යාලුවනේ, මේ මගේ පලවෙනි උපසිරසි නිර්මාණය. 2009 වර්ෂයේදී කුනාල් දේශ්මුක් විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත වලට ඉම්රාන් හෂ්මි සහ සෝහා අලි ඛාන් රංගන දායකත්වය ලබා දෙනවා. ජීවිතයට, ආදරයට මුදල් වලින් සිදුවන බලපෑම මෙම චිත්‍රපටිය මගින් හොඳින් විග්‍රහ කරලා තියනවා. ලස්සන චිත්‍රපටියක් නිසා ෆිල්…

යාලුවනේ, මේ මගේ පලවෙනි උපසිරසි නිර්මාණය.
2009 වර්ෂයේදී කුනාල් දේශ්මුක් විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත වලට ඉම්රාන් හෂ්මි සහ සෝහා අලි ඛාන් රංගන දායකත්වය ලබා දෙනවා.
ජීවිතයට, ආදරයට මුදල් වලින් සිදුවන බලපෑම මෙම චිත්‍රපටිය මගින් හොඳින් විග්‍රහ කරලා තියනවා. ලස්සන චිත්‍රපටියක් නිසා ෆිල්ම් එක බැලුවට පස්සේ සිංහල උපසිරසි දල ඔයාලටත් දෙන්න හිතුවා. පුළුවන් උපරිම හොඳට උපසිරසි දැම්මා කියලා හිතනවා. සිංදුත් උපසිරසි ගත කරන්න පුලවන් උනා.
කතාව දෙසට හැරුනොත් චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන ‘අක්ශේ ‘ කලාකාරයෙක්. ඔහුගේ ජීවිතයට පැමිණෙන සංජනා එක්ක දුර ගමනක් යන්න හීන මවන්නෙක්. ඒ උනාට අතරමගදී දෙන්නට වෙන් වෙන්න සිදුවෙනවා. කතාව ගලාගෙන යන්නේ දෙන්නා නැවතත් නොසිතූ විදියට හමු වීමෙන්.
ඒ හමු වීම කොහොම එකක් වේවිද? චිත්‍රපටිය බලලම ඔයාලා උත්තරේ හොයා ගන්නකෝ.
බයිස්කෝප් වෙබ් අඩවියටත් සුභ පතන ගමන් ඔයාලා හැමෝටම ජයෙන් ජයම වේවා කියලා ප්‍රර්ථනා කරනවා.
13acf993ca96be446e348d9f76afad3fb44b0149 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,180 downloadsDownload Tum-Mile-2009-www.baiscopelk.com-.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචිත්‍ර ප්‍රසාද් සචින්තක” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචිත්‍ර ප්‍රසාද්
Subtitles
43 comments
was
Isuru
maxxa machan jaya wewa!!!!
jeewantha
thanks saho digatama subs denna ahenam
quick
thanks
naleen
niyamai digatama subs demu hoda film balala
Thisara NEO
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
අනිවාර්යෙන්ම සබ් එකත් එක්ක ආපහු මේක බලනවා......Thisara NEO
පලමු වැඩේට සුභ පැතුම්
tharanga
පලමු උපසිරසට සුභ පැතුම් :D
upali
ela ela
rusuru | රුසිරු
ජයවේවා
yasas
thaks saho digatama demu
dilan
thawath awa demu welcone
zumo man
elazzz thnxzzz
hh
suba pathum!!!!
chamath cafe
බොහොම ස්තූතියි.
kasun viraj
පලමු උපසිරසට සුභ පැතුම් :D
vernie
balamu
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa..pinsiduweewa...DARSHANA
ela machan digatama sub denna hode... thanks.
ශාන් විමුක්ති [ විමා]
ලස්සන සින්දු ටිහිකුත් තියනවා නේද සහෝ මේ ෆිල්ම් එකේ
එල එල
මේ වගේ ලස්සන නිර්මාණයකට උපසිරසි කරන්න හිතපු එක බොහොම හොදයිපළමු නිර්මාණයට සුබපැතුම් සහෝ
එකෙන් නවතින්නේ නැතිව අපිත් එක්ක දිගටම එකතුවෙලා ඉමු නේද? ;)kanthaDLA
http://yify-torrents.com/movie/Return_to_Nims_Island_2013
mwkata sinhala sub dennko plzzzzzzzz.....Saman Prasad (Black Cobra)
ela ela. hindi ekakinma wada allala thiyenne. digatama yamu saho... sub ekata thanx... jaya...!!!
sp පියමල්
නියම ෆිල්ම් එකක්,මන් මේක බලලා තියනවා,පළමු නිර්මාණයට සුබ පතනවා
mudiya / මුදියා
අඩෙ අප්පා ලස්සන කතාවක් වගේ.
පළවෙනි සබට මගෙන් උණුසුම් සුභ පැතුම් හොඳේ.
දිගටම සබ් දෙමු අචිත්‍රයො.
ජයවේවා.බොහෝ.............................................................................ම ස්තූතියි...!නලින්
සුභ පැතුම් පළමු උපසිරැසි නිර්මාණයට
ජය වේවා!
සංජය
thanks bro..
ruwan
imran hasim ela
elaදිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු එකට උණුසුම් සුබ පැතුම් මගෙන්, දිගටම සබ් දෙන්න,ජයවේවා.
jack
පලමු සබ් එකට සුභ පැතුම් මචෝ. දිගටම වැඩේ කරන්න.
Emi
Thanks
“චූටී මල්ලි”
මේකෙ තියෙ සිංදුවක්
තුම් මිලේ
කියලා ඒකනම් මාර ලස්සනයි
ෆිල්ම් එක තාම බලලා නෑ ඉස්සරහට බලනවා සබ් එක්කම
සබට තුති
ඔබට ජය.........#ChalinduDeshan (කිනා)
පට්ට එකක් වගේ.
එල එල.
ජයවේවාඩොක් අයියා
තැන්කු මල්ලියෝ
රොයිලි
බොහොම ස්තූතියි අචිත්‍ර සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
NCJD
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැස වෙනුවෙන්.
gihan
ගොඩක් ස්තුතියි
හර්ෂ ලහිරු
Thanks brother :D
Prasad Sandamal
Tum Mile (2009) - Is this subtitle work fine? I'm getting a error?
Achithra
Working fine...I checked it
prasad
thank you very much!!!
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍SK
අනේ subtitle ඒක download කරන්න බෑනේ. Error එකක් එනවා…
Ravindu Heshan - Admin
දැං වැඩ කරනවා
Advertisement

පලමු වැඩේට සුභ පැතුම්