thappad,Article 15, Mulk, Tum Bin 1,2, Ra.One, Cash, Dus වගේ චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු Anubhav Sinha. රංගනයෙන් දායක වෙන්නේ Ayushmann Khurrana, J.D. Chakravarthy, Andrea Kevichüsa, Manoj Pahwa සහ Kumud Mishra. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් ඉක්මනින්ම හමු වෙමු.

![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HD පිටපත් සඳහා වලංගු වේ.
7,835 downloadsDownload Anek-2022.zip57 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
34 comments
kasun
ΜΑΓΟΣ ΓΙΑ ΠΑΡΤΥ
Brilliant information here! Hopefully you won"t stop the flow of such magical material!
madushan
Stranger things eke hype ekath gihilla bn.thama sub nane.me hindi jarawal walata sub dena welawa e wage series ekakata sub denna use krnna .hype eka wadi ewata mulin sub denna.eka oylage site ekatath hodai.
Vinod
Hodata thibba site ek kawa
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
Stranger things sub
oshanda
thaks muthu...
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Anonymous
Thank U
Pavan pavithra
Stranger things sub koooo...ayeth viplavayak onathe...
Pavan pavithra
Stranger things sub koooo...ayeth viplavayak onathe...
Anonymous
Thanks for sub
Samrat prithviraj sub plzKushan
Sub akta thanks
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී ..!!
Anonymous
Stranger things sub ona
Achi
බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Anonymous
තෑම්ක්ස් බොම්කි❤️
Madhawa
සබ් එකට බොහොම ස්තුතියි අක්කේ
Redrux
Thnkz sis
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Idunil weerasinghe
Thanks sister
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
dulan
ස්තුතියි !
Naveen
උපසිරසියට තුති
Anonymous
Akshage aluth filumata sub dennko
Manoj
උපසිරසියට ස්තුතියි
Anonymous
thanks
indika 75
thanks..
sahangayantha
thanks a lot sis sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Devinda
Thank u
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!fernandoo
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Stranger things Vol 2 sub ndda bn