Watch Trailer

Us (2019) Sinhala Subtitles | අපි නොවන අපි!! [සිංහල උපසිරැසි සමග]

එකමත් එක රටක හිටියලු, ලස්සන පුංචි පවුලක් අම්මයි තාත්තයි දුවයි පුතයි සතුටින්, සැහැල්ලුවෙන් ගෙවුනා ඔහොම කාලයක් ඇවිල්ලා ග්‍රීෂ්ම නිවාඩුව මුහුද අද්දර චාරිකාවක්! පුංචි පුංචි අමුත්තවල් ඇයි අම්මේ, කුකුසෙන් ඔයා? අන්ධකාරේ උදා වෙලා ටික්.. ටික්.. ටික්.. එකයි එකයි එකයි එකයි එලියේ කවුද ඉන්නවා! අම්මේ! එලියේ කවුද…

එකමත් එක රටක හිටියලු,
ලස්සන පුංචි පවුලක්
අම්මයි
තාත්තයි
දුවයි
පුතයි
සතුටින්, සැහැල්ලුවෙන්
ගෙවුනා ඔහොම කාලයක්
ඇවිල්ලා ග්‍රීෂ්ම නිවාඩුව
මුහුද අද්දර චාරිකාවක්!
පුංචි පුංචි අමුත්තවල්
ඇයි අම්මේ, කුකුසෙන් ඔයා?
අන්ධකාරේ උදා වෙලා
ටික්..
ටික්..
ටික්..
එකයි එකයි එකයි එකයි
එලියේ කවුද ඉන්නවා!
අම්මේ! එලියේ කවුද ඉන්නවා.
ටික්..
ටික්..
ටික්..
දඩයමේ හෝරාව!
යක්ෂයාගේ නැකත!!

මතකද 2017දී පට්ටම හොරර් පිචර් එකක් ආවා. එසේ මෙසේ එකක් නම් නෙමේ, හොරර් වලට ගන්න අමාරුම 7යි ගානේ රේටින් එකක් එක්කලා ලෝකේ හොඳම චිත්‍රපටි 250 ඇතුලට පවා රිංගගන්න සමත් වෙච්ච පිචර් එකක්. ඇයි ඒ විතරක්ද, පිචර් එක නැවතුනේ ඔස්කා සම්මානෙකුත් අරගෙන නෙව. අන්න අන්න දැන් මතකයි නේද මොකක්ද කියලා. ඔව්, ඒ Get Out. කළු මිනිස්සුන්ගේ අමතක නොවන දඩයම. ජෝර්දාන් පේලේ කියන කොමඩි නලුවාව දක්ෂ අධ්‍යක්ෂක කෙනෙක් කියලා පෙන්නපු ඒ චිත්‍රපටිය.

ඒකෙන් පස්සෙ කට්ටිය බලාන හිටියේ මිනිහගෙ ඊලඟ චිත්‍රපටිය එන්නේ කවදාදෝ කියලා. කට්ටියගේ හීන හැබෑ කරමින් 2018 පෙබරවාරි වල මිනිහා තමන්ගෙ ඊලඟ සිනමා නිර්මාණය ගැන හෙලිකරනවා. ඔව්, මේ සැරෙත් හොරර් චිත්‍රපටියක්. කට්ටිය කොහොම හුස්ම අල්ලන් ඉඳියද දන්නෑ. කෝම හරි ඔය ඉවසීමට ටටා කියලා 2019 මාර්තු මාසයේදි Us නිකුත් වුණා. පුරුදු විදිහමයි, පේලේගේ අලුත්ම තක්බීර් සලරුව බලන්න කට්ටිය සිනමාහල් වල පොරකෑවා. ප්‍රතිඵලය තමයි ඩොලර් මිලියන 20ක වියදමට එරෙහිව ඩොලර් මිලියන 254ක ආදායමක්!!!

එතකොට රේටින්? 4.5ද? අපෝ නෑ. එහෙම වෙන්න මේක හැමදාම එක තැන පල් වෙන හොරර් කතාවක් නෙමේ. කපල් එකක් අලුත් ගේකට එනවා, ඒ ගෙදර හොල්මන් ඉන්නවා, ඒ හොල්මන කෙල්ලට වැහෙනවා, බ්ලා බ්ලා බ්ලා.. ඔය කිසිම දෙයක් ගෑවිලාවත් නැති අමුතුම සංකල්පයකට හැදුනු මේ චිත්‍රපටියට රේටින් තියෙනවා 7.3ක්ම, මදි නොකියන්නම. ඔව්, පේලේ කොල්ලා මේ සැරෙත් මිනිස්සුන්ගේ විශ්වාසය රැක්කා. දැන් කට්ටිය බලන් ඇත්තෙ මිනිහගෙ ඊළඟ නිර්මාණය මොකක්ද කියලා වෙන්නැති.

