තෛයල් නායගි පුවත් වාර්ථාකරුවෙක්. එයාගේ රැකියාව ගැන හිත සතුටක් තිබුණෙ නැහැ. එයාගේ අයියගෙ දුවගෙ නමින් එයාගේ පොටෝ එක දාලා හදලා තිබුණ ෆේස්බුක් ෆේක් එකවුන්ට් එකක් අහුවෙනවා. මේ එකවුන්ට් එකෙන් පුද්ගලයින්ට බාල දැරිවියකගේ නිරුවත් වීඩියෝ යවලා තියෙනවා. තෛයල් මේ වීඩියෝ වල ඉන්නෙ එයාගේ ලේලි නෙවෙයි කියලා තහවුරු ක…

තෛයල් නායගි පුවත් වාර්ථාකරුවෙක්. එයාගේ රැකියාව ගැන හිත සතුටක් තිබුණෙ නැහැ. එයාගේ අයියගෙ දුවගෙ නමින් එයාගේ පොටෝ එක දාලා හදලා තිබුණ ෆේස්බුක් ෆේක් එකවුන්ට් එකක් අහුවෙනවා. මේ එකවුන්ට් එකෙන් පුද්ගලයින්ට බාල දැරිවියකගේ නිරුවත් වීඩියෝ යවලා තියෙනවා. තෛයල් මේ වීඩියෝ වල ඉන්නෙ එයාගේ ලේලි නෙවෙයි කියලා තහවුරු කර ගන්නවා.
තෛයල් ලේලිගේ ඉස්කොලේ යාළුවන් ගැනත් සෝදිසි කරන්න ගත්තා. කොහොම හරි මේ එකවුන්ට් එක කරගෙන ගිය ලේලිගේ යාළුවව හොයාගන්නවා. නොතේරෙන කමට කරපු වැඩක් නිසා යාළුවව අවවාද කරලා, ඒ එකවුන්ට් එකේ පාස්වර්ඩ් එක අරගන්නවා. තෛයල් එකවුන්ට් එක Deactivate කරන්න කියලා හිතන් ලේලිගෙ නමින් තියෙන ෆේක් එකවුන්ට් එකට ලොග් වුණාම පුදුමයෙනුත් පුදුම වුණා. මේ ෆේක් එකවුන්ට් එකට කාම පිසාචයෝ 18 දෙනෙක්ගෙන් මැසේජ් එනවා. තෛයල් බාලවයස්කාර දැරිවියකගෙන් අයුතු ප්‍රයෝජන ගන්න මේ වලස්තයින්ට පාඩමක් උගන්වන්න හිතාගත්තා. මේ 18 දෙනා එක්කම චැට් කරලා කාමරයකට ගෙන්ව ගන්නවා. බිලී පිත්තේ ඇමට අහුවුණ මාළුවෝ වගේ එකා එකා ගානේ හොඳට බඩ කට පිරෙන්න සංග්‍රහ කරනවා. මේ 18 දෙනා අතරෙ හින්දු පූජකයෙකුත් හිටියා. ප්‍රශ්නෙ ඉවරයි කියලා හිතන් එකවුන්ට් එක Deactivate කරන්න ලැහැස්ති වෙද්දි කෙනෙක්ගෙන් මැසේජ් එකක් ලැබෙනවා. මෙයා වෙනත් කෙනෙක්. ඒ කියන්නෙ 19 වෙනියා. මෙයාටත් පාඩමක් උගන්වන්න කියලා හිතන් තෛයල් එයා එක්කත් චැට් කරනවා. ඒත් මෙයා අනිත් 18දෙනා වගේ නෙවෙයි. මෙයාගේ අභිරහසක් තියෙනවා.
