ආයුබෝවන්, මම මුලින්ම සබ් කරන චිත්‍රපටය මේක. මුලින්ම නිසා හිතුවා හොදම හොද චිත්‍රපටයක් ඔයාලට අරන් එන්න. මේ චිත්‍රපටය තිරගත උනේ 2009. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Agnieszka Wojtowicz-Vosloo. එයාම තමා කතාව ලියලත් තියෙන්නෙ. මේකට රංගනයෙන් Liam Neeson, Christina Ricci, , Justin Long වගේ දක්ශ නලු නිලි පිරි…
ආයුබෝවන්, මම මුලින්ම සබ් කරන චිත්‍රපටය මේක. මුලින්ම නිසා හිතුවා හොදම හොද චිත්‍රපටයක් ඔයාලට අරන් එන්න. මේ චිත්‍රපටය තිරගත උනේ 2009. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Agnieszka Wojtowicz-Vosloo. එයාම තමා කතාව ලියලත් තියෙන්නෙ. මේකට රංගනයෙන් Liam Neeson, Christina Ricci, , Justin Long වගේ දක්ශ නලු නිලි පිරිසක් දායක වෙලා තියනවා. Liam Neeson ගැන නොදන්නේ කවුද නේ Taken (2008) සහ Taken 2 (2012) බලලා ඇති නේ හැමෝම,මේක IMDBහි 5.9ක අගයක් ගන්න පුලුවන් වුන චිත්‍රපටයක්. මේක හොල්මන් චිත්‍රපටයක් වගේ පෙනුනට මේක අනෙක් හොල්මන් චිත්‍රපට වලින් ගොඩක් වෙනස්. ඔයාලම බලලා තීරණය කරන්න.
දැන් අපි කතාව දෙසට හැරෙමු. මේ කතාව ගොඩ නැගිලා තියෙන්නේ එක තරුණියක් වටා. ඇයගේ නම ANNA. හදිසි රිය අනතුරකට ලක් වෙන ඇයට රිය අනතුරෙන් පසුව හමුවන්නේ තමන් කවදාවත් නොහදුනන පුද්ගලයෙක්. ඔහු මැරුණ අයව සරසන කෙනෙක් {මල් ශාලාවක වගේ}. ඊට පස්සෙ තමා කතාව පටන් ගන්නේ. ඇය ඇත්තටම මැරිලද? ජීවතුන් අතරද? කතාව දෝලනය වන්නේ මේ අන්ත දෙක අතරයි. ඇය මරණය පිලි ගනීද? නැතිනම් ඇය ජීවත්ව සිටියදී මරණයට යොමු වෙලාද. සමහර අය එයාව රිය අනතුරෙන් පසු දැකලා තියනවා. ඒක ඇත්තක්ද? බොරුවක්ද? ඇය ඇත්තටම කව්ද? ඇයගේ ජීවිතය මෙතරම් ගැඹුරුද? ප්‍රශ්නවලට පිලිතුරු මොනා වේද?
එහෙනම් ඒ හැම ප්‍රශ්නයකටම පිලිතුරු මේ චිත්‍රපටයේ. කතාව වැඩියෙන් කියන්න යන් නැ. හැමෝටම මේක නරඹන්නට ආරාධනාකරමින් අපූර්ව චිත්‍රපටයක රසය ඒ අයුරින්ම ඔබට ඉතිරි කරලා මම නවතිනවා. තවත් අපූර්ව චිත්‍රපටයකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.
Due to copyright issues, we do not provide any torrent links.
After Life 2009 720p BRRip x264 – KickASS
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,832 downloadsDownload After.Life-2009.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/AsaSha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “AsaSha” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
AsaSha
Subtitles
118 comments
DDSameera
yasas
cngrtz 1 st sub machan
Hasitha prasad
අඩෝ මැක්සා නළුවෙක් ඉන්නේ කතාවත් පට්ට ඇති
පලමු වැඩේට සුභ පැතුම්!!!samith
thanksssss
waruna
palamu akama patta akak deela ela digatama denna
ganidu
තැන්ක්ස් වේවා!
kalana
all the best machan
rusuru | රුසිරු
නියමයි :) සහෝ
Keshan
නියමයි
shann
බොහොම පින්
පලමු උපසිරසට සුභ පැතුම්!geeth
thanksss saho 1st wadeyta magenuth suba pathum!
