Watch Trailer

Alone (2020) Sinhala Subtitles | බිහිසුණු රකුසන් අතර තනිවී [සිංහල උපසිරසි සමඟ]

මම කතාවක් අහලා තියෙනවා….. එක මිනිහෙක් කැඩිච්ච කකුල් දෙකක් එක්ක පණ බේරගන්න හිමේ බඩගාගෙන යනවා….. ඒත් මට අඩුම ගානේ ඉස්සරහා දොර අරින්නවත් බෑ…… ආසාදනය වෙච්ච මිනිස්සු හැම තැනම…. මගේ ලග තියෙන ඔක්කොම කෑම, බීම ඉවරවේගෙන යනවා….. මම දන්නවා…… කොයිවෙලාවක හරි මට එලියට යන්න වෙනවා කියලා….. ආයූබෝ වේවා බයිස්කෝප් වාසී…

මම කතාවක් අහලා තියෙනවා…..

එක මිනිහෙක් කැඩිච්ච කකුල් දෙකක් එක්ක පණ බේරගන්න
හිමේ බඩගාගෙන යනවා…..

ඒත් මට අඩුම ගානේ ඉස්සරහා දොර අරින්නවත් බෑ……

ආසාදනය වෙච්ච මිනිස්සු හැම තැනම….

මගේ ලග තියෙන ඔක්කොම කෑම, බීම ඉවරවේගෙන යනවා…..

මම දන්නවා……
කොයිවෙලාවක හරි මට එලියට යන්න වෙනවා කියලා…..

ආයූබෝ වේවා බයිස්කෝප් වාසී ජනතාවට, ඔයාලා සෝම්බින් ගැන දන්නවා නේද ? මොකෝ නැත්තේ The Walking Dead, Zombiland, World War Z වගේ එකී මෙකි නොකී සෝම්බි කතා බර ගාණක් තියෙනවා නොවැ. අනික අපිටත් මේ අවුරුද්ද යන විදියට තව සෝම්බි කරදරයක් විතරයි අඩු නේද😋 ඉතිං මම අද අරන් ආවේ මේ අවුරුද්දේ මේ මාතෘකාව යටතේ නිපදවපු අළුත්ම සලරුව අරගෙනයි. මේ අවුරුද්දේ කොරියානු බසින් නිපදවපු Alive (2020) කියන චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙත් මේ ෆිල්ම් එක තමයි. මේ මාසයේ 16 තමයි මේක නිකුත් උනේ. රංගනයෙන් දායකත්වය දෙන්නේ Teen Wolf කතාමාලවේ “ස්කොට් මැකෝල්” ලෙස ප්‍රධාන චරිතය නිරූපනය කරන Tyler Posey විසිනුයි. ඊට අමතරව Donald Sutherland, Summer Spiro, Robert Richard යන රංගන ශිල්පීන් රංගන දායකත්වය ලබාදෙනවා. 4.7 ක ඉතාමත් හොඳ IMDb අගයක් මේ ෆිලුමට ලැබිලා තියෙනවා. Horror\Thriller යන කාණ්ඩ වලට තමයි මේ ෆිලුම වර්ගකරණයට ලක්වෙලා තියෙන්නේ. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Johnny Martin විසින්.

එහෙනම් කතාවේ විස්තර නොකිය ඔයාලට රස විදින්න භාර දෙන්නම්. මම ඔයාලගෙන් ඉල්ලන්නේ කොමෙන්ට් බොක්ස් එකේ අකුරු දෙක තුනක් කොටාගෙන යන්න කියලා තමයි.මම මේකට කලින් දුන්න Love and Monsters (2020) ෆිල්ම් එකට සෑහෙන හොඳ ප්‍රතිචාර ලැබුනා. ඔයාලගෙ එහෙම අදහස් ලැබෙනවනම් මොනවද කරන්න බැරි. ඒ වගේම මට මේ මේ ෆිලුම වෙන් කරලා දුන්න අපේ ඇඩ්මින්වරයෙන් වෙන චාමර සම්පත් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. දිගටම අපේ වෙබ් අඩවියත් එක්ක ඉන්න ඉක්මනටම තවත් චිත්‍රපටයක උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා ! මම දනුවා…

තෙරුවන් සරණයි !

https://en.wikipedia.org/wiki/The_Outpost_(2020_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

7,108 downloadsDownload Alone-2020.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

යුරාන් ධනුක

Subtitles

7,108 downloadsDownload Subtitles28 KB

34 comments

  1. Prabodha

    Godak sthuthi ..

  2. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  3. geeganagamage

    බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ .

  4. Anonymous

    niyamai

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Anonymous

    Thanks for the sub.

  7. gihan perera

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....මේ වගේ ෆිල්ම් කම්මැලි නැතුව බලන්න පුළුවන්.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා....ජය වේවා ....

  8. Asel Deelaka Kulawardhana

    kohomada appa imdb ratings 4.7 k ithamath hoda wenne.aparade oyage kale .wena hoda film ekakak sub ekak karanna thibban e ciitizen kane wage .

  9. Sajjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  10. Ashan

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජය වේවා

  11. Anonymous

    ස්තුතියි සහෝදරයා

  12. vihaga

    jaya wewa

  13. Chaluka

    Elazz

  14. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  15. Anonymous

    එල එල ස්තූතියි

  16. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  17. indika75

    thanks..

  18. asanka rajapaksha

    thank you machan

  19. Asgher basheer

    Film torrent eka hoya ganna ba. Me name ekatama thawa movie ekak thiyenawa. Download wenne e film eka. Kohomada film eka hoya ganne. Help please.

    1. විමා

      බයිස්කෝප්ඩව්න්ලෝඩ්.CO සයිට් එකේ තියෙනව

    2. daham

      telegram eken dwnlod karanna

    3. Asgher basheer

      Thanks bro, hoyala balannam.

  20. Madusara Manawasinghe Gulavita

    supiri....

  21. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Shihan

    Sub ekata tnx broo

  24. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  25. kumari

    thanks

  26. Anonymous

    me sub eka movie ekata galapen na

    1. Asela sudesh

      ස්තූතියිි සහෝදරයා

  27. MAALNATH

    Thanks .............good luck ...............

  28. Anonymous

    Hei.good luck bro.oyala godak hodata Wade karanawa.thanks.

  29. prabhasoft

    Thank you...!!!

  30. Anonymous

    thank you....