Ajab Prem Ki Ghazab Kahani (2009) with Sinhala Subtitles | අසාමාන්‍යය ආදරයක පුදුමාකාර කතාව…[සිංහල උපසිරැසි සමඟ]
හින්දි සිනමාව තුල මේ වසරේ(2009) බිහිවුන සුපර් හිට් එකක් තමා අද මම ඔයාලට දෙන්නෙ.. අසාමාන්‍යය ආදරයක පුදුමාකාර කතාව…අජබ් ප්‍රේම් කි ගසබ් කහානි..සම්මානනීය ඉන්දියානු සිනමා අධ්‍යක්ෂක රාජ් කුමාර් සන්තෝශි ගේ තවත් සුන්දර නිර්මාණයක්.. ඇමෙරිකානු ඩොලර් මිලියන 12ක ආදායම් වාර්තා තැබු මෙම චිත්‍රපටිය මේ වසරේ බොලිවුඩ් සිනමාවේ සුපර් හිට් එකක් බවට පත්වුනා…
මේක රොමැන්ටික් කොමඩි ෆිල්ම් එකක්…කොමඩියක් වුනාට මේ ෆිල්ම් එක සෑහෙන හොදට අනාගන්නෙ නැතුව කරලා තියනවා…. රන්බ්ර් කපුර්( Prem ) හා සුරූපී කත්‍රිනා කායිෆ් (Jennifer) ගේ රංගනයෙන් හැඩ වුන මෙ ෆිල්ම් එකේ..සල්මන් ඛාන් සහ රාජ් කුමාර් සන්තෝශි ද විශේෂ නිරූපනයන් හි යෙදෙනවා… මෙහිදි කිව යුතුම දෙයක් තියනවා..කත්‍රිනාගේ රංගනය හා අපුර්ව සුන්දරත්වය ඔබව මේ ෆිල්ම් එක පුරාවටම ඔබව ඒ කෙරෙහි ඇද බැද තබා ගන්නට සමත් වේවි…ඒක ඉතින් පුදුම වෙන්න දෙයකුත් නෙවෙයිනේ. නමුත් මම හිතන විදිහට මේක සුපර් හිට් එකක් වෙන්න තදින්ම බලපාන්න ඇත්තේ මේකේ තියන සින්දු ටික…සෑහෙන කාලෙකට පස්සේ සමබර අති සුන්දර ගීත සමුච්චියක් මේකේ තියනවා…
ලිපිය – මනීෂ් ගමගේ
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6065 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2020/05/No-Profile-Picture.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “TallBuGGeR” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2009/12/31
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
tanku
Thank u very much brooooo
මේ සබ් එක ඩවුන්ලෝඩ් වෙන්නෙ නෑනේ
ela mcn
onna mama danuy ganne … parakku nene ,,
sthutiy sub walata
එලම එකක් වගේ ආ බලන්න එකක් නැතුව හිටියේ මේකවත් බලමු එනම් 😀
mg com akw mw subtitle ake wada karannane
sthuthi saho….
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
me film 1 nam patta tamai.ranbirgei,katrinagei actin nam maru…sindu tikath maru.thnkz sub walata…
patta film eka
machan meka baanne kohomada.anith film nam awlak na. meka bane
niyamai bn mekanam
Malena wage thawa ekak danna…..mekath superb ekak..thnkz sahooooooooooooooo
thanks!! niyama film eka
බොහෝම ස්තුතියි……
Nice……..
thnnxxxx
Downloading…………
Thanx 🙂
meka tama mama balapu hodama Hindi comerdy,Romantic film 1,,,,
sub dapu kolla elatama wade dela tiyanawa…….mara gathi bnzzzzzzz
jaya wewa
oya kiyana tharam me film 1ka hoda na harima boladai anika meke thiyena jokes walata hinawenna sahena mahansiyak daranna sidda wenawa meka kohama super hit 1k wunada danne indiyawe?????indiwane………,, monawa namuth sub 1kata thanks
thnxzzzz mchooooooooo……….>>>>>!!!!!
ස්තූතියි උපසිරසි වලට
fatta man asama movie akak meka mata subtitile dunnta godak thanxxx
ඇත්තටම ලංකාවෙ කොල්ලන්ගෙ රස දැනීම ගැන දුකත් හිතෙනව. සබ් වලට තැන්කූ කොහොම වුනත්. මහන්සිය අගය කරනව. ඇත්තටම ගතයුතු යමක් ඇති එකකට සබ් දැම්මනම් එල කිරිම තමා, දැනුත් එල, ඒත් කිරි නෑ.
Niayami machan thanks
thnx daaa…………. mamath aasawen hitiye meaaka balanna……..
Kalin wathawe baluwa.
thanks
Niayami machan.. meka baluwa ath aye balanawa sin sub nisa thanks… machan…
Ohh!! Great work man. I have been searching this for a long time. Thanx once again 🙂
ane anichchan lankawe kollo balana film.thuh thuh thuh
mewa hondai ithinnnnnnnnnnn
VERY VERY THANX TALBUGGERR
බොහොම ස්තුතී….
thnx sin sub ekata…….
thankoo 4 sub.