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අනිවා මචෝ..මමත් බලපු මැක්සම ෆිල්ම් එකක්...
ෆිල්ම් එක තියේ..ඒ නිසා සබ ගන්නවා..
ජය වේවා..tharanga
පළමු වැඩේට සුභ පැතුම් දිගටම සබ් දෙමු සහෝ
ccnp
Thanks
eranga
adooo thwath aluth kenek maru
Saman Prasad (Black Cobra)
ela ela saho. sub ekata thanx... digatama upasirasi demu. Liam Neeson innawa nam ithin aye dekak na. supirima film ekak thami. ela ela...jaya wewa...!!!
හර්ෂ ලහිරු
අඩේ පට්ට ෆිල්ම් එකක්නේ
ජයවේවා සහො :DkanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa..pinsiduweewa...Ashain
suba pathum machan
Tharaka
පලමු වැඩේට මගෙනුත් සුභ පැතුම් මචන්! සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි! මම මේ ෆිල්ම් එක කලින් බැලුවා. ඕක මම බලපු චිත්‍රපටි වලින් ලස්සනම චිත්‍රපටියක්. දැන් සිංහල සබ් දීලා තියෙන නිසා මට ආපහු සිංහල උපසිරැසිත් එක්කම මේක බැලුවහැකි. කතාවනම් සුපිරි. 10/10. ඇත්තටම අපි හුඟ දෙනෙක් මැරෙනවා කියලා දන්නවා වුනාට සැබෑවටම මරණය පිළිබඳව අපට සැබෑ වැටහීමක් ලැබෙන්නේ ජීවිතයෙන් සමුගන්නා මොහොතේදියි. මේ ෆිල්ම් එක බැලුවහම අපි හැමෝටම ජීවිතය ගැන අළුතින් යමක් සිතන්නට පුළුවන් වේවි.
ඉදිරියේදී ජීවිතයට තවත් අර්ථයන් එකතු කල හැකි මෙවැනි සිනමාපට අපට බයිස්කෝප් වෙබ් අඩවියෙන් ලැබේවියැයි මම බලාපොරොත්තු වෙනවා. ජය වේවා බයිස්කෝප්!isuru
පලමු උපසිරසට සුභ පැතුම්! සබ් වලට තෑන්ක්ස්! මම දැන්මම බාගන්නවා. මුලින්ම සුපිරිම චිත්‍රපටියකටනේ උපසිරැසි දීලා තියෙන්නේ. ඉන්න නළුවත් සුපිරි. මේ වගේ සුපිරි මූවි දෙන ඔයත් සුපිරි, බයිස්කෝප් එකත් සුපිරි. :)
ජය වේවා හැමෝටම....gihan
බොහොම ස්තුතියි
#ChalinduDeshan (කිනා)
උපසිරැසි දාන්න පටං ගෙන තියෙන්නෙම නියම චිත්‍රපටියකින්.
කේස් එක කියන්නේ මම මේක බලල තියේ.
ඒත් මට අන්තිමේදි වෙන දේ තේරෙන්නේ නෑ බං.
මේකිව වලලන්නේ පණපිටිංද? මැරිලද කියලා.
සිරවාටම අඥ්ඥකොරොස් වෙන පිලුමක්.
එල.
ජයවේවා!CHTHU
කෙල්ල ඇත්තටම මැරිලා වුනත් එයාගෙ හිත ඒක පිළිගන්න කැමති නෑ. අවමංල්‍යය කටයුතු සිදුකරන්නා විසින් මිය ගිය කාන්තාවට ඇත්තටම ඇය මියගොසින් තිබෙන බවත්, එය තමන් විසින් අවබෝධ කරයුතු බවත් වටහා දෙනවා. ඉතා කරුණාවෙන් හා සැනසීම ලබාදෙමින් ඇයව ඊලඟ උපත කරා යැවීමට සූදානම් කරනවා. අන්තිමට ඇය තමන් මියගිය බව සත්‍යය වශයෙන්ම වටහා ගන්නවා. මේ විදියට අවමංගල්‍යයකරු ඇයගේ අවමංගල්‍යය කටයුතු අවසානයේදී සිදුකරනවා.
Isuru Perera
meki marila naha saho
uda
අමුතු තේමාවක් සහෝ...
