Watch Trailer

Ala Vaikunthapurramloo (2020) Sinhala Subtitles | වයිකුන්ටපුරයේ (දේව මන්දිරයේ) සිදුවුනේ මේකයි… [සිංහල උපසිරැසි සමග]

ඔන්න කවුරුත් පසුගිය අවුරුද්දෙ අවසානයේ ඉදන් කොයිවෙලේ එයිද කියල බලාගෙන හිටිය තෙලිඟු ෆිලුමකට සබ් අරගෙන ඇවිල්ල තියනව. ඒ කියන්නෙ මේ චිත්‍රපටය රූ ගත කරන්න පටන්ගත්තු කාලෙ ඉදන් තෙලිඟු රසිකයො ගොඩක් ආසාවෙන් මග බලාගෙන හිටිය චිත්‍රපටයක්. arya 2 ඔයාලට මතක ඇතිනෙ. 2009-2010 අපි තෙලිඟු ෆිල්ම් බලන්න පටන්ගත්තු කාලෙ.…

ඔන්න කවුරුත් පසුගිය අවුරුද්දෙ අවසානයේ ඉදන් කොයිවෙලේ එයිද කියල බලාගෙන හිටිය තෙලිඟු ෆිලුමකට සබ් අරගෙන ඇවිල්ල තියනව. ඒ කියන්නෙ මේ චිත්‍රපටය රූ ගත කරන්න පටන්ගත්තු කාලෙ ඉදන් තෙලිඟු රසිකයො ගොඩක් ආසාවෙන් මග බලාගෙන හිටිය චිත්‍රපටයක්. arya 2 ඔයාලට මතක ඇතිනෙ. 2009-2010 අපි තෙලිඟු ෆිල්ම් බලන්න පටන්ගත්තු කාලෙ. අල්ලු තමයි ඉතින් මගේ නම් ෆේවරිට්. ඔන්න ඉතින් Arya 2 අත්දැකීම ලබාගන්න පුලුවන් ජාතියෙ චිත්‍රපටියක් ආපහු බලාගන්න අපිට අවස්ථාව ලැබිල තියනව කිව්වොත් නිවැරදී. අල්ලු සහ නව්දීප් අවුරුදු දහයකට විතර පස්සෙ ආපහු එකට චිත්‍රපටයක රඟපානව. ඒ වගේම තමයි Chi La Sow චිත්‍රපටයෙන් ගොඩක් ජනප්‍රිය වුනු Sushanth මේ චිත්‍රපටයෙ අල්ලුගෙ යාලුවගෙ චරිතයට පන පොවනව.

2020 ජනවාරි 10 වෙනිද එහෙමත් නැතිනම් මහේශ් බාබුගෙ Sarileru Neekevvaru චිත්‍රපටය නිකුත් වෙන්න කලින් දවසෙ තමයි මේ චිත්‍රපටය සිනමාහල් වල ප්‍රදර්ශනය ආරම්භ කරන්නෙ. පිරිවැය ඉන්දියානු රුපියල් බිලියනයක් කියල තමයි සදහන් වෙන්නෙ. ප්‍රදර්ශනය ආරම්භ කරල කෙටි කාලෙකින් ඉන්දියානු රුපියල් කෝටි 200 සීමාව පසු කරන්න මෙම චිත්‍රපටය සමත් වෙනව. අදායම් වාර්ථා කොහොම තිබුනත් මේ චිත්‍රපටයට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුනු ප්‍රතිචාරනම් බොහොමයි. ඉන් කිහිපයක් තමයි ඔය පහලින් තියෙන්නෙ.

Allu arjun, Navdeep, Susanth වගේම Pooja Hedge, Nivetha Pethuraj, Tabu, Jayaram වගේ නලු නිලියන් පිරිසක් රන්ගනයට දායක වෙලා තියනව. අධ්‍යක්ෂනය Trivikram Srinivas සංගීතය S. Thaman, විශේෂයෙන්ම කියන්න ඕන සුපිරි සින්දු ටිකක් තියනව. එයින් Butta Bomma ගීතය ගොඩක් ජනප්‍රිය වුනා. සින්දු ටිකනම් දැනටමත් කට්ටිය අහල ඇත්තෙ. නිෂ්පාදනය Geetha Arts සහ Haarika & Hassine Creations.

කතාව ගැන පොඩ්ඩක් මතක් කරන්නම්. පටන්ගන්නෙ අල්ලු අර්ජුන්(බන්ටු) සහ සුසන්ත්(රාජ්) ඉපදෙන තැන ඉදන්, රෝහෙලෙන්. එතනදි තමයි වාල්මිකී මේ දෙන්නව මාරු කරන්නෙ. ඉතින් ඒක වලක්වන්න ගන්න උත්සහයෙදි බන්ටුව බලාගන්න හිටිය හෙදිය දෙවනි තට්ටුවෙන් පහලට වැටිල තුවාල සිද්ද වෙනව. කොහොමින් හරි වාල්මිකී ගෙදර එක්කගෙන යන්නෙ රාමචන්ද්‍රන්ගෙ(ARK අයිතිකාරය) පුතාව. කිසිදෙයක් දන්නෙ නැති රාමචන්ද්‍රන් ගෙදර එක්කගෙන යන්නෙ වාල්මිකීගෙ පුතාව. එතනින් තමයි කතාව පටන්ගන්නෙ. පොඩි කාලෙ ඉදන්ම බන්ටුට ඉතින් තාත්තගෙන් වෙනස්කම් තමයි. බන්ටු ලොකුවට ඒව ගනන් ගන්නෙ නැහැ. වාල්මිකී මේ කරපු වැරැද්දට එයාට කොහොම ප්‍රතිවිපාකයක් ලැබෙයිද? බන්ටු, රාජ් දෙන්නට මොකක් වෙයිද? කියල චිත්‍රපටිය බාගෙන ඔයාලම නිවීහැනහිල්ලෙ බලාගන්න. මම වැඩිය විස්තර කරේ නැත්තෙ අල්ලුගෙ එකක්නම් ඉතින් තෙලිඟ් රසික අපි කවුරුත් මගහරින්නෙ නැති නිසයි. මම දන්නව මම කිව්වත් නැතත් ඔයාල මේක මගහරින්නෙ නැහැ කියල. තවත් උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙ සමුගන්නවා.