Sin Sub walata thanks…
එළනේ 🙂 ආයෙත් සිංහල සබ් එක්ක බලනවා…
බොහොම තුති සහෝ
ජයෙන් ජය~!
wada nahane
niyamai …lassanai …boladai…..ela ela
patta pata pata
subtitle nadda
මේකෙ සිංහල සබ් එන්නෙ කවද්ද?සින්දු ලින්ක් එක වැඩ නෑ…
හින්දි අරහංග නමුත් මේ නිලියටයි නලුවටයි සිංදු ටිකටයි මම හරිම ආසයි.
thnak u soo much.
man num baawa…meka subtitle nadda?
hmmm tnx thawa කොමඩියක් thianawa 3 idiot kiala eka danna ikmanata maru….
baanna dammemi…thnku wewa!!!
mara speed neh
කෝ බන් මේකේ Seeds එකක් වත් නෑනේ
ඔන්න දැං තමා බලල ඉවර උනේ……
ෆිල්ම් එක ගැන කියල වැඩක් නෑ ඒ හින්ද කියල වැඩක් නෑ….
දීලා තියෙන ටොරන්ට් එකේ අව්ලක් තියෙනවනම්
විතරක් මේ ටොරන්ට් එක බාන්න..
මේ ටොරන්ට් එකේ quality එකත් මැක්සා වගේ..
මේ ටොරන්ට් එක බාන්න
@ පොතේ ගුරා
මේ ලින්ක් එක දැම්මට අව්ලක් නැහැනේ???
මම නම් බාගත්තා සම්පුර්ණයෙන්ම..
ලොකු අවුලක්!
ටොරන්ට් එකේ Seeds නැති නිසා ඩවුන්ලෝඩ් වෙන්නෙ නැහැ… භාගයක්ම ඩවුන්ලෝඩ් වෙලා ඉතිරි ටික හුළං ගියා!
@ Uraj Deemantha : මේක තමා තියන හොදම torrent එක….අමාරුවේන් හරි බාගන්න…
මේ ටොරන්ට් එක නම් පට්ට slow……!! නැද්ද වෙන එකක්……?? ඊයේ මම බෑවෙන්න දැම්මේ……. තවම 28 MB විතර තමා බෑවිලා තියෙන්නේ……!!
Ela Ela hindi ekak hoya hoya hitiye…….
Okkotama Subama suba Nava Vasarak Vewa !!!
හැමෝම ආසාවෙන් බලන්න..ඉස්සරහටත් හොද හින්දි ෆිල්ම් දෙන්නම්….
ඔබ සැමට සුභ නව වසරක් වේවා
☆☆♥░▓▓▓▓▓░░░░▓▓▓▓▓░░░▓▓░░░░▓▓▓▓▓░░░♫░░☆☆☆ ☆☆░░♥░░░▓▓░░▓░░░░░▓░░░▓░░░▓░░░░░▓░░░♫ ☆☆ ☆☆░♫░░▓▓░░░░▓░░░░░▓░░░▓░░░▓░░░░░▓░♫░░ ☆☆ ☆☆░░░▓▓░░░░░▓░░░░░▓░░░▓░░░▓░░░░░▓░░░♥░ ☆☆ ☆☆░♥▓▓░░░░░░▓░░░░░▓░░░▓░░░▓░░░░░▓░░♫░ ☆☆ ☆☆♫░▓▓▓▓▓▓░░░▓▓▓▓▓░░░▓▓▓░░░▓▓▓▓▓░░░░♥░
මේක බලන්නේ නම් මම අළුත් අවුරුද්දේ….බොහෝම ස්තුතියි……
Ela Ela Macho Thanks
මමත් හින්දි ෆ්ලිම් ඵකක් ඵ්නකන් හිටිඵ් බාමි thanks
Mamath Baanawa.
Meeka Hard Sub da?
Nathnam Eng Subs Hoyaganne Kohennda?
Puluwannam Kiyanna.
Bohoma Thanx
mamath baami. mama kohomath kamatiy me jatiye evata. thanks gura
අප්පා… විස්තර කරල තියෙන විදිහෙන්ම ඩවුන්ලෝඩ් කරන්න පටන්ගන්න හිතුන…
මෙන්න බානෝ!
niyamai niyamai mama hoya hoya hitiye
mmmmm….. baiscope ekata 8months valata mama ada ena antima davasa vei mokada a level tiyenava. goda yannat epai ehenam baiscope kattiyata mama suba anagatayak prartana karanawa.
banna damma udenma.
Mamanam meka baluwa elakiri gura kiyana hinda nobalath ba
මෙ දවස් ටිකෙ මෙ පෙත්තෙ කරක් ගහන්න බෙරි වුනා.. පට්ට පට්ට ෆිල්ම්ස් සෙට් එකක් ඇවිත් තියෙන්නේ.. මෙකනම් පට්ට.බමි බමි..
මනීෂ් ජය…. 🙂
මේ චිත්‍රපටිය කලින් බයිස්කෝප් වෙබ් අඩවියේ පළවුනා. ඒත් සිංහල උප සිරැසි රහිතව. චිත්‍රපටිය බලපු මට මේකට සිංහල උප සිරැසි දාන්න ආසාවක් ආවා. ඒක මගේ පළමු ලිපිය. අඩුපාඩු තියනවම් සමාවෙන්න ඕනේ.
චිත්‍රපටිය ගැන කියනවනම් මේක වර්ගවෙන්නේ Romantic Comedy කියන ගණයට. කොමඩි කිව්වම පට්ටම කොමඩි. ප්‍රේම්ගෙත් ජෙනීගෙත් අමුතු, ඉස්තරම් ආදර කතාව තමයි චිත්‍රපටියේ දිගහැරෙන්නේ. ප්‍රධාන චරිත රඟපාන්නේ Ranbir Kapoor සහ Katrina Kaif. චිත්‍රපටිය බලලා අදහස් දක්වන්න.
ස්තූතියි.
TallBuGGeR
Bachna Ae Haseeno (2008)
Rocket Singh (2009)
ෆිල්ම් ෙදකටත් සිංහල සබ් දුන්ෙනා්ත් ෙබාෙහා්ම පිං