Watch Trailer

Arena (2011) with Sinhala Subtitles | මරමුද? මැරෙමුද? ජීවත් වෙමුද? (18+) [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න යාලුවනේ මගේ අතින් තවත් නිර්මාණයකට සබ් දෙන්නයි මේ යන්නෙ, මේක ගොඩක් action චිත්‍රපටයක්. Spartacus, Gladiator වගේ කතා වලට කැමති අය මේක මග හරව ගන්න එපා. ඒක ඒ වගේ කතාවක්. හැබැයි පරණ කාලෙ විදිහට නෙවෙයි. දැන් කාලෙට ගැලපෙන විදිහට. මේක තිර ගත වෙලා තියෙන්නෙ 2011දී. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Jonah Lo…

Arena (2011)
මෙන්න යාලුවනේ මගේ අතින් තවත් නිර්මාණයකට සබ් දෙන්නයි මේ යන්නෙ, මේක ගොඩක් action චිත්‍රපටයක්. Spartacus, Gladiator වගේ කතා වලට කැමති අය මේක මග හරව ගන්න එපා. ඒක ඒ වගේ කතාවක්. හැබැයි පරණ කාලෙ විදිහට නෙවෙයි. දැන් කාලෙට ගැලපෙන විදිහට. මේක තිර ගත වෙලා තියෙන්නෙ 2011දී. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Jonah Loop විසින්. මේකට රංගනය දක්වලා තියෙන්නෙ Samuel L. Jackson, Kellan Lutz, Johnny Messner වගේ නලු නිලි පිරිසක්. Twilight බලපු හැමෝම Kellan Lutzව දන්නවනේ. මේකට IMDB එකේ 4.7ක අගයක් ලැබිලා තියන චිත්‍රපටයක්.

අපි දැන් කතාව දිහාට හැරෙමු. මේක පටන් ගන්නෙ ටිකක් Death Race වගේ, ඒ වුනාට කතාව කාර් ගැනනම් නෙවෙයි. මේකෙ ප්‍රධාන චරිතෙ ගොඩනැගිලා තියෙන්නෙ ගිනි නිවන භටයෙක් ගැන. මොහු තම බිරිදත් එක්ක වාහනයක යද්දි රිය අනතුරකට මුහුණ පාන්න වෙනවා. මේකෙන් බිරිඳ මිය යනවා. මෙතනින් එහාට ඔහුගේ ජීවිතය වෙනස් වෙන්න ගන්නවා. මෙයාට කාලයකට පස්සෙ බාර් එකකදී කාන්තාවක් මුණ ගැහෙනවා. මැයත් එක්ක කාමරයට යන ඔහුට මුහුණ පාන්න වෙන්නෙ හිතුවෙවත් නැති දෙයකට. මෙයාට අත්වෙන්න තිබුණ ඉරණම මේකද? මොහුට යන්න වෙන තැනේදී එක්කො මැරෙන්න ඕන, නැත්තන් මරන්න ඕන. මේ හැමදේම තීරණය වෙන්නෙ ඔහුගේ සටන් හැකියාව මත. මේ චිත්‍රපටයේ පරණ රෝම කාලේ වගේ දරුණු සටන් තියනවා. ඒ කියන්නෙ මැරෙනකන්ම සටන් කරනවා. කෙනෙකුගේ ජීවිතය රැඳීලා තියෙන්නෙ තවකෙකුගේ මරණය මත. හිතන්න අපිටත් ජීවත් වෙන්න තව කෙනෙක්ව මරන්න වුනොත්. ඔබ මරනවද? මැරෙනවද? මෙහෙ ඉන්න කෙනාටත් මෙන්න මේ තීරණේ ගන්න වෙනවා. එයා කොයි පැත්ත තෝර ගත්තත් ජීවිතය බේර ගන්නනම් හොද සටන් කරුවෙක් වෙන්නම වෙනවා. කතාව අවසානෙදි තමයි ඇත්ත තෙරෙන්නෙ. එතකන් සමහර කොටස් චිත්‍රපටයට සම්බන්ධ නෑ වගේ තේරෙයි. ඒ හැම දෙයක්ම අන්තිමේදි එකිනෙකට සම්බන්ධ වෙනවා.

එහෙනම් ඉතිරි ටික බලන අයට බාරයි. හැමෝම අනිවාර්යයෙන් බලන්න. තවත් චිත්‍රපටයකින් හම්බෙමු.

Arena (2011) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Arena (2011) 720p BrRip x264 YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,550 downloadsDownload Arena-2011.zip72 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/AsaSha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “AsaSha” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

AsaSha

Subtitles

2,550 downloadsDownload Subtitles72 KB

30 comments

  1. Nisal Lakshan

    maru thankxxxx

    1. Nisal Lakshan

      mama 1

  2. isanka.dilshan

    maru film 1a thanks

  3. asiri

    Elane balanna one

  4. mudiya / මුදියා

    බැලුවා වාගේ මතකෙකුත් තියෙනව.ඒ හරියට මතකත් නෑ.
    ඒත් ඉතිං ඇක්ෂන් කෝටියයි නම් අනිව බලනව.
    නියමයි AsaSha.
    ජයවේවා.බොහෝ...........................................................................................ම ස්තූතියි...!

  5. ositha

    Pattama thama saho

  6. vee

    Maxxxaa

  7. නලින්

    ස්තුතියි සහෝ

    ජය වේවා!

  8. ප්‍රසන්න ප්‍රියදර්ශන

    අප්පටසිරි මේ බයිස්කෝප් එක මට කලින් මීටර් උනේ නෑනේ..බලන්නම ඕනි එකක් වගේ..එල එල තැන්ක්ස්..

  9. tharindu

    Meka rating adu unataa hodai kathavaaa....thanks sahoo onna mn ayema blnva ehenamm

  10. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :P
    මේන් බාන්න දැම්මා ජය

  11. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa..pinsiduweewa...

  12. nalaka

    thanks saho

  13. Pushpa Kumara

    fight nam fight ela macho

  14. shakil

    maru patta..

  15. danushka

    thanks machan,,,

  16. දිමුතු තරඟ ඉලුක්කුඹුර

    මේක සුපිරි එකක් එල එල,ජයවේවා.

  17. ශාන් විමුක්ති [ විමා]

    පහරක් වගේ නේ
    එල එල සබට බොහොම ස්තුතියි AsaSha සහෝ!

  18. “චූටී මල්ලි”

    කලින් බලලා නම් නෑ
    සබට තුති
    ඔබට ජය......

  19. Nishan

    thanks, saho

  20. Saman Prasad ( Black Cobra )

    thanx...

  21. #ChalinduDeshan (කිනා)

    Spartacus, Gladiator වගේ කතා වලට කැමති අය මේක මග හරව ගන්න එපා.

    ආය ලිපිය කියෙව්වෙ නෑ. කෙලින්ම බෑවෙන්න දාපු එකයි කරේ.
    ජයවේවා!

  22. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  23. Chamasrsp

    ela wageee.. onna down demma......

  24. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. dinesh

    thank you saho

  26. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  27. thilina

    thankz machan

  28. Kay1

    ගොඩක් වටිනව ඕගොල්ලො කරන දේ.

  29. Anonymous

    THANKS