[box]මුලින්ම කියන්නම් kai po che කියන එකේ තේරුම, ඔයාල දන්නවා ඇති ඉන්දියාවේ ක්‍රීඩාවක් තියේ සරුංගල් අරින. අපේ වගේ නෙවි එතැනදී ගොඩාක් අය සරුංගල් අරිනවා. ඒ අය තරඟෙට සරුංගල් අරින ගමන් කෙනෙකුගේ සරුංගලේ නූලෙන් අනිත් කෙනාගේ සරුංගලේ නූල කපනවා (නූල් දෙක එකට ගාවලා), එහෙම නූල කපලා ඉතිරි වෙන කෙනා තමයි ජයග්‍රාහ…
මුලින්ම කියන්නම් kai po che කියන එකේ තේරුම, ඔයාල දන්නවා ඇති ඉන්දියාවේ ක්‍රීඩාවක් තියේ සරුංගල් අරින. අපේ වගේ නෙවි එතැනදී ගොඩාක් අය සරුංගල් අරිනවා. ඒ අය තරඟෙට සරුංගල් අරින ගමන් කෙනෙකුගේ සරුංගලේ නූලෙන් අනිත් කෙනාගේ සරුංගලේ නූල කපනවා (නූල් දෙක එකට ගාවලා), එහෙම නූල කපලා ඉතිරි වෙන කෙනා තමයි ජයග්‍රාහකයා. ඉතින් kai po che කියන එකේ තේරුම තමයි එහෙම අනෙකාගේ සරුන්ගලේ නූල කැපුවට පස්සේ “මම ඒක කැපුවා” (I have cut) කියල කෑ ගහන එක. මම නම් දන්නේ නැහැ ඇයි මෙහෙම නමක් මේ චිත්‍රපටයට දැම්මේ කියලා. කොහොම වුනත් මේ චිත්‍රපටය ක්‍රිකට් ක්‍රීඩාව හා ගොඩක් සම්බන්ධයි.
2013 පෙබරවාරි 13 ලොව පුරා තිරගත වීම ඇරබුණු, ගුජරාටි බාශාවෙන් කර ඇති kai po che නිර්මාණය වෙලා තියෙන්නේ චේතන් බගත් නම් නවකතා කරුවාගේ නවකතාවක් වන “The 3 Mistakes of My Life” (මා ජීවිතයේදී කල අත්වැරදීම් 3) යන කෘතිය පාදක කරගනිමින්. මෙහි අධ්‍යක්ෂණය අභිෂේක් කපූර් (Rock On!) විසිනුත්, සංගීතය අමිත් ත්රිවේදී ( Wake up sid, Udaan, No one killed jessica, Ishaqzaade, English Vinglish, Aiyyaa) විසිනුත් කර ඇත. තව ඔයාලා 3 idiot බලල තියේනම් (ඒක බලල නැත්තේ කවුද නේද..) ඒ චිත්‍රපටය හදපු අයම තමයි මෙම Kai po che චිත්‍රපටය හදල තියෙන්නෙත්. මෙම චිත්‍රපටයට රංගනයෙන් නම් දායක වෙලා තියන්නේ අලුත් පිරිසක් උනාට ඒ අය නියමට එයාලගේ කාර්යය කරලා තියෙනවා. ඒ වගේම මෙය imdb හි 7.7 අගයක් ලැබිලා තියෙනවා.
