Watch Trailer

13 Hours: The Secret Soldiers of Benghazi (2016) with Sinhala Subtitles | 13 වැනි හෝරාවේ මාරක සටන…. [සිංහල උපසිරැසි සමඟ]

සමාන්‍යන් රටක යුද්ධයක් ආරම්භ වුනහම විදේශිකයෝ කරන්නේ තමුන්ගේ රටේ තානාපති කාර්යයාලය වෙත යන එක, මේකේ හුදු අරමුණ වෙන්නේ නැවත ආරක්ෂිතව තමුන්ගේ ගම් රට බලා යන එක. හැබැයි ඉතින් මේ කාර්යයාලවල වැඩ කරන බොහොම දෙනෙක්ට මේ අවස්තාව ලැබෙන්නේ අවසානයට, ඔවුන් නතර වෙනවා තමුන්ගේ රට වැසියන්ගේ යහපත වෙනුවෙන්. බලන්න ඇති නෙව…

සමාන්‍යන් රටක යුද්ධයක් ආරම්භ වුනහම විදේශිකයෝ කරන්නේ තමුන්ගේ රටේ තානාපති කාර්යයාලය වෙත යන එක, මේකේ හුදු අරමුණ වෙන්නේ නැවත ආරක්ෂිතව තමුන්ගේ ගම් රට බලා යන එක. හැබැයි ඉතින් මේ කාර්යයාලවල වැඩ කරන බොහොම දෙනෙක්ට මේ අවස්තාව ලැබෙන්නේ අවසානයට, ඔවුන් නතර වෙනවා තමුන්ගේ රට වැසියන්ගේ යහපත වෙනුවෙන්. බලන්න ඇති නෙව ආර්ගෝ… 

2011 ලිබියාව තුල සිවිල් යුද්ධයක් ඇති වෙනවා නෙව, ඒ කාලේ අහන්න දකින්න ඇති නේ ඔය නිතරම රුපවාහිනියේ එහෙම ගියේ… ගඩාෆි අරහෙම කළා මෙහෙම කළා, හිටියේ මෙහෙමයි අරවා මේවා…. ඔව් ඒ සිද්ධිය වෙලා ද අවුරුදු 5ක් ගෙවිලා තියනවා අද ඊයේ වගේ නේද… කොහොම නමුත් ඔය කාලේ ලිබියාව ලෝකයේ භයානකම රටක් ලෙස නම් කෙරුනා ඒ එකක්ම බොහොම තානාපති කාර්යයාල ඉවත් කරගැනීම සිද්ධ වුනා ඒ ඒ රටවල රජයන් විසින්. හැබැයි ලෝක පොලිස් කාරයා නෙමෙයි මේ වැඩේට හිස නැමුවේ. ඇමරිකාව තමුන්ගේ තානාපති කාර්යයාලයක් පවතාගෙන ගියා CIA එකේ Annex නම් රහසක් වුන රහසක් නොවෙන මුලස්තානයකට ආසන්නයේ. නමුත් මේ ඔක්කොටම කන කොකා අඬන්න ගන්නේ 2012 සැප්තැම්බර් 11 එල්ල වෙන ප්‍රහාරය එකක්. මේ ප්‍රහාරයෙන් 1979 පසු සේවයේ යෙදී හිටිය දී ඝාතනය වුන මුල්ම ඇමරිකානු විදේශීය තානාපතිවරයා බවට පත් වෙන්න J. Christopher Stevens අවාසනාවන්ත වෙනවා, ඔහු එකක්ම තානාපති කාර්යයාල සේවකයෙකු වන Sean Smith මරු වැලද ගන්නවා තමුන්ගේ රට වෙනුවෙන්. 

මේ අතර වාරයේ සැතපුමක් වගේ දුරින් තියන ඇනෙක්ස් එකටත් ප්‍රහාරයක් එල්ල වෙනවා… ඉතින් මේ ප්‍රහාරයෙන් CIA කොන්ත්‍රාක්තුව පිට ආරක්ෂාව සලසන හිටපු හමුදා නිලධාරින් වන Glen Doherty වගේම Tyrone S. Woods මිය යනවා. නමුත් මේ පිරිස තමුන්ගේ රට වැසියන් ආරක්ෂා කරගන්න දැරූ ප්‍රයත්නය සදා ජීවමානයි. මොකද ඔවුන්ගේ බල ඇණියේ පිරිසක් වගේම CIA පිරිසක් තමුන්ගේ පවුල් නැවත දකින්න තරම් වාසනාවන්ත වෙනවා මේ විරුවන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසාවෙන..