ත්‍රිෂා… ජෙසී (Vinnaithandi Varuvaaya) සහ ජානූ (96) හිතේ රැඳුණු ආදරණිය චරිත විදියට මැවූයේ ඇයයි. ඒ වගේම ඉලයපිරාටි කුන්දවෛ (Ponniyin Selvan) වූයේද ඇයයි. ත්‍රිෂා එක්ක කොතරම් නළුවෝ රඟපෑවත් ඒ අතරින් තිරයේ වඩාත් ආදරණීයම යුගල විදියට මහේෂ් බාබු & ත්‍රිෂා යුගලය හා සිම්බු & ත්‍රිෂා යුගලය ඉහලින්ම ඉන්නවා. යුගල ගැන කියද්දි, විශේෂ දෙයක් තමයි අජිත් හා ත්‍රිෂා යුගල වශයෙන් රඟපෑ කිසිම චිත්‍රපටයකින් එක් වනවා දකින්න ලැබුණේ නැහැ. කොහොම වුණත් විජේ ත්‍රිෂා එක්ක චිත්‍රපට 4කම රඟපාලා තියෙනවා. ඒ වගේම ත්‍රිෂා හා විජේ එකට අවුරුදු 14කට පස්සේ විජයිගේ Thalapathy 67න් චිත්‍රපටයක දකින්න ලැබෙනවා.
හුඟ කාලයක් කල් දම දමා තිබුණ ත්‍රිෂාගේ රාංගි චිත්‍රපටය ලයිකා එකෙන් පසුගිය වසරේ දෙසැම්බර් මාසයෙදි සිනමාශාලා වෙත නිකුත් කරනවා. චිත්‍රපටයේ මුල් ජවනිකාවලින් සමාජයට වැදගත් පණිවිඩයක් දෙන්න උත්සාහ කලත්, අතරමැදදි කතාව වෙනම මාර්ගයකට අරගෙන යනවා. ඒ නිසාවෙන් තර්කානුකූල නොවන, යල් පැනගිය කතාවක් විදියට තවත් ඉස්මතු වෙලා පෙනුනා. නවක නළුවෙක් සිනමාවට හඳුන්වා දෙද්දි හැදුව චිත්‍රටියක් වගේ සම්පූර්ණ අවධානය ත්‍රිෂාට විතරක් දීලා තිබුණා. අනෙත් චරිතවල අප්‍රාණික ගතිය හොඳින් කැපී පෙනුනා. වෙන මොනවා කරන්නද බාගයක් විතර කරගෙන ආව හින්දා ඉවරයක් කරලම දැම්මා.🥲
ඉතින් තවත් උපසිරැසියකින් හැකි ඉක්මනින්ම හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. දිගටම ඉන්න බයිස්කෝප් එක්කම. හැමදාම වගේ අදහස් දක්වන හැමෝටම ස්තූතියි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRIP පිටපත සඳහා අදාළ වේ.
7,549 downloadsDownload Raangi-2022.zip3.3 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු නවින්
Subtitles
24 comments
sk
dulan
ස්තුතියි !
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Eranda
Thanks brother
Kushan
Sub akta thanks
Sheron
Thanks brother
Naveen
උපසිරසියට තුති
rosa
❤️❤️
Anonymous
මලයාලම් , කන්නඩ ෆිල්ම් වලටත් සබ් දෙන්න පුලුවන් නම් පට්ටයි
Idunil Weerasinghe
Thanks brother
Anonymous
තෑම්ක්ස් බොම්ක❤️
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Buddhika laKMal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Anonymous
Sasikumar ge aluth tamil movie ekta sub dennko
Eyagema kaari-2022 filumatath sub denna blnnaමිනුල
ත්‍රිෂා නිසා නොබල බෑනෙහ්
තැන්ක්ස් සහෝ සබටAnonymous
තැන්ක්ස් බ්‍රදර්
Anonymous
Naan Mirugamaai Maara sub dennko
Anonymous
patta
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Anonymous
thank you
imesh
good
indika 75
thanks..
Anonymous
sub eka inglish walin tiyenne
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Raangi (2022) Sinhala Subtitles | වහලෙකු නොවේ, මගේ අයිතිය වෙනුවෙන් සටන් කරමි. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/02/Raangi-2022-1.jpg)
thanks baiscope