Watch Trailer

Zombieland (2009) Sinhala Subtitles | ජීවිත සතරක්! එක් ඉරණමක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කීපදෙනෙක් වගේ ඉල්ලුම් කරපු චිත්‍රපටයක් තමයි මේ පාර අරගෙන ආවේ. පරණයි තමයි හැබැයි ඉතිං ඇත්තටම පට්ට චිත්‍රපටයක් කියල තමයි කියන්න තියෙන්නෙ. 2009 වර්ෂයෙ ඔක්තෝබර් මස 02 දා තමයි චිත්‍රපට නිකුත් උනේ. Adventure | Comedy | Horror | Sci-Fi කාණ්ඩයට අයත් වෙන මෙයට IMDb අගය මානප 447740 ක් ප්‍රමාණයක් ර…

ඔන්න එහෙනම් කීපදෙනෙක් වගේ ඉල්ලුම් කරපු චිත්‍රපටයක් තමයි මේ පාර අරගෙන ආවේ. පරණයි තමයි හැබැයි ඉතිං ඇත්තටම පට්ට චිත්‍රපටයක් කියල තමයි කියන්න තියෙන්නෙ. 2009 වර්ෂයෙ ඔක්තෝබර් මස 02 දා තමයි චිත්‍රපට නිකුත් උනේ. Adventure | Comedy | Horror | Sci-Fi කාණ්ඩයට අයත් වෙන මෙයට IMDb අගය මානප 447740 ක් ප්‍රමාණයක් රැගෙන 7.7 ක වැනි අගයක් අරගැනීමට සමත් වී තිබෙනවා. ඒවගෙම තමයි කුණු තක්කාලි අගය 90% ක් වැනි ඉහළ අගයකුත්. නිර්දේශ නාම 28 කින් සම්මාන 10 ක්ද ලබාගැනීමට සමත් වී තිබෙනවා. මෙයට රංගනයෙන් දායක වන්නෙ Batman Vs Superman| Justice League චිත්‍රපට වල ලෙක්ස් ලූතර්ගෙ චරිතයට පණ පොවනා සහ Now You See Me  චිත්‍රපට ද්විත්වයෙ දකින්න ලැබෙන Jesse Eisenberg, True Detective  රූපවාහිනී කතාමලාවේ සහ Venom | Solo| War Of The Planet Of The Apes  වැනි චිත්‍රපට වල දකින්න ලැබෙන Woody Harrelson, La La Land | The Favorite | The Croods | The Amazing Spiderman  වැනි චිත්‍රපට වල දකින්න ලැබෙන ඔස්කාර් සම්මාන ලාභී Emma Stone සහ Abigail Breslin | Amber Heard | Bill Murray | Derek Graf යන නළුකැලයි. එහෙනම් ඉතිං අපි කතාව පැත්තට හැරෙමුකො.

කොලොම්බස් කියන්නෙ තමන්ගෙ මුළු ඇමරිකා එක්සත් ජනපදයම මාරාන්තික වසංගතයක් මඟින් විනාශ වී ගිය රටක තමන්ගේම කියා තියෙන නීති සංග්‍රහයක් පාවිච්චි කරමින් තම පණබේරගෙන ජීවත් වන කෙනෙක්. ඔන්න ඉතිං දවසක් මෙයා තමන්ගෙ යහළුවෙක්ගෙ ගෙයකට යන්න ලෑස්ති වෙනවා. ඒවගේම තමයි පැසිෆික් ප්ලේලෑන්ඩ් වලට. මොකද මෙහි සොම්බි කිසිවෙක් නැහැයි කියල කටකතාවවක් පැතිරෙනව. ඔන්න ඉතිං ඔය යන අතරෙ තමයි ටැලහාසීව හම්බවෙන්නෙ.ඔහු ගැන කියනවා නම් හරිම අමුතුම චරිතයක්. ඔහු සොම්බි මරණවට වඩා ගොඩක්ම ඇක්මල් දක්වන්නෙ ලෝකයෙ අවසාන ටුවින්කි නැමති ආහාරය සොයාගැනීමටයි. ඉතිං මොහු ඒය හොයන් යන අතරේදී තමයි කොලොම්බස්ව හම්බවෙන්නෙ. ඉතිං මොහු දෙදනාම යන්නෙ එක් දිශාවකට නිසා ටැලහාසී කොලොම්බස්ව තමන්ගෙ වාහනෙන් ගිහින් බස්සන්න කැමති වෙනවා.ඔන්න ඔය යන අතරේදී මෙයාලා සාප්පුවකට ගොඩ වෙනවා ටුවින්කි සෙවීම සඳහා එතනදි මෙයාලට තවත් දෙන්නෙක්ව මුණගැහෙනව. ඇත්තෙන්ම කියනවා අක්කියෙකුයි නංගියෙකුයි. මෙයාල හදන්නෙ පැසිෆික් ප්ලේලෑන්ඩ් වලට යන්නයි. හැබැයි මේ අක්ක නංගා ගොඩක් කපටි ජෝඩුවක්. මෙයාල කොලොම්බස්වයි ටැලහාසීවයි රවට්ටලා ඔහුගෙ ආයුධ ටිකයි වාහනෙයි අරගෙන යනව. ඔන්න ඔතනදී මේ හැමෝගෙම ජීවත කණපිට පෙරෙලෙනවා. ඉතිං අපි බලමුකො මේ මිනීමස් කන සත්වයින් පිරී සිටින රටේ මොවුන්ගෙ ඉරණම් කෙසේ විසදේවිද කියල.

