සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසිකරසිකාවියනි. බොහෝ කාලයකට පසුවයි මා සිංහල උපසිරැසියක් සමඟින් ඔබ හමුවට පැමිණ සිටින්නේ! කාර්යබහුලත්වය නිසා හරිම අඩුකාලයක් උපසිරැසි නිර්මාණය කිරීම වෙනුවෙන් වෙන්කරන්නට සිදුවෙලා තියෙන බව ඉතා කණගාටුවෙන් වුණත් කියන්න සිද්ද වෙනවා. මුලින්ම මෙම සිනමාපටය සඳහා බයිස්කෝප් සිංහ…

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසිකරසිකාවියනි. බොහෝ කාලයකට පසුවයි මා සිංහල උපසිරැසියක් සමඟින් ඔබ හමුවට පැමිණ සිටින්නේ! කාර්යබහුලත්වය නිසා හරිම අඩුකාලයක් උපසිරැසි නිර්මාණය කිරීම වෙනුවෙන් වෙන්කරන්නට සිදුවෙලා තියෙන බව ඉතා කණගාටුවෙන් වුණත් කියන්න සිද්ද වෙනවා. මුලින්ම මෙම සිනමාපටය සඳහා බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට අවස්ථාව සලසා දුන් අශාන් විමුක්ති සොයුරාට විශේෂ ස්තුතියි පිරිනමනවා. වැඩි අටුවාටීකා නැතුව ඉක්මණින්ම සිනමාපටයේ අනෙකුත් තොරතුරු ඔබ වෙත මෙසේ දිග හැරීමට අවසරයි…
Munna 2007, Brindavanam 2010, Yevadu 2014, Oopiri/Thozha 2016, Maharshi 2019 යන තෙලඟු චිත්‍රපටයන් හි අධ්‍යක්ෂකවරයා වන Vamshi Paidipally ගේ කුළුදුල් දමිළ සිනමා අධ්‍යක්ෂණය VARISU 2023 චිත්‍රපටය හැඳින්විය හැකියි. ඉහත සිනමාපට මේ වනවිටත් නරඹා ඇති අයෙකුට මොහුගේ සිනමාපටයන්හි ඇති නිර්මාණශීලිත්වය කෙසේදැයි කියා අමුතුවෙන් කීමට අවශ්‍යය වන්නේ නැත. එමෙන්ම මෙහි දමිළ සිනමාවේ පතාක යෝදයකු වන විජේ ගේ රඟපෑම සහ Vamshi Paidipally අධ්‍යක්ෂණය සමඟින් හැඩවුන මෙම චිත්‍රපටය දමිළ සිනමා රසිකයින් මඟ නොහැර රසවිඳිනා සිනමාපටයක් වේ යැයි මා විශ්වාස කරනවා. ඇත්ත වශයෙන්ම කාල වෙලාව නැති ගැටළුව නිසාවෙන් මීටත් එහා යමක් ලිවීමට බලාපාරොත්තු වන්නේ නෑ. ක්‍රියාදාම පිරි නාට්‍යම්‍ය සහ නොමඳ හාස්‍යය උපදවන ජවනිකා වලින් සන්නද්ධ මෙම චිත්‍රපටය නරඹන ලෙස ඉල්ලා සිටිමින් අදට මා සමුගන්නවා.
ඔබ සැමට කඳ සුරිදු පිහිටයි!

Due to copyright issues, we no longer provide any torrent link.
ලබා දී ඇති උපසිරැසි HC HD පිටපත් සඳහා අදාළ වේ.
44,310 downloadsDownload Varisu-2023.zip4.8 MB
ලබා දී ඇති මෙම SRT උපසිරැසි HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.
27,130 downloadsDownload Varisu-2023-HQ-HDRip.zip62 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
66 comments
Achi
oshanda
තරිදු සහෝදරයා කාලෙකින්.... බලන්න දෙයක් නෑ සුපිරියට ඇති... තෑන්ක්ස් බොක්ක
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
Originalda
සැම්පා
පට්ටයිනෙහ් ලොක්කා
Kushan
Sub akta thanks
kanishka
cam copy da...?
Naveen
උපසිරසියට තුති
isitha prasad
Thanks bro
Tikka
බොහොම ස්තුතියි සහෝ
HC නැතුව ඔරිජිනල්ම ආවම අප්ඩේට් කරමු
හාදAnonymous
තලපති❤️
Samith
Thanks brother
Leo
1080p hd rip walata sub setda
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Buddhika laKMal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Anonymous
තෑම්ක්ස් බොම්ක❤️
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
සරා
පිං කියන්නේ ආයි ඉතින් අම්මෝහ්හ්හ්හ් පිං
Anonymous
Thanks for sub
Anonymous
Thank you brothers..
rosa
❤️❤️
dulan
ස්තුතියි!
Anonymous
අඩෝ සුපිරි. පට්ට ඉක්මණට. රැස්පෙට්
Udesh
Thank you
Idunil Weerasinghe
Thanks brother
Manoj
සිංහල උපසිරසියට ස්තුතියි
Anonymous
සුපිරියක් තමයි ඉතින්
ජය වේවා බයිස්කෝප්Charith
thanks a lot
ඕෂධ
සුපිරි ෆිලුමක් නම් ඉතින් අනිවා බලන්නේ බයිස්කෝප් සබ් එකකින් විතරමයි ..ඒතරමටම ඔයාලගේ සබ් කොලිටියි ..ඒ කොලිටිය දිගටම පවත්වාගෙන යන එක ඊටත් වඩා කොලිටියි ..ජයෙන් ජයම වේවා ..
Kannada Fan
Kannada film walatath sub dennko
Neo
Thanks brother
Keep it upAnonymous
තැන්ක්ස් වේවා
sk
Raangi eke page not found kyla watenwa baiscope
Poddak balannaV.P
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Anonymous
මලයාලම් වලටත් සබ් දෙන්ඩෝ
Pramod
Thanks bro sub ekata. Jayama weva
Sanjana
SRT dennako. PC eken baladdi font eka loku karanna baha
Anonymous
Ow ane..font size wath tikak wadi karanna
Naveen Mbr
ඉස්සරහට මෙහෙම තමයි. කණගාටුයි.
Madusha
Thanks bro
Eranda
Thanks brother
Sheron
Thanks brother ..keep going ..
Ashan
thank you
Anonymous
තැන්ක්ස් මචෝ
යුරාන් ධනුක (දනුවා)
අම්මෝ ඔන්න කාලෙකින් සුපිරි සබක් එක්ක ඇවිල්ලා
තරිදු අයියගේ උපසිරසියක්ම තමයි මේකට හරියන්නේ
බොහෝම ස්තූතියි අයියේහසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
viraj
thanks.............
bhanu
මේ වගේ මසාල ටයිප් ෆිලුමක් බැලුවම එන ෆිලීන් එක කොච්චර හොද සුපිරි ෆිලුමක් බැලුවත් එන්නේ නෑ බොලේ
සබට තැන්ක්ස් බොසාTherush
thanks brother for your effort
Anonymous
සුප්පා
#ykuza
True copy ndda tama meke
Anonymous
good entertaining movie thanks for sub
c4d
meka download krganna link pennanne nane
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