මේක මරණය ගැනටත් වඩා අපි මරණය දිහා බලන විදිහ ගැනයි නේද? අපි හැමෝම දන්නවා නොසිතන මොහොතක නොසිතන විලසක මැරෙන්නට වෙන බව. අපි නොදැනුවත්වම ඒ මරණය පිළිගැනීමට සූදානමින් පසුවෙනවා. ඒත් අපි ඒක භාරගන්න කැමතිද?
මැරුණට පස්සෙදිවත් අපේ කියන දේවල් අතහැරලා දාලා බැදීම් සියල්ල නොසලකා හැරලා නිදහසේ යන්න අපි එකගද? මැරුණට පස්සෙ අපේ නොවෙන අපේ දෙයක් අයිතිකරගන්න කොච්චර වලිකනවද? අපි ඇත්ත පිළිගන්න කොච්චර අකමැතිද?
ඔන්න ඔය දේවල් ගැන කියවෙන මම බලපු අමුතුම එකක් තමා මේක! මේක අර ලෝකෙටම එකයි ජාතියෙ චිත්‍රපටියක්. කලින් බලලත් නෑ මෙහෙම එකක් පසුව බලලත් නෑ තවම. නමුත් මටනම් හසුනොවුණු ඕනෑතරම් ඒවා තියෙනවා තව.
ඉතින් සහෝ, මෙහෙම එකක් සිංහලෙන් දෙන්න හිතුව එකම වටිනවා. ජය!
Emi
Thsnk you
Nish
Supiri Machan... meka thamai mama balapu pissuma hadena movie eka... awuruddak withara thisse sub 1 hoya hoya hitiye... thank you very much
sp පියමල්
නියම කතාවක් වගේ,පළමු නිර්මාණයට සුබ පැතුම්,thanks සබ් වලට
CID
සිංහල සබට බොහොම ස්තූතියි.
K. Yasas
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa!!!!!!!!!!!!!!rachila
pattama wage balamu :D
dammika
පට්ට පහරක් වගේ ස්තූතියි සහෝ
dammika
thanks
eranga
පලමු වැඩේට සුභ පැතුම්
tharindu
palamu paharata suba pathum. bohoma pin machan mey wage lassana film ekak dunnata.
සංජය
බොහොම ස්තුතියි සහෝ...
pasindu
sub walata bohoma pin mchan.
stk
mama meka hoya hoya unne. thanxxxxxxxxxxxxxxxx
sumudhu denuwara
onna mamath banna danawa.thanku wewa.
අමල්
cngrtz mulma wedeta machan.
:P :P :P sub walata thnxxxxxxxxxx kiuwa..........chamath
තැන්කු මචන්…….. :D
චින්තක
පලමු උපසිරසට සුභ පැතුම්! සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි!
“චූටී මල්ලි”
හොද එකක් වගෙ
කට්ටියගෙ අදහස් වලිනුත් ඒ බව
පෙනියනවා
බලන්න ඔනි
සබට තුති
ඔබට ජය......me
Thanks
mayura
සබ් වලට බොහොම පින් මචන්! මූවි එකේ සිංහල උපසිරැසි මම හොය හොයා උන්නේ. මේක මම ජීවිතේටම බලපු අමුතුම, හිතට කාවදින චිත්‍රපටිය කිව්වොත් නිවැරදියි. බොහොම කලාතුරකින් මේ වග මූවි එකක් දකින්නට ලැබෙන්නේ. මේ චිත්‍රපටියෙන් අපගේ ජීවිත වලට උකහාගත හැකි වටිනා කරුණු බොහොමයක් තියනවා. හැමෝම මේ ෆිල්ම් එක නරඹන්න කියා මම ඉල්ලා සිටිනවා. එය අනිවාර්යෙන් ඔබගේ ජීවිතවලට විශාල වෙනසක් ගෙන දේවි.
gayan
මැක්සා කතාවක්නේ සහෝ මේ.......
ස්තූතියි සහෝ උපසිරැසියට!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!චමත්
නියමයි සහෝ thanks
nadeep prabhoda
ඔය තියෙන්නේ ෆිල්ම් එක අදම බලන්න ඕනේ බාගෙන. thanks සහෝ
අවිශ්ක
මේක පට්ටම ෆිල්ම් එකක්.......තුති!
Bandu
බොහොම ස්තුතී…!!!
නිරෝෂ්
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

FATTA..FATA FATA !!!!