ඉක්මනින්ම තවත් සලරුවක් ඇරන් එන්න පුලුවන් වුනා. මතක ඇති නේද මම කලින් පාර දුන්න Alone(2015). ඒකට ප්‍රමාණවත් මට්ටමේ ප්‍රතිචාර ලැබිලා තිබුණා. මේ පාර මම ගෙනාවේ පට්ටම කතාවක්. රේටින්ග් එහෙමත් එලටම තියෙනවා. අනේ මන්දා ලිපිය ලියාගන්න තමයි බැරි. Yann Demange කියන අධ්‍යක්ෂවරයා තමයි මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ.…

ඉක්මනින්ම තවත් සලරුවක් ඇරන් එන්න පුලුවන් වුනා. මතක ඇති නේද මම කලින් පාර දුන්න Alone(2015). ඒකට ප්‍රමාණවත් මට්ටමේ ප්‍රතිචාර ලැබිලා තිබුණා. මේ පාර මම ගෙනාවේ පට්ටම කතාවක්. රේටින්ග් එහෙමත් එලටම තියෙනවා. අනේ මන්දා ලිපිය ලියාගන්න තමයි බැරි. Yann Demange කියන අධ්‍යක්ෂවරයා තමයි මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. Action, Drama, Thriller වර්ගීකරණයට අයත් වෙන මේ සලරුව 2014 ඔක්තෝම්බර් මාසයේ 10 නිදා තමයි තිරගත කරලා තියෙන්නෙ. ප්‍රධාන නලුවා විදියට රංගනයෙන් දායක වෙන්නෙ 300: Rise of an Empire (2014), Unbroken (2014) වගේ ෆිල්ම් වලට පවා රංගනයෙන් දායක වෙලා තියෙන Jack O’Connell.
එහෙනම් කතාව ගැන බලමු නේද?? 1971 කාලේ කතාවක් ගැන තමයි කියන්නෙ, ගැරී හුක් කියන මේ ආධුනික සොල්දාදුවා ඇතුළු කණ්ඩායමක් උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් කියන පැත්තට යවනවා. මේ නගරය කොඨ්ටාශ දෙකකට බෙදිලා ඉන්නෙ. එකසත් රාජධානිය ප්‍රධාන වශයෙන් රෙපරමාදු වෙන අතර එහි නිදහස් පැත්තෙ ඉන්නෙ ක්‍රිස්තියානිවරුන්. ඒ කොටස අයිතිව තියෙන්නෙ අයර්ලන්ත රිපබ්ලිකන් හමුදාවට. ඉතින් මේ භට කණ්ඩායමේ මූලික වැඩේ තමයි දේශ්සීමාව අසල ක්‍රිස්තියානි ගෙවල් වල නීතී විරෝධී අවි ආයුධ සෙවීම. ඉතින් මේ රාජකාරියේදි මහා ලොකු කලබගෑනියක් ඇතිවෙනවා. මේ අතර පොඩි ඈයෙක් මෙයාලගේ තුවක්කුවක් ඇරන් දුවනවා. ඉතින් ඒ හින්දා හුක්ගේ ලොක්කා වෙන ආර්මිටේජ් හුක් ඇතුලු කීපදෙනෙකු යවනවා තුවක්කුව ඇරන් එන්න. මේ අතර තුවක්කුව ගැනීම කෙසේ වෙතත් හුක් ඇතුළු පිරිසට හොදට කන්න වෙනවා. හුක්ගේ තොම්සන් කියන යාලුවා මැරුම්කනවා. කැරැල්ල ප්‍රචණ්ඩ වූ හින්දා භට කණ්ඩායම හදිසියේම පලා යනවා හුක් ඇතුලු පිරිස දාලා. අන්තිමට හුක් ඉතිරිවෙන්නෙ හුක් විතරයි. ඉතින් පණ තකා හුක් දුවනවා නගරය තුලට. මෙහිදි මෙයාට පොඩි කොල්ලෙක් හම්බෙනවා. MRF සැරයන් ලෙස්ලි ලෙවිස් ක්‍රිස්තියානි ජනතාව අරඹයා සැලසුම් සහගත බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන බව හුක්ට දැනගන්න ලැබෙනවා. මෙතන ඉදන් තමයි සෙල්ලම පටන් ගන්නෙ. ඇති වගේ ඈ කීවා…ඔයාලගේ වටිනා කියන අදහස් ටිකක් යන ගමන්ම පුලුවන් නම් දාගෙන යන්න.අපි පව්නේ……….. 🙂 🙂
එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරැසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!!!