මේ සලරුව පාදක වෙලා තියෙන්නේ ඒ අවාසනාවත රාත්‍රියේ සිදුවීම් එකක් නමුත් කියන්න ඕනේ මේක සත්‍ය කතාවක් යුධ කතාවක් වුනත් මේක සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක්. අධ්‍යක්ෂකවරයා වෙන කිසිම කෙනෙක් නෙමෙයි Michael Bay මෙයාගේ ක්‍රියාදාම සලරූ ගැන දන්නේ නැත්නම් Transformers, Bad Boys, Armageddon වගේම The Rock  කියන චිත්‍රපටි ගැන හොයා බලන්නකෝ… ඒ ඔක්කොම හැදුවේ මේ බේ හාදයා. IMDB 7.5 ක් වගේ ඉහල අගයක් ලබාගන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියනවා. ලගදි ආව ක්‍රියාදාම චිත්‍රපටි එකක් බලනකොට ඒක බොහොම ලොකු අගයක් නෙව. ලගදි කිව්වට මේක ආවේ නම් ජනවාරි 15 වැනිදා. මේක මම නම් ගත්තේ මගේ 150 වැනි උපසිරැස වෙනුවෙන් ඔබ වෙත ගෙන එන්න නමුත් ඉතින් කිසිම කොපියක් ආවේ නැහැ නෙව.

මේක පාදක වෙලා තියෙන්නේ සත්‍ය සිදුවීම හා Mitchell Zuckoff විසින් රචිත 13 Hours ග්‍රන්ථය ආදාරයෙන්. තිරයේ දකින මුහුණු වෙන්නේ John Krasinski, Pablo Schreiber, James Badge Dale, David Denman, Max Martini, David Costabile වගේ පිරිසක්. මේක මම නම් ගත්තේ ජිම් කොල්ලා ක්‍රියාදාම නළුවෙක් වෙන හැටි බලන්න, බොහොම අගේ ඇති වෙනස් වීමක් කියන්න හැකි.

එහෙනම් මේ විශේෂ කාර්යය බලකා සෙබළුන් එකක් CIA පිරිස බේරී රටින් පැනගන්න, ක්‍රියාදාම සපිරි චිත්‍රපටිය බලන්නකෝ. මේ වීඩියෝව බලන්න මේ සටනේ සැබෑ වීරයන් චිත්‍රපටය ගැන කියන දේ දැක බලා ගන්න ඕනේ පිරිස. ඊයේ රෑ තමා යන්තම් කොපියක් ආවේ, පේලි 2100 බාගයක් කරලා තිබ්බේ නමුත්, සින්ක් කරලා හදලා දුන්න අපේ මාමිටත්… අවශ්‍ය වුනොත් එකෙන්ම උදව්වට සුදානම් වුන අපේ අපරාධකාරයාවත් ස්තුතිපුර්වකව මතක් කරනවා. අකුරු වැරදිවලට මම නම් වග කියන්නේ නැහැ ඔන්න…නැවතත් උපසිරසක් එකක් හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා !      

13 Hours: The Secret Soldiers of Benghazi (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

33,018 downloadsDownload 13-Hours-The-Secret-Soldiers-of-Benghazi-2016-BR.zip167 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

33,018 downloadsDownload Subtitles167 KB

109 comments

  1. kumaraya

    BOHOMA STHUTHI SAHODARAYA....

  2. lahiru sandares

    sub ekata thanks.

  3. mithun

    උපසිරැසියට බොහොම තුති සහෝ

    1. Hasitha Sudasinghe

      meke hash tag 1ka mokadda machn....

  4. Jack

    අම්මෝ පට්ටයි මචෝ...
    උණූ උණූ බාන්ඩයක්නේ..
    බොහෝම ස්තුතියි මචෝ සබට..
    ජයෙන් ජය....

  5. Dhanushka

    Thanksssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  6. Sajith Anthony

    සබ් එකට බොහෝම ස්තුතියි,
    ජය වේවා..!!!

