මේක මගේ සිව්වැනි උපසිරැසිය. මේ චිත්‍රපටය සම්බන්ධයෙන් බයිස්කෝප් අඩවියේ ලිපියක් පළවෙලා තිබුණත් සිංහල උපශීර්ෂ දීලා තිබුණෙ නෑ. මේක මගේ සිත්ගත් චිත්‍රපටයක් නිසා මේකට උපසිරැසි දෙන්න මම තීරණය කළා. මේ චිත්‍රපටය IMDb 6.6 ක අගයක් ලබාගෙන තිබෙනවා. ඉතාම විශිෂ්ඨ ගණයේ සිනමා නිර්මාණයක් කියන්න පුළුවන්. ඇස්ටරොයිඩයක…

මේක මගේ සිව්වැනි උපසිරැසිය. මේ චිත්‍රපටය සම්බන්ධයෙන් බයිස්කෝප් අඩවියේ ලිපියක් පළවෙලා තිබුණත් සිංහල උපශීර්ෂ දීලා තිබුණෙ නෑ. මේක මගේ සිත්ගත් චිත්‍රපටයක් නිසා මේකට උපසිරැසි දෙන්න මම තීරණය කළා.
මේ චිත්‍රපටය IMDb 6.6 ක අගයක් ලබාගෙන තිබෙනවා. ඉතාම විශිෂ්ඨ ගණයේ සිනමා නිර්මාණයක් කියන්න පුළුවන්. ඇස්ටරොයිඩයක කඩාවැටීම හමුවේ ලෝකය බේරා ගැනීමට දරන ප්‍රයත්නය මෙහි අඩංගු වෙනවා.ලෝක විනාශයක් අබියස මිනිස්සුන්ගෙ හැසිරීම හැඟීම් දනවන අයුරින් මෙහි ඉදිරිපත් වෙනවා. ඇස්ටරොයිඩයේ ගැටුම පිළිබඳ තොරතුරු විද්‍යාත්මකව නිවැරදි අයුරින් මෙහි විස්තර කෙරෙනවා.
මේක මුලින්ම තිරගත වුණේ 1998 වසරෙ ජූලි 1 වෙනිදා. ආරභයේදිම මෙය ආදායම් වාර්තා පිහිටුවමින් තිරගත වුණා. ඇමෙරිකානු ඩොලර් මිලියන 140 ක වියදමින් තැනුණු මේ චිත්‍රපටය සමස්තයක් ලෙස ඉපැයූ මුළු ආදායම ඇ.ඩොලර් මිලියන 553.7 ක්. ඒ හා සමකාලීනව නිර්මාණය වුණු ස්පිල්බර්ග් ගෙ චිත්‍රපට අභියෝගයට ලක් කිරීමට මෙය සමත් වුණා.
වසර 18 කට පෙර නිෂ්පාදනය වුණත් මේක අදටත් රස නොඅඩුව බලන්න පුළුවන් චිත්‍රපටයක්.
බලන්නකො කොහොමද කියලා! 🙂
කලින් පළවූ ලිපිය
කට්ටියටම මම ඊයේ අරන් ආවේ, මරණය අභියස ජීවත් වන මිනිසෙක් ගැන කතාවක්නෙ. මුළු ලෝකයම, අවසානය අභියසට පැමිණියොත්? Michael Bayගේ අධ්‍යක්ෂණයෙන් හා Bruce Wills ඇතුළු සුපිරි නළු නිළි පිරිසකගේ රංඟනයෙන් හැඩවුණු මේ චිත්‍රපටියේ එන මේ සිංදුව නම් කවුරුත් අහලා ඇති කියල හිතනවා.
හැතැක්ම 6ක් පළල ග්‍රාහකයක්, පෘථිවිය ඉලක්ක කරගෙන වේගයෙන් ඇදී එනවා. ලෝකය විනාශයෙන් බේරා ගන්නට NASAහි විද්‍යාඥයන් හැරෙන්නේ ලොව දක්ෂතම බොර තෙල් ඉසින්නා දෙසටයි. උල්කාව සිදුරුකොට, න්‍යෂ්ටික බෝම්බයක් අටවලා, පෘථිවිය බේරා ගන්නයි සැලැස්ම. මුහුදු පත්ල ජය ගත් Harry Stamperට සැලැසුම හරි ආකාරයෙන් ක්‍රියා කරන්න පුළුවන් වේවිද?
මොන චිත්‍රපටිය බලලා තිබ්බත්, මේ කතාව බලලා නැත්නම් ඉතින් වැඩක් නැහැ. ඕනෙම බයිස්කෝප් ලෝලියෙක්ගේ චිත්‍රපටි එකතුවට මේ නිර්මාණය ඇතුළත් විය යුතුමයි. ක්‍රියාදාම එමට, විද්‍යා ප්‍රභන්ධයක් ලෙසට මෙය වර්ග කරන්න පුලුවනි. පරණ වුනත් රජ බඩුවක්, අනිවාර්යයෙන් බලන්න.
4,198 downloadsDownload Armageddon-1998.zip237 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
51 comments
රොකියා
Rotiya
මේ මූවී එක එනකොට මට නෙට් නෑ.
ඉතින් මම මේ මොවී එක බලලත් නෑ.
පට්ට වගේ
බාලම බලමු.;)ashan kandy
math onna bawa ehnam ගෝලයෝ.. hodai kiyala hitanaw3a mokada mn විද්‍යා ප්‍රබන්ධ walata kamathi...
බුධාජීව
බාමි!