ජය ශ්‍රී!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි TRUE-NF-HDRip / v2-Proper-WEB-DL / TRUE WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

96,489 downloadsDownload Ala-Vaikunthapurramuloo-2020-1.zip240 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චානක ඉඳුනිල්

Subtitles

96,489 downloadsDownload Subtitles240 KB

78 comments

  1. Nilush Angana

    Sub ekata thanx

  2. Nuwansampath

    Thanks bro...

  3. Anonymous

    සුපිරි

  4. Eranga Sandaruwan

    උප සිරැසියට බොහොම ස්තූතියි..
    ජය වේවා..

    1. Anonymous

      Supiri..

  5. Tharindu07

    Thanks Machooo......!!!! Patta....!!!

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  7. Anonymous

    Thanx bro.....

  8. gihan perera

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට.... මේක දෙනකන් බලන් හිටියේ.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා....ජය වේවා.... දෙවි පිහිටයි....

  9. Rukshan37

    Ela

  10. chami52

    sub eka gelapenne ne movie 5k vithra download kala plz link eka denna puluwanda

    1. Anonymous

      දැන් ඕනම කොපියකට ගැලපෙන්න හදල තියෙන්නෙ.

  11. Aruna

    Google drive eken download karanna link ekak dunnata thank you.....

  12. Lasantharathnasirirox

    නියමයිනේ චානක සහෝ නිර්ම වැඩක්නෙ... එනකම් ඇඟිලි ගැන ගැන හිටියෙ...ජයවේවා !!!

  13. ranga11112

    thanks malliya

  14. Sugala Deshani

    Thank you

    1. venurapehesara1209

      බොහෝම ස්තූතියි

  15. indika75

    thanks..

  16. Anonymous

    ela

  17. Dilankamadusara

    supirii

  18. Jeewantha Dilshan

    1TamilMV-Ala Vaikunthapurramloo (2020) Telegu True NFHdRip 720p (DD5.1 -192kbps) එකට sync කරන්න පුලුවන්ද

    1. තිසර නියෝ

      කරලා තියෙන්නේ

  19. D.Chamara

    bohoma sthuthi sahooo

  20. Anonymous

    bohoma sthuthi saho...

  21. isuru srinath sjs

    සුපිරි සහෝ.. බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට

  22. A r perera

    Thanks bro

    1. Anonymous

      Eka mata wada nane

  23. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට :) :)

  24. Anoj

    Tnx brother

  25. දමිත් රත්නායක

    Waiting for this.
    Another good one. Your subs are always on point, thanks.

  26. viraj

    sub ekata thank you... !!!ABCD – American Born Confused Desi 2019 film ekatath sub eka denna puluwanda?

  27. isurumadushan

    arya 2 film eka baiscopedownload site eke danna

  28. Anonymous

    Film eka download karanna link eka dennako

  29. Anonymous

    Anthima fight ekee song ekatath sub eka thibbanam maruu, alluge ekaknam song ekakwath yawannee okkoma balanawa thanks bro sub ekata elooooooo thawath supiriyak geemuu jaya

  30. යුරාන් ධනුක (දනුවා)

    Thank you Bro !!!

    1. Anonymous

      Niyamai

  31. Kavi_madushan

    Ambo elama,denakan balan hitiye,bohoma sthuthi sub ekata,puluwnnm "ricky 2016" kannada movie ekt sub dennko,jayawewa !!!

  32. Kanchaka

    Thanks bro

  33. Shalikadream

    Thanx

    1. Anonymous

      Ela ela.thanks

  34. dilhara s

    Meke zip file ek extract karann dennaththe ai.dann kenek koyanko

    1. චානක ඉඳුනිල්

      extract වෙනව, ආපහු උත්සහ කරල බලන්න.

    2. Anonymous

      Mcn extract venne nae bn error ekk enava

  35. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...අල්ලුගෙ හොද ෆිල්ම් එකක් ගොඩ කාලෙකින් බැලුවෙත් නෑ අර කිව්වා වගේ. මේකනම් සුපිරියක් කියලා හිතනවා. ජය වේවා..බුදුසරණයි..!

  36. avishka360

    Thanks

  37. Anonymous

    Thanks

  38. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. chanakaaa

    thanks

  40. Shehan putha

    Thanks c.. Idunil....

  41. Chalindu sankalpa

    Thanks bro

  42. Anonymous

    Thanks mchoo

  43. Dewadithya

    Thanks for sub!

  44. melinda

    thank you

  45. Shaggie

    Thnks mchn

  46. Asela sooriya bandara

    ela bn

  47. nish47

    ස්තූතියි සහෝ

    1. Mumthas

      Thanks bro

  48. මොළ කකුලුස්

    Thanks for subtitle.වැඩේ නියමෙට කරල තියනව..ජය වේවා.

  49. මේනුක

    Thanks මචෝ sub එකට... ජය වේවා!!

  50. kalindu

    super

Load more comments