අවසාන වශයෙන් කියන්න සුභ ආරංචියක් තියෙනව.මෙහි දෙවන චිත්‍රපටයක් ඔයාලට මේ අවුරුද්දෙ ඔක්තෝම්බර් මස 02 දින දකින්න ලැබෙනව. එහෙනම් ඉතිං එයින් හමුවෙනකම් හැමෝමය ජය!!

 

   

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BrRip පිටපත් සඳහා අදාළ වේ.

16,132 downloadsDownload Zombieland-2009-1.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

16,132 downloadsDownload Subtitles40 KB

51 comments

  1. Nadeesha rox alahakoon

    Tnx bro. Meka dunna eka loku deyak. Meke 2 weni eka me aurudde anawa. Ekath aniwa denna bro

    1. Ravindu Rukshan

      ඔව් අනිවාර්යයෙන්ම ලබාදෙනව

    2. Pasinduchamod

      deveni eke Blueray ekath aevilla neh bro

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  3. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata...
    Jaya wewa!

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  5. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ
    පුලුවන්නම් la horde (2009) සබ් දෙන්න
    ජය..!

  6. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  7. Eranda Malith 2.0

    උපසිරසියට බොහොම ස්තූතියි මචන්

  8. Kulanjana Maduranga

    subata thanks

  9. Tharaka

    THANKS..................

  10. baiscopelkishu

    thanks machn sub ekata

  11. Ruvi babah

    Good Luck Brother ♥️

  12. HummerDanu

    thanks bro

  13. sandharu

    Thnks broo ela

  14. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    මේකට සබ් හොයා හොයා හිටියේ....
    මේකේ දෙවෙනි එකත් ආවහම එකටත් සබ් ගේමු...

  15. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  16. Udara Damith Dissanayaka

    3elkaaaaaaaa

  17. Dula95

    thanks bro

  18. AsithaDilruwan

    balala tye.patta filuma
    ela saho thanks

  19. dulakshitha

    thanx bro

  20. Lakshansilva18

    Ptimal fear (1996)
    Frailty (2001)
    Hell fest (2018)
    Gifted hands(korean) 2013
    Magnolia (1999)
    Mewatath sub dennako bro

  21. Madhura prasad

    තුති වේවා බ්‍රො

  22. Sandun.kumara

    sub eke time ekata set wenna ne bn man download kale baiscope download eke direct link ekan.. eth sub time ekath ekka set wenna ne.. mokada karanna yalu

    1. Sandun.kumara

      sorry meka namai robin hood eke

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Kasun A.

    උපසිරැසියට තුති රවිදු සහෝ,ජය!

  25. sandepani

    Thanks for your sub... good luck..

  26. Supun M. Hettigoda

    ජයෙන් ජයම.. සුභ..!!

  27. Iiiiiiooooo

    Sub ekata tnx bro

  28. Amila Mudalige

    Sub ekta Thanks

  29. Supun_no

    Thanks macho

  30. SL Sachi

    Supiri sub eka aiyye

  31. Kavishka 123

    Zombieland double tap thm sub dl nane,

  32. SanojKumara

    double tap eka nadda?

  33. arawindasunimal

    thanks sub ekata (ravidu rukshan) jayawewa..............

  34. Thilina Jayarathna

    machan ubama meke anikta sub dipan

  35. podda

    thanks........

  36. Janith Sachintha

    thanks machan

  37. Shaggie

    Thnks mchn

  38. Shehan putha

    Thank you bro

  39. hansaja nethmal

    bohoma isstuthii.bisecopeta jaya

  40. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  41. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

  42. Anonymous

    Km player eken filme ekak baladdi sinhala upasiresi wala pramaanaya taramak loku kara ganna puluwanda ?

  43. sahan

    බොහෝම ස්තූතියි රුක්ෂාන් සහෝ

    1. Vishwa sasanka

      Thank you

  44. Pasan

    Thx sahooo

  45. hiruni colombage

    thanks

  46. Anonymous

    thanks

  47. Ruchira

    Thanks for the sub!!