අහ්මෙදාබඩ් කියන ගමේ සිටින තරුණයන් තුන් දෙනෙකු ගැන තමයි මෙම චිත්‍රපටය පුරා දිවයන්නේ. හොදම යාළුවන් වන මේ තිදෙනාගෙන් ඉශාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් දිස්ත්‍රික් මට්ටමෙන් ක්‍රීඩා කර ගෙදරට වී නිකන් සිටින්නෙක්. ගෝවින්ද් කුඩා ළමුන්ට ගණිත අතිරේක පන්ති කරමින් අනාගතය සාර්ථක කර ගැනීමට සිහින දකින්නෙක්. ඕමි තම මාමාගේ දේශපාලන කටයුතු වලට උදව් දෙමින් සිටින්නෙක්. මොවුන් තිදෙනාගේම එකම අරමුණ ක්‍රීඩා බාන්ඩ සාප්පුවක් දමා පාසල් වල සිටින ළමුන් හට ක්‍රිකට් ක්‍රීඩා උපදේශන ලබා දීමයි. මේ අතර ඔවුන් හට මුණ ගැහෙනවා ඉතාමත් දක්ෂ ලෙස පන්දුවලට පහර දෙනුලබන මුස්ලිම් දරුවෙක් වූ අලි ව. ඉශාන් උත්සහා කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් අලිව හැකිතාක් ඉහල තලයට රැගෙන යන්නයි. ඒ අතර මොවුන් තිදෙනා ඔවුන්ගේ ව්‍යාපාරය දියුණු කර ගැනීම් උදෙසා ඕමි ගේ මන්ත්‍රී මාමා වන බිට්ටු ජෝෂි ගෙන් ලක්ෂ 5 ක ණයක් ගෙන සාප්පු සංකීර්ණයක් මිලට ගන්නවා. ඉන්පසු සිදුවන භූමි කම්පාවකින් විශාල මිනිසුන් පිරිසක් මිය යන අතර ඔවුන් අරගනු ලැබූ සාප්පු සංකීර්ණයද කඩා වැටෙනවා. භූමි කම්පාවෙන් පසු කුඩා මුස්ලිම් ගමක සිටින අලි සහ අනෙකුත් අය හින්දු වරුන් විසින් කොන් කරන අතර අලි වෙනුවෙන් පෙනී සිටීමට ඉශාන් ඉදිරිපත් වෙනවා, එය සාර්ථක නොවීම නිසා ණයට ගනු ලැබූ ලක්ෂ 5 න් ඉතිරිව තිබූ 40,000 ක මුදල ඉශාන්, අලි සහ අනෙකුත් මුස්ලිම්වරුන් වෙනුවෙන් වියදම් කරනවා. එම ක්‍රියාව නිසා විරසක වන මෙම යහළුවන් තිදෙනා…..?????
ඔවුන්ගේ ව්‍යාපාර ඉදිරියට කරගෙන යන්නේ කෙසේද? ණයට ගත් ලක්ෂ 5 පියවන්නේ කෙසේද? ඕමි, ඉශාන් සහ ගොවින්ද් නැවත මිතුරු වෙයිද?
අලි ක්‍රිකට් ක්‍රීඩාවෙන් කොතරම් දුර යයිද? ආගම් බේද හා දේශපාලනය මැදිහත් වෙන මොවුන්ගේ මිතුදම කෙසේ අහවර වෙයිද ? ඉෂාන් ගේ මරණය….???????? ඇත්තටම අවසානය හිතා ගන්න බැරි විදියටයි සිදු වෙන්නේ ( මගේ ඇගත් හිරිවැටිලා ගියා)!!!!
ඉතින් මෙව්වට උත්තර දැක ගන්න චිත්‍රපටය බලන්න කියා ඉල්ලා සිටිනවා… ජය වේවා!!!
අහ්හ්…මෙහි එන ක්‍රිකට් වචන හා විස්තර විකාශයන් සබ් ගැන්වීමට අපේ විමා සහෝ ලොකු උදව්වක් මට කරා… ඒ ගැන මම ඔහුට බොහොම තුති පුදනවා.
