A Quiet Place: Day One (2024) Sinhala Subtitles Damsel (2024) ෆිල්ම් එකෙන් පස්සේ අද අරන් ආවේ ගොඩ දෙනෙක් මඟ බලන් හිටපු A Quiet Place: Day One (2024). මුලින්ම ස්තූති කරන්න ඕනි මේ සීරීස් එකේ නිල අයිතිකරු විමා අයියට. මට මේක කරන්න අවස්ථාව දුන්නට. ඒ වගේම සබ් එක පරක්කු වුන එකටත් සොරි හොඳේ. සම්මානලාභී Quie…
A Quiet Place: Day One (2024) Sinhala Subtitles
Damsel (2024) ෆිල්ම් එකෙන් පස්සේ අද අරන් ආවේ ගොඩ දෙනෙක් මඟ බලන් හිටපු A Quiet Place: Day One (2024). මුලින්ම ස්තූති කරන්න ඕනි මේ සීරීස් එකේ නිල අයිතිකරු විමා අයියට. මට මේක කරන්න අවස්ථාව දුන්නට. ඒ වගේම සබ් එක පරක්කු වුන එකටත් සොරි හොඳේ. සම්මානලාභී Quiet Place ෆිල්ම් සීරීස් එකේ තුන් වෙනි ෆිල්ම් එක වෙන මේ ෆිල්ම් එක ෆිල්ම් සීරීස් එකේ ප්‍රීක්වල් එකක් විදිහට තමයි යන්නේ. සීරීස් එක කලින් නොබලපු කෙනෙක් නම් මේ පිළිවෙලට සීරීස් එක බලන්න කියලා ආරාධනා කරනවා.
1. A Quiet Place: Day One (2024)
2. A Quiet Place (2018)
3. A Quiet Place Part II (2021)
ඉතින් ඒ හින්දා කලින් ෆිල්ම් දෙක නොබලපු කෙනෙක්ට වුනත් මේ ෆිල්ම් එක බලලා අනිත් ෆිල්ම් දෙක බලන්න පුළුවන්. මේ වෙද්දි IMDB රේටිංග්ස් 6.7 යි. කලින් ෆිල්ම්ස් දෙකේ ඉඳපු නළු නිළි පිරිස නම් නෙමෙයි ඉන්නේ මොකද මේක යන්නෙ ඒ කාල සීමාවට කලින් කතාවක් විදිහට හින්දා. සරලව කිව්වොත් ඒ පිටසක්වල ජීවී ආක්‍රමණය පටන් ගත්තු කාල සීමාව තමයි මේ ෆිල්ම් එකෙන් පෙන්නන්නේ. Black Panther (2018) , Us (2019) වගේ ෆිල්ම්වලට රංගන දායකත්වය දීපු Lupita Nyong’o සහ Stranger Things සීරීස් එකේ හිටපු Joseph Quinn විසින් ප්‍රධාන චරිත නිරූපණය කරනවා වගේම අධ්‍යක්ෂණය Pig (2021) වගේ ෆිල්ම් අධ්‍යක්ෂණය කරපු Michael Sarnoski විසින් කරලා තියෙනවා.
Alien Invasion / Monster Horror / Drama / Horror / Sci-Fi / Thriller කැටගරි වලට වැටෙන මේ ෆිල්ම් එක විනාඩි 99 ක් පුරාවට දිව යනවා. පිටසක්වල ජීවී ආක්‍රමණය පටන් ගත්තු කාල සීමාව තුල දිවෙන කතාවක් කියන එක ඇරුණම වෙන මුකුත් නොකියා ඉන්නම් ඔයාලටම බලන්න ඉඩ දීලා. එහෙනම් හැමෝටම ජය වේවා !
A Quiet Place: Day One (2024) Sinhala Subtitlesමනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා ගැළපේ.
12,693 downloadsDownload A-Quiet-Place-Day-One-2024-Sinhala-Subtitles.zip13 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
A Quiet Place: Day One (2024) Sinhala SubtitlesSubtitles by
සොහාන් ජයසූරිය
Subtitles
- #2024
- #A Quiet Place
- #A Quiet Place: Day One
- #A Quiet Place: Day One (2024)
- #A Quiet Place: Day One (2024) Sinhala Sub
- #A Quiet Place: Day One (2024) Sinhala Subtitles
- #Alex Wolff
- #Alexander John
- #Alfie Todd
- #Avy-Berry Worrall
- #Benjamin Wong
- #Choy-Ling Man
- #Djimon Hounsou
- #Eliane Umuhire
- #Elijah Ungvary
- #Gavin Fleming
- #Joseph Quinn
- #Lupita Nyong'o
- #Michael Roberts
- #Michael Sarnoski
- #Must Watch
- #Nico
- #Ronnie Le Drew
- #Schnitzel
- #sinhala
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #Subtitles
- #Takunda Khumalo
- #Thara Schöön
- #Thea Butler
- #You Decide
- #උපසිරැසි
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
- #සොහාන් ජයසූරිය
16 comments
යුරාන් ධනුක (දනුවා)
Bimsara Yashan (ඔලිව)
මේක නම් අනිවා බැලිල්ලක් තමා, දැං ඉතින් සබ් එකත් එක්කම බැලුව හැකි. උපසිරැසියට බොහොම ස්තූතියි සොහාන් අයියේ. ජයවේවා!
Buddhika laKMal
බොහෝම ස්තූතියි සහෝ සබට
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Viraj
Thanks
Hashan
Thanx for the sub bro........!!!
thilina
thx sudda .gatta sub eka pulvnm
My Spy: The Eternal City sub denna
Anonymous
Thank you
Sandeep Madushan
Thanx saho sub ekata
Anonymous
thanks a lot /sojan saho sub ekata
Sahan Gayantha
thanks a lot Sohan saho sub ekata
Akila Dilhara
Thanks for Sub...❤❤❤
Roshan
Thnx bro.Great job.Good luck.
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට.
Nirosha
Thank you
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


උපසිරසියට බොහෝම ස්තූතියි සොහාන් මල්ලී
පුළුවන් හැමවෙලේම දිගටම සබ් ගේමු
ජයවේවා!!!