ඔන්න එල්ම් වීදිය චිත්‍රපට මාලාවේ පස්වෙනි චිත්‍රපටය මම ඔයාලට අරගෙන ආව. 1989 තිරගත වන මේ චිත්‍රපටය තවත් එල්ම් හීනයක් ඔබ වෙත ගෙන එනවා. ඇලිස්, යුවාන්,ග්‍රේටා, ඩෑන් මාර්ක්, කියන්නෙ එකම පන්තියේ මිතුරු මිතුරියන්. පාසල් කාලය අවසන් වෙලා උපාධි උත්සවය සමග චිත්‍රපටය ආරම්භ වෙනව. උපාධි උත්සවයට පස්සෙ එන නිවාඩුවට…

ඔන්න එල්ම් වීදිය චිත්‍රපට මාලාවේ පස්වෙනි චිත්‍රපටය මම ඔයාලට අරගෙන ආව. 1989 තිරගත වන මේ චිත්‍රපටය තවත් එල්ම් හීනයක් ඔබ වෙත ගෙන එනවා.
ඇලිස්, යුවාන්,ග්‍රේටා, ඩෑන් මාර්ක්, කියන්නෙ එකම පන්තියේ මිතුරු මිතුරියන්. පාසල් කාලය අවසන් වෙලා උපාධි උත්සවය සමග චිත්‍රපටය ආරම්භ වෙනව. උපාධි උත්සවයට පස්සෙ එන නිවාඩුවට මෙයාල විවිධ වැඩ කරන්න ලෑස්ති කරගෙන ඉන්නෙ. යුවාන් දිගටම පිහිනුම් කටයුතු කරන්න. ග්‍රේටා අම්මගෙ බලකිරීම මට මෝස්තර නිරූපණයට එකතු වෙන බලාපොරොත්තුවෙන් ඉන්නෙ. ඇලිස් තම පෙම්වතත් එක්ක නිවාඩුවකට වෙන රටකට යන්නයි සැලසුම් කරල තියෙන්නෙ.
ඇලිස් මේ විදියෙ හීන දකින එක යටපත් කරගෙන ඉන්නෙ කියල ඔයාල දැනටමත් දන්නවනෙ. ඒත් එක දවසක ඇය ආයෙත් මේ හීන දකින්න පටන් ගන්නව, අය මුළින්ම දකින්නෙ ෆ්රෙඩී ආයෙත් කුඩා දරුවෙකු ලෙස බිහිවෙන හැටි. ඇය වැඩ කරන තැන ඉදල තමා මේක දකින්නෙ. සාදයකට ලෑස්ති වෙලා ඉන්න ඩැන් ට ඇය කතාකරනව. ඇලිස්ව හොයාගෙන එන ඩෑන් තමා ෆ්රෙඩීගෙ පළමු ගොදුර වෙන්නෙ. ඩෑන්ට වෙන අනතුර දකින ඇලිස් වත් රෝහල් ගතකරනව. එතනදි දැනගන්නව ඇලිස් අම්ම කෙනෙක් වෙන්න යන්නෙ කියල.
ඇය වරින් වර කුඩා දරුවෙකු හීනෙන් දකිනව. යුවාන් වැඩ කරන්නෙ රෝහලක නිසා ඇගේ උදවුවෙන් ඇය දොස්තර මහතෙකු හමුවෙනව. ඇගේ සැකය ස්තීරයි ෆ්රෙඩී නැවත මේ ලෝකයට එන්න හදන්නෙ ඇලිස්ගෙ දරුවගෙ හීන හරහා. මෙවර ෆ්රෙඩීව පරදවන්න ඇලිස්ගෙ නූපන් දරුවගෙ පවා උදවු ලැබෙනව. අථාර්ථය යථාර්ථය බවට පත් කරන්න හදන ෆ්රෙඩීගෙ පල නොදරන උත්සහය තවත් පියවරක් මේ චිතරපටය හරහා ඔබ වෙතට. ගුණදොස් විවේචනයක් දෙන්න අමතක කරන්න එපා.
මේ ෆිල්ම් එකතුවත් Extraa Torrent සයිට් එකෙන් ගන්න. මෙන්න මේ A Nightmare on Elm Street 9 Movies 1984-2010 BR 720p x264 aac jbr ටොරන්ට් නම සෙව්මක් කරල. ධාරිතාවය ටිකක් වැඩියි, ඒත් මේකට හරියන srt ෆයිල් එක තමා මේත් එක්ක තියෙන්නෙ.
A Nightmare on Elm Street 4: The Dream Master (1988) | හීන අධිපති
Freddy’s Dead: The Final Nightmare (1991) | ෆ්රෙඩීගේ මරණය
Due to copyright issues, we do not provide any torrent links.
A Nightmare on Elm Street 9 Movies 1984-2010 BR 720p x264 aac jbr
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
114 downloadsDownload A-Nightmare-on-Elm-Street-5-1989.Baiscopelk.com_.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධික නුවන්
Subtitles
13 comments
Udara Damith B/K
Udara Damith B/K
1
Tharaka
Maxxxa
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
kasun Harshana
තෑන්ක්ස් සහෝ ෆිල්ම් එකට.කතාවෙ හැටියට නම් මේක පට්ට වගේ.ඒත් මං මේ සීරීස් එක මුල ඉඳන් බැලුවෙ නෑ. ඒ නිසා මේ ෆිල්ම් සෙට් එකම බාගෙන මං මුල ඉඳන් බලනව.සහෝ මට Cannibal Holocaust කියන ෆිල්ම් එකට සබ් දෙනවද? ඒකෙ ෆිල්ම් 2ක් තියෙනව. පරණ වුනාට සුපිරිම සුපිරි ෆිල්ම් එක.ලොවෙත් නෑ ආයෙ. පුදුමයි ඒ වගේ ෆිල්ම් එකකට කවුරුවත් මේ වෙනකම් සබ් නොදෙන එක ගැන නම්.
Kithmal
ඒක තමයි බං. ඒ වගේ පට්ට ෆිල්ම් එකකට සබ් නැති උනාම මමත් පුදුම උනා. Cannibal Holocaust 1980 ෆිල්ම් එක මම බෑවා. බැලුවේ නෑ සබ් නැති නිසා
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!Kithmal
සහෝ පුළුවන්නම් Cannibal Holocaust 1980 මූවි එකට සිංහල සබ් එක දෙන්නකො
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kithmal
සහෝ Cannibal Holocaust 1980 කියන ෆිල්ම් එකට සබ් එක හදලා දෙන්නකො
Amalka Himeshan
Thanks sub ekata
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela