ඔන්න යාලුවනේ මම ඉක්මණින්ම ආවා ඔයාලට පොරොන්දු වුන විදියටම රෙඩ් පලවෙනි චිත්රපටයත් අරගෙන. ඉක්මණින් කිව්වට පොඩ්ඩක් විතර ප්රමාද වුනා, මේ ච්ත්රපටය ගැන ඔයාලට අලුතින් කියන්න දෙයක් නැහැනෙ. මේක ඉතින් පට්ටම පට්ට එකක් කිව්වොත් නිවැරිදියි. රෙඩ් දෙවනි චිත්රපටය බලපු අය දැක්කනෙ වයසක සෙට් එකේ වැඩ කිඩ කොහොමද කිය…
ඔන්න යාලුවනේ මම ඉක්මණින්ම ආවා ඔයාලට පොරොන්දු වුන විදියටම රෙඩ් පලවෙනි චිත්රපටයත් අරගෙන. ඉක්මණින් කිව්වට පොඩ්ඩක් විතර ප්රමාද වුනා, මේ ච්ත්රපටය ගැන ඔයාලට අලුතින් කියන්න දෙයක් නැහැනෙ. මේක ඉතින් පට්ටම පට්ට එකක් කිව්වොත් නිවැරිදියි. රෙඩ් දෙවනි චිත්රපටය බලපු අය දැක්කනෙ වයසක සෙට් එකේ වැඩ කිඩ කොහොමද කියලා. ඒ වගේම මේ බයිස්කොප් එක ගැන ඔයාල ව කලින්ම දැනුවත් කරලා තියෙනවා අපේ රොකියා සහෝ. ඒ ගැන මම ඔහුට ස්තුතිවන්ත වෙනවා. මේක අධ්යක්ෂනය කරලා තියෙන්නෙ Robert Schwentke විසින්. ඒ වගේම මේකට හොද imdb හිමි වෙලා තියෙනවා ඒ 7.0 ක අගයක්. මම තවදුරටත් මේක ගැන වර්ණනා කර කර ඉදලා පලක් නැහැනේ. ඔන්න එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හොම්බ දලා බලමුකෝ.
මේ සුපිරි බයිස්කෝප් එකෙත් ප්රධාන චරිතයට පන පොවන්නෙ සුප්රසිද්ධ නලු bruse. ඔහු ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ. ෆැරැන්ක් මෝසස් කියන්නෙ සි.අයි.ඒ. වල හිටපු සුපිරි වැඩකාරයෙක්. ඒ කියන්නෙ ඔහු දැන් විශ්රාම සුවයෙන් තමයි කාලය ගෙවන්නෙ. නමුත් හදිසියේම් වගේ ඔහු ගේ නිවසට යම් කිසි කණ්ඩායමක් විසින් රෑ මැද පහර දිමක් සිදු කරනවා. එම සටනේදි ෆැරැන්ක් ඒ කණ්ඩායම කුඩු පට්ටම් කරලා දලා සරාත් රැගෙන ඔහුගේ පැරණි යහලුවන් හමුවෙන්න යනවා. මෝසස්ට යහලුවෝ ටික නැවත රැස් කර ගන්න එක නම් පහසු වෙන්නෙ නැහැ. ඔයාල බලන්න කෝ ඒ ඇයි කියලා. ඔයාලට මම කලිනුත් කිව්වනේ අර පිස්සු හාදයෝ ගැන. ෆැරැන්ක් ගේ හොදම යාහලුවා මාර්වින්. ඔහු මේ මෙහෙයුමේදි හෙනම පිස්සුවක් තමයි නටන්නෙ. ෆැරැන්ක් කණ්ඩායමට වයසක කෙල්ල වික්ටෝරියාත් ඇතුලත් වෙනවා. ඔයාලට මම අමුතුවෙන් මතක් කරන්න ඕන නැහැනේ වයසක කෙල්ල ගේ වැඩ කිඩ ගැන. ඒ වගේම් මේකදි තවත් අලුත් කිහිපදෙනෙකුත් එකතු වෙනවා. මේ පාර සිදුවිම් මාලව් ගලා යන්නෙ ගෝටමාල කියන රහස් මෙහෙයුමක් වටා. මේ මෙහෙයුමට සම්බන්ධ සියලු දෙනාම මරන්න නියෝග දිලා තියෙන්නෙ. ඒ වගේම ෆැරැන්ක් ඇතුලු කණ්ඩායම මේ ගැන ආරංචි කොරන් යනකොට ඔවුන්ට දැන ගන්න ලැබෙනවා ඔවුන් මරන්න නියෝග දිලා උප ජානාධිපතිවරයා කියලා.
අම්මෝ තව පොඩ්ඩෙන් මම ඔයාලට මුලු කතාවම කියනවා. ෆැරැන්ක් ඇතුලු කණ්ඩායමට මේ කරදර ගොන්නෙන් බේරිමට හැහියාව ලැබේවිද ? මෝසස් ඇතුලු කණ්ඩායම මරා දැමිමට නියෝග කරලා තියෙන්නෙ මක් නිසාද ? ඇත්තටම ඔවුන්ව මරන්න නියෝග දිලා තිබෙන්නෙ උප ජනාධිපතිතුමාමද ? ගෝටමාලා කියන්නෙ මොකක්ද ? මේ ගැටලු වලට පිලිතුරු සොයා ගන්නම් මේක ඔයාලට බලන්නම වෙනවා මේ වගේ පට්ට පතුරු බයිස්කෝප් එකක් නොබලා ඉන්නෙ කවුද නේද එහෙනම් යහාලුවනේ මේක බලලා වෙනදා වගේම පොඩි අදහසක් කොටලා යන්න කියලා ඉල්ලනවා මෙවැනිම සුපිරි බයිස්කොප් එකකින් නැවත ඔයාලව හමුවෙන්නම්. බයිස්කොප් එකට ජය…!
මීට පෙර පළකල ලිපිය.
තිරගතවීම් ආරම්භ කරලා සතියක්වත් නැති සුපිරි බයිස්කෝප් එකක් තමයි අද දෙන්න යන්නෙ. සුපිරි කියන්නෙ සම්මානනීය සුපිරිම කට්ටියක් ඉන්න බයිස්කෝප් එකක්. මතකනෙ මම Jonah Hex 2010 චිත්රපටිය ගැන ලිපියෙ සඳහන් කෙරුවා DC Comics ලා ගැන. අන්න ඒ අයගෙම තවත් කොමික්ස් චරිත අලලා සැකසුනු චිත්රපටියක් තමයි මේක. Bruce Willis ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ ඉතින්, Die hard වගේ සුපිරි චිත්රපටි වල එන සුපිරි ක්රියාදාම නලුවා, ඒ වගේම මේ චිත්රපටියේ රංගනයේ යෙදන සියලු දෙනාම හොලිවුඩයේ වටිනාම සම්මාන වලින් පුදනු ලැබූ කන්ඩායමක්. හරියට අර The Expendables චිත්රපටියේ කන්ඩායම වගේ තමයි. චිත්රපටියේ නම RED උනාට මේක මේ රතු පාටට සම්බන්ද චිත්රපටියක් එහෙම නෙමෙයි. Retired Extremely Dangerous කියන එක කෙටි කරලා RED කියලා හදලා තියෙන්නෙ.
කතාව ගැන කියනවනම් Frank Moses (Bruce Willis) කියන්නෙ විශ්රාම වයසේ තනිකඩ ජීවිතයක් ගත කරන පුද්ගලයෙක්. දිනක් ඔහුව මරාදැමීමට අවිගත් CIA කන්ඩායමක් ඔහුගේ නිවසට පැමිනෙනවා. ඔහුව මරන්න හේතුව කියනවද නැද්ද කියලයි මම මේ කල්පනා කෙරුවෙ. හරි ඒක ඔයාලට චිත්රපටිය බලලම විසඳ ගන්න ඉඩ දෙනවා. තව ඉතින් Moses ගේ විශ්රාම වැටප ලබාගන්න ආයතනයේ වැඩ කරන Sarah Ross වත් මේ ක්රියාදාමයට අහම්බෙන් කොටු වෙනවා. ඉතින් Moses ට ඇයවත් බලෙන්ම අරගෙන තමාගෙ පරන යාලුවො සෙට් එක හමුවෙන්න යනවා. හමුවෙලා CIA එකට එරෙහිව මැක්සම මැක්සා ප්ලෑන් එකක් ක්රියාත්මක කරනවා. මේකට 5 දෙනෙක්ගෙන් යුතු කන්ඩායමක් අන්තිමේට Moses ට එකතු වෙනවා. මේ Frank Moses (Bruce Willis) ඇතුලු කන්ඩායමම විශ්රාමික CIA නිලදාරීන්. විශ්රාම ගිහිල්ලා හිටියට ඔවුන්ගේ වැඩ කිඩ නම්, සුපිරිම සුපිරි තමයි. මෙන්න මේ පෙර දසුන් බැලුවහම ඔයාලට තේරෙයි චිත්රපටිය කොච්චර මැක්සද කියලා.
හැකි අය මූණු පොතේ සහ ටුවිටරේ ශෙයාර් පාරක් දාලා කමෙන්ටුවක් දාල යනමෙන් කාරුනිකව ඉල්ලීමක් කෙරුවා.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය දිනුෂ්ක උදාර (රොකියා) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
280 MB කොපිය මෙතනින් බාගන්න 49c7a4905d730c5ffd42bfe186958ae10910b118 400 MB (BR) කොපිය මෙතනින් බාගන්න 7982d331ced5421f986f920dda088a0056519fa2 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න 62caa8b28811bd6adfce5fd023bdf513819e1a98 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න daf93e6136ef4167b4c3e128274ae9f22fe37089 ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,541 downloadsDownload Red-2010.zip379 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/යුශාන්-පියුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
105 comments
Rumesh ( HBK)
Rumesh ( HBK)
ELA ELA ADANM MAMAI EKA
රෝහිත prasanga
අද මම පළවෙනියා..... මම ෆිල්ම් එක download කර ගත්තා thank u
Tharindudoo
Yakooo meke okkoma 1ne,,onna ohe maath 1 veneva...... :D
Thanxx for the film machan,,,Downloading......... :Psachi
මෙන්න කොල්ලො ..... ඔහොමයන් ඔහොමයන් ......
dinuu
onna mamat banna danawa.thanku wewa alutma films mehema denawata...