577 MB (BR) කොපිය මෙතනින් බාගන්න
D458B17B657A1155FDC1D4A0AD307F0897E24D5F755 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
3C2A52D79F26B588B6DEF7F73C0D389C416804AD1.44 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
44EB716232390EE00E4B728650265CE0B62F9044 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,119 downloadsDownload 71-2014-.baiscopelk.zip94 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/10960640_856667684392271_1323663233_o-e1423460153433.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චතුර මදුසංක
Subtitles
54 comments
දමිත්
Thanu
Thanku saho sub 1ta
දුලාජ් මංජුල
thanx bro
SaDuN dAnUsHkA (ධනූ)
පට්ටයි මචෝ
බොහොම ස්තුතියි.
සොල්දාදුවෙකුගේ චිත්‍රපටියක්නේ
අනිවා බලනවා
එල තමයි.........!DjU9
සබට තුති...
දෙනකන් හිටියේ බලන්න..Prabath Chathuranga
Thanks brother, good luck.
Kulanjana Maduranga
niayamai…thanks CHATHURA saho..sub ekata..digatama sub demu.jaya wewa......
thisal
පට්ට එකක් වගෙ තැන්ක්ස් සබට බාලම බලමු
Jack
ස්තුතියි චතුර සහෝ සබ් එකට.
Sandhanuwan
thanks machan sub ekata.
idiriyatath hoda nirman karanna labewa..!
jaya..!ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි චතුර සහෝ උපසිරසට
ලිස්ට් එකේ තියන ෆිල්ම් එකක් මේක :)Bobby
ගොඩ කාලයෙකින් බලන්න බැරි වුනා පිල්ම් එකක්ග බොහොම ස්ත+තියි යහලුවා
කේ.යූ.ජී. උදාර
මාත් මේකට ඇහැ තියාගෙනමයි උන්නෙ...........
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.#ChalinduDeshan (කිනා)
ලිපියේනං මොනවා කියලා තියෙනවද දන්නෑ.
මොකද ලිපිය කියෙව්වේ නෑ.
කෙලිංම සබ බාලා තමා මේ කමෙන්ටුව දාන්නේ.
බෝම පිං.
ජයමවේවා!Dhanushka
Thankssssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!
බ්ලැක් පැන්තර්
සබට තුති වේවා චතුර සහෝ...
ජය...!!!"චතුර මදුසංක "
අදහසක් දැක්වූ හැමෝටම ස්තුතිවන්ත වෙනවා.
Sisira Hegoda
Thanks.
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
පට්ට කතාවක් තියෙන්නේ. මේ වගේ කතා මග අරින්නෑ.
සබට තැන්ක්ස්.
ජය වේවා. !ඉසු ඩිපි (Isu DP)
දැන් දැන් ස්පීඩ් එකනම් එලම එල. :-D
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Srimal Nishan
:) :P :) :P :) :P :) :P :) :P :) ............. thanks ............. :) :P :) :P :) :P :) :P :) :P :)
Ishan
Thanx machn
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Sameera
Thanks saho... digatama danna shakthiya lebewa...
indika
thn q:)
panduka parami
me link wada nane machoo
අදිත ප්‍රවීන්
නියමයි සහෝ !
ඔන්න බෑවා .
ජය ..........thanuj
torrent eka remove karala ban
chathura madusanka
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Suranjaya_91
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll: ☻
බුදු සරණයි.. !!!රොයිලි
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Janith
ස්තූතී සහෝ.. පට්ට Film එකක්.
chathura madusanka
අදහසක් දැක්වූ හැමෝටම ස්තුති
Kamal Arjuna
ස්තුතියි සහෝ උපසිරැසියට ,
දේශාන්
සබට තැන්ක්ස්.
kasun
thanks lot for this one
haz
niyamai sahooooo
Akila Tra
Thanks a lot....
Deex
superb film 1k
very thanks
to be continue...................
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය..........හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Asanka
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.praveen
thanx mchan. Jayawewa baiscope ekata
lakshan
thanks bro...
Sandaru Jay
ela...
හෂාන් මදුසංක
Thanx for the subtitle bro.
All the bestmadusha
Tnkz sub ekata
charith vishwa
fim ekata sub dunnata tthanx
isuru
thanx for the sub
Supun shanika
ස්තූතියි සහෝදරයා ජයවේවා !
Anonymous
thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි සහෝ උපසිරැසියට ,
ඉදිරි කටයුතු සාර්ථක වේවා...
ජයෙන් ජය.