9da8d87754d565621fab8dda6dd265c2c9a5f2ea 053201e7cfe2919e1fd05173ae4ae35a9e7d9cbb 1f9e53f2a4bc68da953cb43acec6307dff430b64 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,228 downloadsDownload Kai.po_.che_.2013.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/හේවා-ලුණුවිලගේ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හේවා ලුණුවිලගේ
Subtitles
78 comments
Rashmika
Bandula
patta patta machan
isuru
thanks bro
nalin sameera
patta
tharanga
3 idiot කරපු කට්ටියගේ ෆිල්ම් එකක් නොබලා කොහොමද පට්ට පට්ට
chami
thnxxxxxxxxxxxxxxxxxxxx
Ashan ravihansa
ela machan godak thankz
Climax
Superb film.
wow
wow... maru :D
ganidu
තෑන්ක්ස් වේවා!
quik
thanks
සමීර කරුණාරත්න
හින්දි හේව තවත් එකක් ගෙනත්...!
අද නම් දෙනවා දෙනවා සීමාවක් නැහැ...
ඔන්න එහෙනම් බාන්න දානවා...
බොහොම ස්තුතියි...kalinga
පට්ට මචෝ දිගටම සබ් දෙන්න :)
ccnp
Thnaks
elakiri
එළකිරි මේක දෙනකම් උන්නේ..සුපිරි ෆිල්ම් එකක්
frenando
maxxa kollaa niyama wadak :D
සිංහලයා
බොහොම පින් හේවා දිගටම සබ් දෙන්න හොදේ
shann
නියමයි ඔන්න දැන්ම බාන්න දැම්ම . තුති
dj
very GOOD film
zumo man
elazzz thnxzzz
කැළුම්
ජයම වේවා....
තවත් හොද හින්දි ඒවාට සබ් දාල දෙන්න මචං
amilatk
jayen jaya!!
waruna
නියමයි සහෝ මාත් බානවා
waruna
:) thnxz :)
vee
PATTA SAHO
එරංග
එලස්... :) බොහෝ පින්
vernie
niyama ekak wage
hh
thnxz
කේ.යු.ජී.උදාර
නියමයි හේවා........
හෙමීට බාගෙන බලන්නම්.“චූටී මල්ලි”
අම්මෝ මේක දෙනකම් උන්නෙ
පට්ට පහරක්නෙ මේක ආපු දිනවලම
තව ෆිල්ම් කිපයක්ම අළුතින් ආවා
I me aur main
Jolly LLB
Nautanki Saala
Chasme Baddoor
David
පුළුවන්නම් ඒවටත් දෙන්නකෝ සහෝ
ඔබට ජයsisitha
අන්න හරි ඔය ටික මමත් කියන්න හිටියේ...තව සයිෆ් අලි ඛාන්ගේ go goa gone කියන එකෙත් හොඳ කොපියක් ඇවිත්ලු.
me
Thanks
Menu1024
Thank you bro :)
sisitha
මේක අනිවා බලන්න අවසානය කිව්වත් වගේ ඇඟ හිරිවැටෙනවා, මේකේ බාගෙකට විතර සබ් දාලා ඇහුවාම කිව්වා මේක වෙනින් කෙනෙක් බාරගෙන කියලා............ පට්ට ෆිල්ම් 1ක් අන්තිමේදී ඇඩෙන්න එයි.
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
සිසිත සහෝ...ඔයත් මේක කරන්නද හිටියේ..අපරාදේ කලින් කියන්න තිබ්බනේ..එහෙනම් දෙන්නම බාගේ බාගේ කරනවා නේ...දැන් මොනවා කරන්නද නේද...ඔව්..මේක සබ් කරද්දී අන්තිම ටිකේ මමත් මාර අවුලෙන් හිටියේ...හිතුවේ නැ අවසානය එහෙම වෙයි කියලා....
DYNAMO
ජය වේවා.....