අමල් ප්රසාද් සමරවීර
mama me RED balannamai hithan hitiye ada... welawata eka dala... umbanam deiyek ban.... :P :P :P thnxxxxxxxxxx kiuwa
GiHaN
what is the difference of dvdrip and dvdscr??????????????????????????????????????????????????????????????????????????????????????,and thanx 4 da film
ලසන්ත ඉන්දික
නියමඉ මචන් නියමඉ
Tharindu Chat
තැන්කු මචන්........ :D
Matrix
Thanks, Macho
chamath
ela onna saho math bagtha.thank u wewa saho.oya dunoth ithn aith dekak nane onna baganna damma saho thaks
Udaya
ela .. thanks....
chamila
meka bala tiyenne....... ath tama balanna nam bari una..... :(
වා.මු. නිලන්ත පියසිරි
අපරාදේ, මම මේකට සිංහල සබ් දාන්න ඉල්ලන්නයි හිටියේ. කමක් නැහැ දැන්. මොනවා කරන්න ද?
Dhanuka Pathinayake
thanks ayye........
asitha
:P :P :P :P :P :P
:P පට්ටා ෆිල්ම් එකක් මචන්.. :P
:P thnx a lot රොකියා :P
------------>>>> *)
:P :P :P :P :P :Pkolla
meka dvd rip newei ne bun meka tikak quality madi mama innawa dvdrip enakanma
Malith
@වා.මු. නිලන්ත පියසිරි
මචන් dvd rip එකට සිංහල සබ් දාන්න අපි අනිව බලනව මේක SCR නිසා බලන්නෙ නැහැ මේක ලියපු රොකියා ත්රහ වෙන එකක් නැහැනෙ :)hasa
ela
චින්තක
balannama hitiya fillm ekak
onna apith banawa ...nishantha
මxxඅම ෆිල්ම් එකක් නෙඩ මෙක
Air Bender
නියමා,පාර
sahan
good film!!!!!! එල
Dar[K]
මැක්සා බාගන්න දැම්මා තැන්ක්ස්
sachi
පොඩ්ඩක් අවුල් QUALITY එකනම්...:(:(
chamila
Maxxa ake uparima... meka baluwe nattam film balala wadak ne.....
mahen
මෙක අපිට බලන්න බානෙ
අමල් ප්රසාද් සමරවීර
මේකෙ ඉංගිරිසි සබ් හරි තියෙනවද මචංස්ලා??????
Ramraj
@වා.මු. නිලන්ත පියසිරි
මමත් ඉන්නවා DvdRip එකක් එනකම්.ඔයා සබ් දාන්න. අනිත් කටිටියටත් කියමු බලන්න සබ් එනකන් ඉන්න කියලා.(රොකියෝ තරහා වෙන්න එපා.)Dulitha
thanku..but ithin mehema aluth films denakota torrent list 1 goda gahenawa machan..kamak na kawada hari oya tika download wela iwara weine...hikizzz...digatama aluth ewa denna..thnku again
maxa
එල එල
Ruwan
ගොඩක් ස්තුති
shiwantha
thnx machoo...downloading
Asitha
සින්හල සබ් හදන්න ගත්තනම් එල මචන්... එතකොට අයෙත් බලනවා :P
thnx Rokia...Anonymous
මෙක පට්ට ෆිල්ම් එක්කක් මචන්....
Supun
එලකිරි නොබල කොහොමේයි
Anonymous
ඔක්කොම එක කියල දාල තියෙන නිසා මමත් එක:P
Anonymous
ඔන්න අපි නම් භානවො
මහතුන්
එළ එළ......තැන්ක් යූ වේවා සහෝ.. :)
Rumesh (HBK)
NIYAMAMA FILM EKAK
Anonymous
එල කිරි මචො
Uraj Deemantha
බාමු බලන්න.... :)
Uraj Deemantha
කොපි එක එළකිරි නේද ......??
Mahesh
Ela site 1k machan.
Supiri wadkkathu
දීල තියෙන link එක නම් Dubai වල open වෙන්නෙ නෑ.. බලමු btjunkie එකෙන් වත් ගන්න.. Film එක එළ නෙද..???
ashan kandy
menna filme eka.. patta thakns bro....
gessy
මැක්සා පාර.එලමකිරි
Roshan
මමත් බානව
එලම තමා
chamath
onna saho man baluwapattama bais cop ekka ok maxa.
Advertisement

ELA