Uraj Deemantha
බාමි බාමි..... :D තෑන්ක්ස් ගුරෝ කෝල් කලාට.....!! :)
prabath
මේක මැක්සා ඉමෝෂනල් ෆිල්ම් එකක්. බැලුවට පාඩු නෑ
ගෝලයා
@රොකියා : බලපු, නොබලපු හැමෝටමයි මම මේක ගෙනාවෙ. :)
@Rotiya : මොන "වගේ" ද? මේක පට්ටම තමා. හැම අතින්ම සම්පූර්ණ කතාවක්!
@ashan kandy, බුධාජීව : එල එල... බාපන්.. :)
@Uraj Deemantha : උඹල දෙන්නා මල් කඩනවද? හික්z... :D
@prabath : ආයෙත් අහල!
maneesh
baalama balamu...mama balapu ekakda danne na.....
Suvin
Shaa.... meka man kamathima movies walin ekak! baanna.... baanna.... nobalapu aya aniwaaryenma balanna! maxa!
Uraj Deemantha
@ ගෝලයා :-
ග් ර් ර් ර් මම ගෝලයාට කියන් නෑ.... :P
ගුරා කතා කලේ යාලු ෆිට් එකට.... :) අනික බුවාත් මම ඉගෙන ගත්ත තැන් වලින්මයි ඉගෙන ගෙන තියෙන්නේ.... :D
රොයිලි
බාමි !!!!!!
nelanthaherath
baami.ela wage.thanks goola machan
ashan
බාමි බාමි....මැක්සා…
Hasitha
mekata kamathinam thawa me wage ekak tiyanawa Deep impact kiyala ekath balanna
Panchala
Pissu pahara
chathura
මේ දාල තියන torrent එකේ විනාඩි 5ක් අඩුයි හොද කෑලි ටික missing වගේ
Runtime:
150 min | USA:153 min (director's cut)
http://www.imdb.com/title/tt0120591/Krishan
Mam den balala ewarakala.. pissu hedenawa ban...
99% marks denawa...
siraaaaaaa kathaawa...ගෝලයා
@Panchala, Krishan : ආයෙත් අහලා!!! :D
@chathura : කතාවෙ රසවින්දනයට ඒක බාධාවක් වේවි කියල මම හිතන්නෙ නැහැ මචං.
SirAj
තැන්ක්ස් මචන් :D
gessy
man balalath naha meka ...aniwa math bana one...dan 5k 6k banawa..e tika awama man meka danawa machan..thanx
Ramraj
පරන උනත් නියම කථාවක්. මම මේක මීට කලින් බැලුවා.
නිෂාන්ත
සිංහල සබ් නැද්ද
Rook
torrent eka netho..poluwnnam 300 withara copy ekak hoyala denna.mama hoya hoya hitapu film ekak...
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)Annonymes
මේ torrent එක වැඩ නැහැනේ..........
Annonymes
මට කවුරු හරි මේකේ සිංහල sub එක බාගන්න පුළුවන් link එක දෙන්නකෝ....plzzzzzzzzzzzzzzzzz..........
Annonymes
මේ torrent එක වැඩ කරන නැහැනේ....පුළුවන් කෙනෙක් මට මේකේ සිංහල sub එක බාගන්න link එක දෙන්න...
asela eranda
ela ah gindara
thisal
පට්ට වගේ
බාලම බලමු.saman
thanks bro
Kulanjana Maduranga
niayamai…thanks PRABUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dulanga
Thanks
Mithun Sriyantha
ඔහෙල දෙන ෆිල්ම් බාලම හාර්ඩ් එකෙ ඉඩ නැතො...
ෆිල්ම් පොලිමක් තියෙනව නොවැ බලන්න.... ඔන්න මාත් බාන්න දැන්ම සහො මම නම් මෙක බලල නෑ වගෙ ..තව මුවී 8ක් තියෙනව බලන්න එ ටික බලල මෙක බලමී.. උපසිරැසියට බොහොම තුති සහොටindika
බොහොම තුති... :0
Withanage Priyantha Dayakeerthi
කුතුහලය පිරි මෙවැනි පැරණි චිත්‍රපට තවත් දෙන්න. ඒකාකාරිත්වය බින්දාට ස්තුතියි!
නලින් පෙරේරා
බොහොම ස්තූතියි කේසර සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
රොයිලි
බොහොම ස්තූතියි කේසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Prabuddha Kesara Withanage
උඩ Comment කරලා මාව ධෛර්යමත් කරපු ඔයාලා හැමෝටම ස්තූතියි. ඉදිරියෙදිත් ඉඩ ලැබෙන අන්දමින් උපසිරැසි ලබා දෙන්නම්.
ඔබ සැමට ජය වේවා!!!
:) :) :)Anonymous
Download krnna bari ay
Ravindu Heshan - Admin
දැන් වැඩ කරනවා සහො
Amila Mudalige
Thanks saho!
හසන්ත මාලිංග
උපසිරැසියට බොහෝම ස්තූතියි ප්‍රබුද්ධ සහෝ...
ජය වේවා :DSupun Madhusanka (Bunny)
Thanks bro..... Jayen jaya.....
chinthaka
thnks bro jaya wewa
Bruce___Wayne
thanks bro
ජය !dragonhero
බොහොම ස්තූතියි.
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Shaggy
Thank you very much
sasanka sathyajith
Thanks for the sub
Anonymous
1080p sub ok - thanks
Advertisement

අනේ ගෝලයෝ.කාලෙකට පස්සෙ 'Old is Gold' movie එකක් සෙට් වෙලා වගේ. මේක නොබලපු කෙනෙක් ඇතියි කියල මමනම් හිතන්නෙ නෑ.