චිත්‍රපටවල මිනිස්සු නටනවා, චිත්‍රපටවල මිනිස්සු මැරෙනවා. උන් ඇත්තටම මැරිලා නෑ. ඒක හරි පුදුමයි. උන් ඇත්තටම මැරිලා නෑ. මෙවර Golden Globe සම්මාන උලෙලේ හොදම, සංගීතමය හෝ හාස්‍යජනක Category එක යටතේ සම්මානයට සහ ඔස්කා සම්මාන උලෙලේ Best Production Design සහ Best Original Score යන සම්මාන දෙක සදහා නිර්දේශිත චි…

චිත්‍රපටවල මිනිස්සු නටනවා, චිත්‍රපටවල මිනිස්සු මැරෙනවා.
උන් ඇත්තටම මැරිලා නෑ. ඒක හරි පුදුමයි.
උන් ඇත්තටම මැරිලා නෑ.
මෙවර Golden Globe සම්මාන උලෙලේ හොදම, සංගීතමය හෝ හාස්‍යජනක Category එක යටතේ සම්මානයට සහ ඔස්කා සම්මාන උලෙලේ Best Production Design සහ Best Original Score යන සම්මාන දෙක සදහා නිර්දේශිත චිත්‍රපටියෙ උපසිරස තමා අද මේ අරගෙන ආවෙ.
Babylon තිර රචනය සහ අධ්‍යක්ෂණය කරේ Whiplash සහ La La Land චිත්‍රපටවල අධ්‍යක්ෂක Damien Chazelle විසින්.අධ්‍යක්ෂකතුමා වගේම විශාල තරු පිරිසක් සමඟින් තමා චිත්‍රපටය අපිට දැකගන්න පුළුවන්.විශේෂයෙන් Brad Pitt, Margot Robbie, Olivia Wilde,Tobey maguire සහ Diego Calva වැනි නළුවන්
බැබිලෝන් කියන්නෙ මහා ජලගැල්මෙන් පසු එකතු වූ ජනයා බාබෙල් නම් විශාල කුළුණක් නිර්මාණය කළ නගරයයි. හැම මිනිහෙක්ම එකම තැනකට වෙලා එකම භාෂාවක් කතාකරමින් එකම අරමුණක සිටීම නොරිස්සූ දෙවියන් ඔවුන් වියවුල් කර දැම්මා. මේ නිසා කුළුණ නිර්මාණය පස්සකට දාල ඔවුන් ලොව පුරා විසිර යාම ආරම්භ කරා. මේ අනුව තනිවූ කණ්ඩායම් නිසා ලොව පුරා විනිධ භාෂාවන් හටගත් අතර මිනිසුන් අතර උස් පහත් කම් ඇතිවන්නට පටන්ගත්ත. මේ නිසා පාපයට හේතු වූ සාපලත් නගරයක් වුවත් බැබිලෝන් කියන්නෙ කලාවට නම් දැරූ නගරයක්. සුන්දර එල්ලෙන මල් උයනද තිබුනේ බැබිලෝනියාවේ. හොලිවුඩ් පුරවරයද බැබිලෝනියාවට සමාන වු පාපය මෙන්ම කලාවද උරුම කරගත් සංස්කෘතික නගරයක්.
මේ සිනමා නිර්මාණය අපිට කියන්නෙ හොලිවුඩය ගොඩනැගීමට සිය ලේ කඳුළු දහඩිය ද අවසානයේ ජීවිතයද කැපකල පිරිසකගේ කතාව. අද අපි යම් සිනමාවක් චිත්‍රපටයක් රසවිඳිනවනම්, රහ කරනවනම් බලල පුදුමයට පත්වෙනවනම්, ඒ තැනට මේ සිනමාව නිකම්ම ආවෙ නැ.. මේ කර්මාන්තයේ පුරෝගාමීන් කරපු කැප කිරීම් මත ආපු කටුක ගමනක ප්‍රථිපලයක් නිසා තමා අද මේ තත්වෙට ඇවිත් තියෙන්නෙ, ඇත්තටම ඕනම ක්ෂෙත්‍රයක් එහෙමයි. සිනමාව පමණක් නෙමේ. ඕනෑම ක්ෂේත්රයක මුල් පුරුක් ජීවිතය පරදුවට තියල ඒ වෙනුවෙන් කැප වීම නිසි .. අද අපි ඒව පහසුවෙන් බාවිතා කරනවා.
ඔන්න ඔය කාරනාව අද ජීවත් වෙන නව පරපුරට කියා දෙන අපූරු චිත්‍රපටයක් තමා මේ Babylon කියන්නෙ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
11,355 downloadsDownload Babylon.2022.zip6.3 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-07-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලක්ෂාන්
Subtitles
25 comments
Bimsara Yashan(ඔලිව)
Anonymous
Black panther sub demu bro
Mekatath thanksරවින්ද්‍ර
තෑන්ක්ස් සබ් එකට
Kasun S. Chamikara
Thank you brother...!
:mrgreen:You made my "AFTER A/L: 1st INDEPENDENCE DAY" a great & happy day..!
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Anonymous
Subta thanks pale blue eye film ekata sub eka puluwan nm denna
Anonymous
ow bn ekata sub ekk thama nathi eknm aparadayak
ලක්ෂාන්
Me sathiye anthima weddi wge dennm bro
Anonymous
Thanks for sub
Black panther sub plzKushan
Sub akta thanks
Pamod
.Sub විදිහට නැතුව .srt දෙන්න අරම වැඩ කැහැ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Charith
thanks a lot
Kavi
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Neo
TThanks brother
Keep it upBuddhika laKMal
තෑන්ක්ස් මචං සබට... බලං හිටපු ෆිලුමක් මේක
viraj
thanks.........
Anonymous
Thanks,most expected movie
Anonymous
Amsterdam 2022, the greatest beer run ever subtitles upload plz
Bhathiya
Sub ekata Thankss....broo....
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
gihan
උපසිරසියට බොහෝම ස්තුති
Sahan Gayantha
thanks a lot saho sub ekata..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dhp
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සුපිරි ෆිල්ම් එකකටනෙ උපසිරැසි අරන් ඇවිත් තියෙන්නෙ. උපසිරැසියට බොහොම ස්තූතියි. ජයවේවා!