THANK U වේවා....Rajitha Abeysinghe
ගොඩක් ස්තුතියි සහෝ.සමහර ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන් සති,මාස ගනන් බලන්නෙ නැතුව තියන් හිටියට හින්දි ෆිල්ම් ඩවුන්ලෝඩ් කරලා දවසකින් දෙකකින් කොහොමහරි මොනතරම් වෙලාව නොතිබුනත් බලලා ඉවර කරනවා.සමහර විට අපේ අසල්වැසි රට නිසා චිත්‍රපටියේ කතාව අපේ හිතට දැනෙනවා වැඩි ඇති
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා......….
yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්... බුදු සරණයි…....Asitha
Thnx bro... :)
Ashan ravihansa
machan patta puluvannam me tikatath sub eka dendako
NAUTANKI SAALA
Mirchi
Main Krishna Hoon (2013)
I me aur main
Jolly LLB
Chasme Baddoor me tikatath dendavanm hodai macho puluvan vidiyata dendaආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
පට්ට පට පට...... සුපිරි ෆිල්ම් එක හොදේ...
ෆිල්ම් එකටම සෙට් වෙන නියම sub එක...
ආයේ ඉතින් කියන්න දෙයක් නැනේ ඔයා sub එකක් දැම්මොත්...
ඉෂාන් මැරෙන එක තම අවුල... ෆිල්ම් එකේ ඉන්න නියම පොර...
කොහොම හරි අන්තිමේට Ali සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනවා....
3 Idiot වගේම තමයි.....
නියම යාලුවෝ තුන්දෙනා.....
ක්‍රිකට් පිස්සෝ ටිකක්..
Good Luck Bro......!!!!!!ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
බොල, ඔයයිගේ කොම්පියුටරේන් කොමන්ට් දාද්දි මගේ ඊ මේල් එක අයින් කරලා ඔයයිගේ ඊ මේල් ඒකෙන් දානවා...බලනවකෝ, මේ කොමන්ට් එකත් මගේ නමින් වැටිලා තියෙන්නේ....
දිනුක කෞෂල්‍ය
බෝල සොරි වෙන්න ඕනි...
එක අවුලක් නැ..
කොහොම උනත් පට්ට ෆිල්ම් හොදේ...
නලින්
නියමයි හේවා අයියා මරු කථාවක් නෙව තියෙන්නේ
මෙකේ ඔන්න එහෙනම් අපිත් බැවා!
ජය වේවාශාන් විමුක්ති [වීමා] 〠
අයියෝ හේවා,
කොමෙන්ට් කරන්න පමා වූවා,
කමා කරන සේක්වා!උබ දෙන ඒවා,
දෙකක් නෑ සුපිරිම ඒවා,
මම බලනව අනිවා,
මේකත් මම කලින්ම බැලුවා,
දැන් ආයෙ බලනවා,
තව දෙන්න මේවා,
මම උදව් කරනවා,
සබට තුති හේවා
උබට ජය වේවා!!!! :Dආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එසේම වේවා!!!
Eranga
godak lassanai film eka balanna asa hithenawa oyage words hodata match wenawa...all the best
pradeep
math film wadiya balanne na eth mekanm baluwe nathtam wadak na kiyala hitenwa ..thanx hewa...
Shan Gamage
ඇත්තටම ලස්සන ෆිල්ම් එකක්...අවසානය නම් මාරම දුක හිතෙනවා :( :( :(
ස්තුතියි සබ් එකට සහෝ...තව අලුත් හින්ඳි මුවි වලට සබ් දෙන්න කියලා ඉල්ලනවා
රෙහාන් චානක
මාත් හුග කාලෙක ඉදන් හොද කොපියක් එනකන් බලන් හිටපු කතාවක්... බලපු නැති කට්ටියත් කියන්නෙ අනිව බලන්න කියල වෙලාව යනව තෙරෙන්නෙවත් නෑ.. සබ් එකට ස්තූති සහෝ
නවීන් ලක්ෂිත
කාලෙකින් හින්දි එකක් බලන්නත් බැරි වුනා මේකනම් සුපිරි ස්ටොරියක් වගේ එහෙනම් ඔන්න මාත් ගන්නවා
අනිවා බලනවාmindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!
Uvindu sathsara
sub ekata thanks
කැලුම් ගුණසේකර
ස්තුතිවි ලුණුවිල සහෝ උපසිරැසියට.
Uraj Deemantha
එල එල :)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

fatta fatta..thanks lot