හරි, අපි එහෙනම් ඉස්සෙල්ලා මේක බලලා ඉමු. පොඩ්ඩක් කළුවර වෙලාවක බැලුවට මොකවත් වෙන එකක් නෑ. කොඳු ඇට පෙල දිගේ පොඩි හීතලක් යනවා වගේ දැනෙයි එච්චරයි!!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි HCHD / HD / WEB / BR පිටපත් සඳහා අදාළ වේ.

17,626 downloadsDownload Us-2019.zip97 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මැක්ෂිමස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

PHOENIX

Subtitles

17,626 downloadsDownload Subtitles97 KB

66 comments

  1. Dilshan Sanka

    Sub ekata thanks bokkah!!!!!!

    1. chathurangamadushan402

      බලගෙන හිටියෙ කරනකමි ..බයිස්කෝප් එල ජයවේවා ...flm එකත් බාගන්න දන්න.

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. sandepani

    Thanks for subtitles.. good luck to all of you..

  4. sanka_raj

    THanx bro sub eka ta

  5. sathyajith

    Thanks for the sub

  6. Ravindu Rukshan

    පට්ටම ෆිලුම ආහ් තැන්ක්ස් සබට

  7. Hashan M. Priyadarshana

    Thank you saho

  8. Nandana_kumara

    Tu Bro

  9. Stranger

    thanks

  10. Shenin007

    Thankyou

  11. indika75

    thanks..

  12. Sandunprabath1230

    Enakan hitiye bn Thanks

  13. Kavindugayantha

    Thankas broo.

  14. Emi

    Thanks for the sub

  15. RavindraRishantha

    Thanx bro

  16. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  17. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා

  18. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..මේවා නොබලා කොහොමද..බලන්න ෆිල්ම් එකක් නැති කමට සෑහෙනන් අකමැත්තෙන් වගේ තමා Get Out බලන්න ගත්තේ..අම්මෝ...තාම මතකයි බලපු දවස. ෆිල්ම් එක ඉවර වෙලත් කල්පනා කර කර හිටියා මොන මගුලක්ද ඒ උනේ කියලා..මේකත් BR එකක් ආව ගමන් බලමු. බුදුසරණයි..ජය වේවා!!!

  19. Tharaka

    THANKS

  20. wnrodrigo

    Good work friend, Thanks!

  21. Lshariyawansha

    Userdrive walin film downlod krnne kohomd....try kraa...eth amaruuii

  22. dsdissa

    thanku for the sub

  23. Ruchira99

    Tx Mc Sub Akata Jaya wewa

  24. Isira janith

    Alladin 2019 sub bennako

  25. Sanjeewa2010

    Pattaaaaaaaaaaaaa

  26. nish47

    ස්තූතියි මචන්

  27. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!

  28. Aac3

    ගොඩාරියක් ස්තූති සබ් එකට සහෝ... ජය වේවා !!! දිගටම සබ් දෙන්න

  29. pradeepravindra

    " බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට

  30. sachiravihanga

    Thanks bro

  31. rehani

    thank you...

  32. BK90

    sub wada karanne na bro

  33. MadhuBandara

    Thank You Yaluwa

  34. chinthaka_priyadrshana

    Thank U Bro................

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. Thilankadissanayake

    thanks

  37. Madushafdo

    Tnx Brother

  38. Nirmal Nawarathna

    Tnx for thd subtitles bro.

  39. AshenTM

    Thanks a lot bro

  40. gayanmagee

    thanks

  41. Nirosha Nirosha

    thanks

  42. Dewadithya

    Thanks for Sub!

  43. shenal

    thanks

  44. Wolf man

    niyamai machan.good job bro

  45. AsithaDilruwan

    ela saho thanks

  46. Hashan M. Priyadarshana

    Thaks bro BR update karata..
    Jaya wewa.!

  47. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට

  48. Eranda Malith 2.0

    Thanks bn

  49. wcr

    Thank You!

  50. Iiiiiiooooo

    Sub ekata tnx bro

    1. ANJALO1997

      Sub html ekakin ne enne

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.