  7. Thilan

    Thanks for subtitle :)

  8. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  9. Ravi Darshana

    D6C1C91FA4B5EF109F2479E2A9C776441B66A28C menna hashtag aka sub akata tnx jaya wewa

    1. හේමන්ත

      Thanks Ravi.

    2. Hasitha Sudasinghe

      thanks machn Ravi

    3. මිලාන්

      එල.............................

    4. නිෂූ

      මේකේ PW එකක් තියනවා ! දන්න කෙනෙක් කියන්න නැතුව ඩවුන්ලෝඩ් කරන්න එපා

    5. මිලාන්

      දන්න කෙනෙක් ඉන්න්ව නම් මේකෙ p.w එක කියන්න

    6. gayan

      thanks machan eka parin wada karana direct link ekak dunnata

    7. Ishara

      thanks

    8. mahesh priyankara

      thanks bro

  10. D Chamara

    bohoma sthuthi sahooo

  11. හේමන්ත

    Thanks Malli.... Thanks.

  12. Nuwan

    Komada download kera genna

  13. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  14. Udara Damith B\K

    ...................බොහෝම ස්තුතියි.............................

  15. kalpajith

    මේක දෙනකල් බලාගෙන හිටියේ tnx saho

  16. asiri

    maxxaa

  17. sam

    Niyamai

  18. Bobby

    ඔබට බොහෝම ස්තූතියි සමීර,

  19. Thilina

    Thank you

  20. tharindu perera

    adooo patta filumak vageee..
    danma balanavaaa..
    thanks machan sub ekatahhh...

  21. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. mithun

    Blurry ඇවිදින් ඔන්න.. පැය දෙකයි තව රිප් එක රිලිස් වෙල
    පුලුවන් නම් අප්ලොඩ් එකක් දෙමු.

  23. ravindu

    mata torrent link eka penwanne nena

  24. Dhanushka

    thanks මචන්.. මේක BlueRay චොප්ප්ය් එකටත් වැඩ නේද sub එක

  25. Tharindu Lakmal Perera

    Niyamai machan

  26. chathuranga

    ko meke film eka

    1. sameera

      D6C1C91FA4B5EF109F2479E2A9C776441B66A28C

  27. DJey Damith Jackson

    meka move eka zip wela awe. possword illanaware unzip karanna

    1. prasad

      film eka zip wela thiyenna eka password eka mokakda yalu?

    2. DJey Damith Jackson

      danne na bn, math hira wela inne..thiyana ekak dapallako bn

  28. Harshana Madu

    Thanks sub ekata ela

  29. නිෂූ

    (D6C1C91FA4B5EF109F2479E2A9C776441B66A28C)
    මමත් ගත්ත එකේ පාස්වර්ඩ් එකක් ඉල්ලනවා, PW දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න.

    1. sameera

      meken ganin ban..
      magnet (561159950690b145b2cd028090ab0619f994237f)

  30. Charith

    password illanawa ban. Danna ekek dapanko

  31. lahiru

    BlueRay ekata update karanna saho

  32. Tilantha hansanath

    puluwannam torrent aekath aekka danna bro naethtam hena aul daen 2 download kara 2 ma password dala :(

  33. niva

    thnkx bro

  34. Kasun Upeksha

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට

  35. Ak Röçkz

    මචන් pW එකක් ඉල්ලනවා බන්.... කවුරුත් දන්නෙ නෑද්ද...........! :/

    1. hasitha

      ane ak oya ???

  36. lahiru

    pasword nethi hash tag ekak deepallako

  37. Kavindu Mihiran

    Ela Ah

  38. Nishon Jey

    තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

  39. Lahiru Wijesinghe

    Thank you so much for Sinhala subtitle.

  40. dinesh

    මචන් pW එකක් ඉල්ලනවා බන්…. කවුරුත් දන්නෙ නෑද්ද………..! :/

  41. dinesh

    wenada fillm dunna vidiyata dunnanam ewaray meka maha anayak bang

  42. dulshan

    tthanks broo,,,,

  43. LAKSHAN

    බොහෝම ස්තූතියි සමීර

  44. DJ Crash

    good job! keep it up!

  45. keshan

    thanks bro

  46. asanka

    බොහෝම ස්තුතියි මචෝ සබට..

  47. Ishan Madusha

    Thanks saho sub 1ta.

  48. dinesh

    මේකේ PW එකක් තියනවා ! දන්න කෙනෙක් කියන්න

Load more comments